@Siyatha FM MORNING SHOW-2020 05 15 | කූඹියෝ 03 ? බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 මැයි 15

  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි - Listen Live on http://www.siyathafm.lk - Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka http://www.voa.lk #SiyathaFM #SriLanka #SiyathaTV

අදහස්

  • Dushan Eranga
    Dushan Eranga මාස 4කට පෙර

    කූබියෝ කියල තියෙන්නෙ කොහෙද ඒක මම ක්ලික් කරනව.එච්චරයි.😂😂

  • Dileka Nadeeshan Jayasinghe
    Dileka Nadeeshan Jayasinghe මාස 4කට පෙර

    වෙනදට උඹලව දැකලා ආවට අද ආවේ කුඹියෝ දැකලා 😐❤️

  • Irosh 99
    Irosh 99 මාස 4කට පෙර

    "කූඹියෝ" වචනේ දැකලා ආවේ..🐜👏😂

  • YCTM
    YCTM මාස 4කට පෙර (සංස්කරණය කළ)

    නිවසින් පිටවන විට මාස්ක් දැමීම අනිවාර්ය කිරීම සදහා පනතක් සම්මත කරනු.....

  • Suranga Padmasiri
    Suranga Padmasiri මාස 4කට පෙර (සංස්කරණය කළ)

    මේ කතාව මුලින්ම ඇහුවෙ චූටි මල්ලි පොඩි මල්ලිගෙන් දෙරණ සජිවි ගුවන් විදුලි නාට්‍යයෙන්

  • DLSM Senevirathna
    DLSM Senevirathna මාස 4කට පෙර

    අපිට ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි නෙ...😉😉😉

  • Pushpika Chathurangi Abeysekara
    Pushpika Chathurangi Abeysekara මාස 4කට පෙර

    Great .tripple jems bless you

  • Love & Life
    Love & Life මාස 4කට පෙර

    මේක ට්‍රෙන්ඩින්ග් ගේන්න මමම ලොකු කැපවීමක් කරා 😂😂😂

  • Charutha Palihawadana
    Charutha Palihawadana මාස 4කට පෙර

    තුමිදුගෙ කතාවෙ link එක දාපංකො කවුරුහරි !!

  • Creative Commons
    Creative Commons මාස 4කට පෙර

    අති දුර්ලභ හරිත හංස වල්ගාව 2020🌠 - Rare green metor 2020

  • Rinushan Abdeen
    Rinushan Abdeen මාස 4කට පෙර

    ඒ උනාට කොරෝනා නිසා මැස්ක් දැමිල්ල පටන් ගත්තා.කොරෝනා එයි යයි.ඒත් වාහන වලින් සහ නොයෙකුත් ජාතියේ කර්මාන්ත ශාලා වලින් පිටවන දුං ඉවරයක් වෙන්නේ නෑ ඉතිං ඔය පූසා බැඳිල්ල අයින් කරලා කොහේ ගියත් මාස්ක් දෑමීම චාරිත්‍රයක් කර ගත්තට අහේනියක් වෙන්නෑ.මොකද කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඔක්සිජන් දෙන්න දැං එහෙමට ගසුත් නෑනේ🙄🙄

  • shamika desilva
    shamika desilva මාස 4කට පෙර

    I heard that story first time, from Gaminda and Suneth years ago. (Derana sajeewi guwanwiduli nattiya)

  • Love & Life
    Love & Life මාස 4කට පෙර

    Trending ගේන්න ඔන්න දායක වුනා :-)

  • Wishwa Dayarathna
    Wishwa Dayarathna මාස 4කට පෙර

    Math ahuwa... 👌👌👌❤️

  • Techno TV
    Techno TV මාස 3කට පෙර

    මාවත් subscribe කරන්න යාලුවනේ 🙏❤️

  • Mihiri Perera
    Mihiri Perera මාස 4කට පෙර

    In the futere not the masks we have to hang the oxygen bottle on our back

  • Bulath Sinhala
    Bulath Sinhala සති 2කට පෙර

    ඔන්න ඔහොමයිලු උනේ.. 🤣🤣🤣🤣

  • Dinesh Gunatilake
    Dinesh Gunatilake මාස 4කට පෙර

    මේක පරණ ඉන්දියානු ජනකතාවක් මම පුංචි මේක අහල තියනවා.

  • Sandun Kumara
    Sandun Kumara මාස 4කට පෙර

    අරා and ජෙහාන් සුපර් චරිත dekak thama.. ❤️🙏

  • Love & Life
    Love & Life මාස 4කට පෙර

    තුමිදු කිවුව දේවාලේ කපුවා සහ පූසාගේ කතාව​ -