Sri Lankan Omlet - Sinhala Sudda බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අප්‍රේල් 27

  • Hello Siri Lankans Subscribe Sinhala Sudda !!!

අදහස්

  • Charutha Palihawadana
    Charutha Palihawadana මාස 4කට පෙර

    අපි ඉංග්‍රීසි ඉගෙන ගමු ------- එපා ✋

  • Hasitha Demantha
    Hasitha Demantha මාස 4කට පෙර

    මොකද කියන්නේ කට්ටිය, නග්ගල ගම්මුද Channel එක..පට්ට අතල් එකක් ගන්න පුළුවන්..🤣

  • Live Video Team
    Live Video Team මාස 4කට පෙර

    රටෙන් බාගයක් සිංහලෙන් ඉපදිලා ඉංග්‍රීසියෙන් ජීවිතේ ගෙනියනවා... සුද්දෙක් සිංහලෙන් කතා කලාම ට්‍රෙන්ඩින්ග් වෙනවා...🤣

  • NITRO BOY
    NITRO BOY මාස 4කට පෙර

    සුද්දා තව ටික දවසකින් කසිප්පුත් පෙරනවා.බලපන්කො නැද්ද කියලා😂😂😂

  • Alana Kim
    Alana Kim මාස 4කට පෙර

    සුද්දා, එලියෙ බිත්තර බදින්න හොඳ නෑ. පෙරේත බැල්ම වැටෙනවා. 😂😂

  • Sahan Ekanayake
    Sahan Ekanayake මාස 4කට පෙර

    "අප්පට සිරි...තෙල් අමතක උනා" 😂😂

  • Love & Life
    Love & Life මාස 4කට පෙර

    සුද්දා පිටිපස්සෙ අනිවා අපෙ එකෙක් ඉන්නෙ. ඕක උගෙ වැඩක් බොල 😂😂😂😂😂😂😂

  • Rehan Mendis
    Rehan Mendis මාස 3කට පෙර

    2:30

  • Rakhitha Kumarasiri
    Rakhitha Kumarasiri මාස 4කට පෙර

    ඇත්ත කියපං..ගෑනි සිංහල නේද..තෝ කොලෙස්ටරෝල් හදාගනිං බිත්තර තුනක ඔම්ලට් එකක් තනියෙම කාලා..

  • Maale
    Maale මාස 4කට පෙර

    ඇයි බං මේ වගේ ආතල් එකක් ගන්න උන්වත් unlike කරන්නෙ, කුහක නොවී සපෝට් එකක් දියං බං, ආතල් ඩයල් එකක්❤️❤️❤️

  • Upeksha Sewwandi
    Upeksha Sewwandi මාස 3කට පෙර

    තෙලුයි,ලුණුයි නැතුව හදන ඔම්ලට් මොනවද දෙයියනේ.. 😂😂😂

  • Sachini Anuradha
    Sachini Anuradha මාස 4කට පෙර

    අප්පටසිරි තෙල් අමතක උනා.. 😂 ඇති බිත්තර අමතක උනේ නැතුව.. 😂👍

  • nimsara prasad
    nimsara prasad මාස 3කට පෙර

    මොහු පිටිපස්සෙ ඉන්න අදුරු සිංහල බලවේගය දන්න උන් ඉන්නවද 😂🔫

  • Sri ඇන්droid
    Sri ඇන්droid මාස 4කට පෙර

    දවසක සුද්දා සිංහල ජාතිය වෙනවා සිංහල අය ඉංග්‍රීසි ජාතිය වෙනවා 😂

  • Chamath Manathunga
    Chamath Manathunga මාස 3කට පෙර

    බලපල්ලා අපෙ උන් වගෙනම් කටු ටිකත් කැලෙට විසිකරනවා 😂 උගෙ ඩිසිප්ලීන් එක 😎

  • danushka dias
    danushka dias මාස 4කට පෙර

    අඩෝ සුද්දා උඹ ලංකාවෙ කෙල්ලෙක් සෙට් කරගන්න ටෝක් කරන video එකක් දාපංකො

  • pasiya Yt
    pasiya Yt මාස 4කට පෙර

    හම්මෝ යකෝ.....බිත්තර ටික අරව ගොඩේම දාලා😹😹

  • d. Praveen
    d. Praveen මාස 4කට පෙර

    ඒ ඇයි බන් අපි ඉංගිරිසි ඉගෙන ගනනේ 😂..මට බෑ බන් සුද්දා🤣

  • Duli and Mary
    Duli and Mary මාස 4කට පෙර

    මේක වෙන්න ඕන "සුරංගනී, සුරංගනීට ඔම්ලට් ගෙනාවා" 😂🤣😅

  • Daya Ranjana
    Daya Ranjana මාස 4කට පෙර (සංස්කරණය කළ)

    වෙඩේ හරි මචං පත්ත රසයි.😂😂😂☹💜💜💜🍳🍳🍳🍳