Thanamalvila Kollek | Episode 35 - (2020-05-17) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 මැයි 17

  • Thanamalvila Kollek | Episode 35 Watch ITN Programmes & More Updates at https://www.itntv.lk #ITN #ITNSriLanka #ThanamalvilaKollek #Episode35 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITNSriLanka © 2020 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

අදහස්

  • ITN Sri Lanka
    ITN Sri Lanka මාස 4කට පෙර

    තණමල්විල කොල්ලෝ Live එනවා ළඟදීම ITN Sri Lanka YouTube Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇

  • MR DEVIL๛
    MR DEVIL๛ මාස 4කට පෙර (සංස්කරණය කළ)

    ආසම චරිතෙ පතෝලයා ........ කො පතෝලයට ආස උන් තව 🤘🤘🤘🤘 ඕන යටිබඩක් කියලා ජනප්‍රියම නලුවා පතෝලයා වෙන්න ඕනා ♥️♥️

  • Hanguma - හැඟුම
    Hanguma - හැඟුම මාස 4කට පෙර

    ලොක්කයියාගේ නික්මයාමෙන් තණමල්විල කොල්ලෙක් තිස්පස් වන කොටස ඇරඹේ. දිපාල්ගේ වාහනයේ නැගී යුද්ධයට යන ලොක්කයියාත්, ජීවිත යුද්ධයට චිත්‍ර අඳින්නට ආර්ට් ෆැකල්‍ටියට යන තාත්තාත් සමඟ මගේ හැඟුම් යුද්ධය මෙසේ අරඹමි.

  • Purnima Rasanjali
    Purnima Rasanjali මාස 4කට පෙර

    පතෝලය වගේ විදින විදවන මිනිස්සු....

  • Gayan Kosgolle
    Gayan Kosgolle මාස 4කට පෙර

    මේ පාරත් හොදම නලුවට ලැබෙන සම්මානය දෙරණෙ හරි හිරු එකෙ හරි පඩන්ගු නලුවෙකුට ලැබුනොත් හදමු කට්ටියම රැල්ලක් මේක වෙනස් කරන්නම. ලැබෙන්න ඕනම ITN එකට මෙ වගෙ දෙයක් දෙනවට

  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා මාස 4කට පෙර

    පතෝලයා රඟපානවා නෙවෙයි, එයාගෙ චරිතය තුල ජීවත් වෙනවා... කතාවේ ආසම චරිතයක්.❤️😍

  • Vidusha Madushan
    Vidusha Madushan මාස 4කට පෙර

    මේ ගමට CCTV හයි කරලා. ඒවාගෙන් ගන්න ඒවා අපිට පෙන්වනවද කොහෙද. නැත්නම් කොහොමද අර පතෝලයා ඔහොම රගපාන්නේ... නැත්නම් ඔහොම කරන්න බෑ..

  • Sajart-සජ්ආර්ට්
    Sajart-සජ්ආර්ට් මාස 4කට පෙර

    කෝ බලන්න episode එක වැටෙනකන් මග බලන් ඉන්න සෙට් එක 2020 supper teledrama එක

  • dup prasad
    dup prasad මාස 4කට පෙර

    කතාව වගේම comments කියවන එක මාරම ආතල් එකක් තියෙන්නේ🙂

  • Mr. AM
    Mr. AM මාස 4කට පෙර

    යකෝ මේ රගපානවද නැත්තන් ඇත්ත ජීවිතකතාවක් හොරෙන් වීඩියෝ කරලද. 👌👌👌

  • Gayan Tharaka
    Gayan Tharaka මාස 4කට පෙර

    ඕන යටි බඩක් කියල පතෝලයටනම් සම්මානයක් දෙන්නම වටිනව යකෝ.

  • ranuka bandara
    ranuka bandara මාස 4කට පෙර

    Unlike කරපු පරයොන්ගේ යට් බඩම කොර වෙයන්👌👌

  • විශ්ව සයුර wishwa sayura
    විශ්ව සයුර wishwa sayura මාස 4කට පෙර

    උන්ට කරදරයක් උනාම අපේ හිතට මාර අවුල්..

  • Indika Pathirage
    Indika Pathirage මාස 4කට පෙර

    නොකියාම බැරි නිසා ලියමි...තුන් රෝදෙන් බැස දිව ගොස් සරම උස්සා චූ දැමීම..කතාවෙ අස්සෙකින් පෙනුනත් මෙතෙක් ලන්කාවෙ ඔය පෙන්නුවාමය..ඕක නොකරපු කොල්ලෙකුත් ලන්කාවේ නැත...නමුත් පෙන්නන්න කොන්දක් එකෙක්ට වත් තිබුනේ නැත.....

  • Prabhath Chathuranga Wijesinghe
    Prabhath Chathuranga Wijesinghe මාස 4කට පෙර

    සියලුම රණවිරුවන් හට නීරෝගී සුව ප්‍රාර්ථනා කරනවා....

  • Isuru Jeewantha
    Isuru Jeewantha මාස 4කට පෙර

    කූඹියෝ කතාවෙන් පස්සේ මේ වගේ ඇබ්බැහිවෙලා මේ කතාවක් බැලුවාමයි....

  • WinkR Production
    WinkR Production මාස 4කට පෙර

    අයේත් මේවගෙම කතා ටිකක් අපිට බලන්න ලැබේවා....කාලකණ්ණි මෙග කරුම එපා....

  • Aruna Bro
    Aruna Bro මාස 4කට පෙර (සංස්කරණය කළ)

    අනේ බන් මේ කතාව කියල වැඩ්ක් නෑ පිස්සුවෙන් වගේ බලන අය like.අම්මො ආතල් subscribe

  • Romesh namal
    Romesh namal මාස 4කට පෙර

    කුනුහරප කතා කරන් නැතුව නැගිටල මෙ Rice එක කනවා ඒ ටික පට්ට තාත්විකයි ඕයි😍😍😍😍😍😍😍😍😍😍😍❤️👍

  • හිරු සදු TV
    හිරු සදු TV මාස 4කට පෙර

    පතෝලයා පට්ටම පට්ටම පට්ට ආදරේයී.බන්