Sidu | Episode 983 18th May 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 18

  • "අයියේ මට වැරදුනා හැබැයි ඒ වැරදිච තැන් හදාගන්න මට පුළුවන්"

අදහස්

  • සාමලී සාමලී
    සාමලී සාමලී මාස 4කට පෙර

    දරපාන් අහුවෙන්නේ නැ රොහිතයාගේ ගැට වලට 😂

  • Airangani Gamlath
    Airangani Gamlath මාස 4කට පෙර

    නන්දිපාල ඉන්න පොල් වත්ත තියෙන්නේ ගොඩක් ඇත සෝරත හාමුදුරුවො කොහොමද මල් කඩන්ඩ ඒ පැත්තට ගියේ මේ කතාවේ හැටියට නම් ඒ කොටස හරියන්නේ නෑ

  • Zone Zone
    Zone Zone මාස 4කට පෙර

    G H k. Kuwait

  • Rohini Gamage
    Rohini Gamage මාස 4කට පෙර

    ලොකුහාමුදුරැවෝ දැන් දකින්නවත්නැහැ. අැයි දෙවියනේ ලෝකවාසි සියලුදෙනාම නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා. සුවපත්වේවා

  • Geeth obris
    Geeth obris මාස 4කට පෙර (සංස්කරණය කළ)

    සුබෝද පොඩි හාමුදුරුවෝ දැන් මල් කඩන්නේ' නන්දි පාලගේ පොල් වත්තේ 😂 කාට කියන්ඩ මේවා 😁😁

  • Zone Zone
    Zone Zone මාස 4කට පෙර

    G H k Kuwait

  • Kumari Renuka
    Kumari Renuka මාස 4කට පෙර

    රෝහිත කවදාවත් හැදෙන්නේ නැහැ

  • Kumari Disanayake
    Kumari Disanayake මාස 4කට පෙර

    අප්පදබොල නන්දිපාලඋපාසකවෙලානෙ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • Manjula Wasanti
    Manjula Wasanti මාස 4කට පෙර

    සෝරත හාමුදුරැවෝ ඕපෙමයි

  • Dulip Dihan
    Dulip Dihan මාස 4කට පෙර

    දැන්නම් කතාව මෙලෝ රහක් නැ.පුරුද්දට වගෙ බලනවා.

  • Kumari Disanayake
    Kumari Disanayake මාස 4කට පෙර

    දරා පාන් රෙඡියයිරෝහිතයි හම්බෙන්නගියෙ පොල්වත්තටනෙ පොඩිසාදු කොහොමදඑතනටආවෙ වැරදිලාවත්ද

  • Nilanga Kariyawasam
    Nilanga Kariyawasam මාස 4කට පෙර

    මේ කතාඩ දැන් අවසාන වෙන ඵක හොදයි වගේ.... කිසිම වැඩකට නෑ.......

  • Lani Patrina
    Lani Patrina මාස 3කට පෙර

    දරපාන් නම් නියමෙට උත්තර දුන්න රෝහිත කියන බොරු හොරාට 😀😀

  • s.l kelum
    s.l kelum මාස 4කට පෙර

    සොරත පොඩි හාමුදුරුවෝ හොදට අනුන් කතාකරන එව්ව අහන් ඉන්නව

  • Uddari Uddari
    Uddari Uddari මාස 4කට පෙර

    දරපාන් කියන් කාතාව සහතික ඇත්ත සොරත හාමුදුවො දැනගත්තා සුබොද හාමුරුවගෙ තාත්තා කියලා

  • Ruwan Asela
    Ruwan Asela මාස 4කට පෙර

    කතාවෙ නම සිදූ ද? දඩමස් ද ? 😂😂😂👊

  • Rathna Kwt
    Rathna Kwt මාස 4කට පෙර

    සෝරත.පොඩි

  • Anula Rajanayaka
    Anula Rajanayaka මාස 4කට පෙර

    Shorath podi hamuduruvo den lassanai godak lokui den budu saranai

  • Mala Mala
    Mala Mala මාස 4කට පෙර

    දුස්ට,රෝහිතයාට,ලස්සනයි,කියන්නේත්,දුස්ට,අයම,තමයි

  • Traval Guru ගුරු
    Traval Guru ගුරු මාස 4කට පෙර

    Meka balana aya serama සකල ගුරු බලාගෙන යන්න එකත් පටිට