Shoi Boys - TikTok Viriduwa (ටික්ටොක් විරිදුව) Parody Song බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 මැයි 11

  • Shoi Boys - TikTok Viriduwa (ටික්ටොක් විරිදුව) Parody Song SUBSCRIBE 👉 https://www.youtube.com/c/ShoiBoys for Latest Sinhala Parody Songs 2020! 🎵 Stream/Download: iTunes: SOON Spotify: SOON Deezer: SOON Apple Music: SOON SoundCloud: SOON ♫ PARODY LIST ♫ ● Janapathi Chande Parody Song 👉 https://youtu.be/bYh8J9XWz7w ● Bothalaya Agamaki Parody Song 👉 https://youtu.be/7lG7HT2XhYc ● Rocket Eka Gamu Parody Song 👉 https://youtu.be/oIFX8TKjKMw ● Punchi Kelle Parody Song 👉 https://youtu.be/Zli3zQGSYOI ● Daiya Wage Hot Parody Song 👉 https://youtu.be/2eHhLxITleE ● Powder Baby Parody Song 👉 https://youtu.be/HKPUZFQxiCU ● Ai Aye - සයියාන් Sinhala Parody Song 👉 https://youtu.be/wJnSRDhlUPM ● Therei Budhu Rajide (තේරී දීවානී) Parody Song 👉 https://youtu.be/83Pvmpica0g ● Mahachanden Pathvila Parody Song 👉 https://youtu.be/h6rTsp5nGYo ● Giyada Bole (ගියාද බෝලේ) Parody Song 👉 https://youtu.be/chhcwwef7lQ Follow us on Instagram ▶ https://www.instagram.com/shoiboys/ Follow us on Facebook ▶ https://www.facebook.com/shoiboyssong/ Contact Us 👉 shoiboys.ent@gmail.com Enjoy & Stay Connected With Us For More Videos !!! #ShoiBoys #SinhalaParody #ShoiBoysParody

අදහස්

  • Shoi Boys
    Shoi Boys මාස 4කට පෙර

    අපේ අලුත් channel එකට සෙට් වෙලා ඉන්න .

  • Royale Production
    Royale Production මාස 4කට පෙර

    බතලකෝටේ වාගේ එකේකි..

  • Cha Mi Ya
    Cha Mi Ya මාස 4කට පෙර

    ලියපු එකා නන් එසේමෙසේ එකෙක් වෙන්ඩ බෑ 🤣🤣

  • Gishan Disanayaka
    Gishan Disanayaka මාස 4කට පෙර (සංස්කරණය කළ)

    Lirycs ලිව්ව ඒ දෑතට සම්මා සම්බුදුසරණයි....❤️

  • Uvindu Rashmina
    Uvindu Rashmina මාස 4කට පෙර

    කමෙන්ට් කියවන්නා ආපු අය like එකක් දාගෙන යන්න

  • Sagara Dananjaya
    Sagara Dananjaya මාස 4කට පෙර

    ටික් ටොක් මල කරුමෙකි

  • Sandun Lakshitha
    Sandun Lakshitha මාස 4කට පෙර

    Shoi Boys ලාට අදරේ කරන සෙට් එක කො🙂🙂✋✋✋

  • Himanshi Wijesinghe
    Himanshi Wijesinghe මාස 4කට පෙර

    විරිදුව ඇහෙද්දි tiktok වල රගන සමනල්ලු ටිකයි..පවුඩර් ගාගත්තු හාල් කෑලි ටිකයි මැවිලා පේන්නෙ මට විතරද..🤣🤣🤡🤡

  • Siber Link
    Siber Link මාස 4කට පෙර

    Tik Tok මානසික හැතිකරෙට කියාපූ විරිදූව 🤣 සුපිරි Shoi boys 💕

  • Imagi Minds
    Imagi Minds මාස 4කට පෙර

    අම්බෝ මේක 10 පාරක් විතර බලපු ඌන් කෝ❤

  • SmartTips LK
    SmartTips LK මාස 4කට පෙර

    පාඩම් කරනවා සිංදුව...ඒ තරම්ම පට්ට බන්....🤭😍😍😍😍...කාලෙකින් ගහපු සුපිරියක් බන්....උබලා කෝමත් ගැහුවොත් සුපිරියක් තමා

  • CUSTOM BIKE BUILDERS
    CUSTOM BIKE BUILDERS මාස 4කට පෙර

    හිනා ගස්සලා මරන්නද යකෝ හදන්නෙ මේ කොරෝන අස්සෙ😂🔫

  • Supuni wijerathne
    Supuni wijerathne මාස 4කට පෙර

    Tik tok යනු මෙරට සිටින සුවහසක් ගොන් keli පොශ් keli බවට පත් කිරිමට සාදන ලද app එකකි ..😂

  • DuSh__ Praba__
    DuSh__ Praba__ මාස 4කට පෙර

    බීලා හිටියෙ නහුතෙතට.....😋

  • Achintha Sukiri
    Achintha Sukiri මාස 4කට පෙර

    මේක පාඩම් කරගන්න ඕනි කියලා හිතුන එවුන් කෝ 😂✋️

  • S priyadarshani
    S priyadarshani මාස 4කට පෙර

    TikTok අයට රිදෙයි ආහ් ගොඩක්...ගොඩාලියක්....😅😅😅🔫

  • Free Life
    Free Life මාස 4කට පෙර

    තව දිගට තිබුණනම් හොදයි කියල හිතුන😍 ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් ළඟදිම දාන්න👍

  • රතු ඉර
    රතු ඉර මාස 4කට පෙර

    මගේ මරෙනට උබලා වග කියන්න ඔනා

  • Imesha senavirathna
    Imesha senavirathna මාස 4කට පෙර

    මේක අහලා ටික්ටොක් එපා වෙලා ඇප් එක අන් ඉන්ස්ටෝල් කරපු උන් කෝ 😅😅🙋🙋

  • Theekshana Pemadasa
    Theekshana Pemadasa මාස 4කට පෙර

    අම්මෝ ඇති යන්තම් tik tok වලට කැමති නැති, එව්න් ටිකක් හොයා ගත්තා