Talent Show - Wasthi Productions බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 අගෝ 3

  • Like us on Wasthi Productons Script Writer and Director - Anushka Udana Cast -Anushka Udana Dulaj Jayatillake Binoj malinda Hirusha fernando Shamith fernando Chamith Warnakulasuriya Shehan Madushanka Sachith Pasindu Perera Devon Sanju DOP- Hasitha Warnasooriya Suyama Hewagama VFX and Edit - Amila Devon Special Thanks - Jeewantha Hewabandu Migara wijayanga Hair and Makeup By - Salon Looks

අදහස්

  • Video Mansala
    Video Mansala වසර 2කට පෙර

    ආවා අවා 😁 වීඩියෝ එකක් එනකල් බලන් හිටපු එවුන් මෙකට like එකක් දාගෙන පලයන් 😁😁

  • Gaindu Amasith
    Gaindu Amasith මාස 3කට පෙර

    Anyone 2020?😂❤️❤️

  • Aluth Lokaya
    Aluth Lokaya වසර 2කට පෙර

    සුපිරි වස්ති...👌👌👌👍👍

  • Sinhala Online
    Sinhala Online වසර 2කට පෙර

    සුපිරි මචන්ලා

  • Sachin Pasindu
    Sachin Pasindu වසර 1කට පෙර

    සුදේව මට වතුර ටිකක් දෙන්න ÷ රිෂාඩ් බඩුඩීල්..😂😂😂😂😂😂

  • Nodutu Lokaya
    Nodutu Lokaya වසර 2කට පෙර

    ලංකාවේ රියලිටි ෂෝ වල යතාර්ථය, තිත්ත උනත් ඇත්ත :D

  • Manodya Jayakody
    Manodya Jayakody වසර 2කට පෙර

    ආතල් එකක් බලාපොරොත්තුවෙන් පැමිණි සියලු දෙනා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😂🔫

  • sashi Roxy
    sashi Roxy වසර 1කට පෙර

    සමහර ගෝතයෝ හිතන් ඉන්නෙ උන්ට ආතල් දෙන්න ඕනෙ කියල හැමදාම, යකෝ මුනුත් commercial එකක් කරල කීයක් හරි හොයාග්න්නකොටත් සතුටු වියල්ල බල්ලො වගේ බුරන් නැතුව

  • Happy Leoni
    Happy Leoni වසර 2කට පෙර (සංස්කරණය කළ)

    😞 අයියෝ, හිනා යන්නෑ අනේ!!!🙅🙅

  • Dumiya
    Dumiya වසර 2කට පෙර

    මේක ඇඩ් එකක්, සල්ලි පස්සෙ යන්නේ කියන අයට කියන්න තියෙන්නේ මෙච්චරයි, අපි 50MB නාස්ති කරන් මේක බැළුවට වීඩියෝ කරන අය මේක කරන්න කීයක් වියදම් දරනවද? ඒවා ගැනත් හිතන්න.. සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ නේද? TV වල රඟපානවට ගෙවනවා, ඒත් Youtube වල එහෙම නෑ, ඒ නිසා තමන් ගැන විතරක් නොහිතා හැමෝම ගැන හිතන්න, ඇඩ් එක විතරක්ම නෙවෙයිනේ වීඩියෝ එකේ තිබ්බේ, ආතල් එකක් තිබ්බනේ, වෙන තැන් වලදි හිනා ගියානේ.. ඇඩ් එක විතරක්ම කරන අයත් ඉන්නවා, උන්ට කියපන් ඕන දෙයක්.. ඒත් මෙච්චර මහන්සි වෙලා වැඩක් කරන මිනිස්සුන්ට ඔහොම කරන්න එපා.. හැමෝම ගැන හිතපන් මචං.. වැරැද්දක් කිව්වනම් සමාවෙයන්!! අනිත් එක කමෙන්ට් අස්සේ මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න ගගා අඬන්න එපා, වීඩියෝ එක කරලා ඒකට ලැබෙන කමෙන්ට් බලලා තමයි උන් ආතල් එකක් ගන්නේ.. හිතපන්.. ජය ... බනින්න එපා තේරුම්ගනින්, වැරැද්දක් කිව්වනම් සමාවෙයන්!!

  • myHub LK
    myHub LK වසර 2කට පෙර

    සා.....හරි ලාක්සන නංගිලා 3 දෙනෙක් හිටියා :D :p

  • සිතාර Eranda
    සිතාර Eranda වසර 1කට පෙර

    "මට වතුර එකක් දෙන්න සුදෙව..යකො මුන් ව කන්නෙපැයි

  • Sankha Malika
    Sankha Malika වසර 2කට පෙර

    අපගේ නිෂ්පාදක මන්ඩලයට මුට්ටි ඇල්ලීමේ හැකියාව විශිෂ්ට විය යුතුය..😂 අම්මොහ් ඒ වදන අනුශ්ක

  • Chamath Sandeepa
    Chamath Sandeepa වසර 1කට පෙර

    Sudewage wathura seen eka balanna apu un😂ko

  • h chami
    h chami වසර 2කට පෙර

    විනිශ්චය මණ්ඩලයේ මැද ඉන්න එක්කෙන ජැක් ස්පැරෝ වගේ ..make up ekatama costiume tika dammanm

  • king & Queen
    king & Queen වසර 2කට පෙර

    අනුෂ්ක දැන් හොදයි නෙහ්...ජය වේවා...වට්ටන්නත් බෑ වැටෙන්නෙත් නෑ වස්ති ඉදිරියටම ජය වේවා....

  • Aashik Ahamed
    Aashik Ahamed වසර 2කට පෙර

    Useless...

  • දගකාර සුද්දී
    දගකාර සුද්දී වසර 2කට පෙර

    මතක් වුනේ youth with talent...........

  • STUPIDITY LK
    STUPIDITY LK වසර 2කට පෙර

    8:06

  • Future Creations
    Future Creations වසර 2කට පෙර

    #1 ON TRENDING