Sansare Me - Asanjaya Weerasinghe Music Video (2020) | Asanjaya Weerasinghe New Song | Sinhala Songs බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 13

  • Sansare Me - Asanjaya Weerasinghe Music Video (2020) | Asanjaya Weerasinghe New Song | Sinhala Songs SUBSCRIBE 👉 http://bit.ly/RuuFmYouTube for Latest Sinhala Songs 2020! ♪Set as Caller Tune♪ ☎Dialog :- 8760010 ☎Mobitel :- 74799717 ☎Aritel :- 8880085047 ☎Hutch :- 369387008 ☎Etisalat :- 3547361128 Song:- Sansare Me | සංසාරේ මේ Singer:- Asanjaya Weerasinghe Music Rearrangement :- Nimesh Kulasinghe Lyrics:- Roshan Samarawickrama Music Label:- Ruu FM Editor:- Ruu Graphic Video Credit : Worldwide Records If the Producer/Photographer/Artwork Artist has an issue with the song or picture we've used in the video Please Contact us at (ruufm.lk@gmail.com) and the video will be taken down immediately. Enjoy and stay connected with us 📲 👉 Subscribe to Ruu FM :- http://bit.ly/RuuFmYouTube 👉 Like us on Facebook :- http://bit.ly/RuuFmFacebook 👉 Follow us on Twitter :- http://bit.ly/RuuFmTwitter

අදහස්

  • Ruu FM
    Ruu FM මාස 4කට පෙර

    ලැම්බට ආදරේ අය "සංසාරේ මේ" ගීතය​ Caller Tune එක විදියට දාමූ 😉

  • yuhan malith
    yuhan malith මාස 2කට පෙර

    ඒ වොයිස් එකට ආදරේ අය පැත්තකට වෙමු 😍

  • Indeepa
    Indeepa මාස 4කට පෙර

    පට්ට අයියා සිංදුවනම්.

  • Madara Volgs
    Madara Volgs මාස 4කට පෙර

    ලැම්බා.❤️ ඇබ්බැහි වෙලා ඉන්නේ ඕයි..සුපිරි සිංදුව අයියා..😍

  • lihini Himasha
    lihini Himasha මාස 4කට පෙර

    හම්බෝ.ලැම්බා අයියා ෆට්ට සින්දුවක්... ලස්සනයී අයියේ ගොඩාක්.. සුභ පතනවා.. තව ලස්සන සින්දූ නිර්මාණය කරන්න ශක්තිය ලැබෙන්න කියලා.. ඔබට ජේසු පිහිටයී අයියේ

  • Ahinsa kasuni
    Ahinsa kasuni මාස 4කට පෙර

    අනේ ලැම්බා❤️❤️😘😘ලස්සනයි..☺️☺️

  • gihan kumanayaka
    gihan kumanayaka මාස 2කට පෙර

    පට්ටම voice එක.. ලැම්බා 😍👏👌

  • S L Musical Show
    S L Musical Show මාස 4කට පෙර

    ලස්සනයි කටහඬ

  • Nature fan
    Nature fan මාස 4කට පෙර

    ඇත්තමයි ..කටහඬ ගොඩක් ලස්සනයි 👏🌹🌹

  • rasadari menuka
    rasadari menuka මාස 4කට පෙර

    ලැම්බා.. ආදරෙයි ♥️🙋🏻‍♀️ සිංදුව ලස්සනයි👌

  • Th Re
    Th Re මාස 4කට පෙර

    නියමයි ලැම්බො .

  • shalutha kisal
    shalutha kisal මාස 4කට පෙර

    ලැම්බා අයියා.සිංදුව මරු ඔයී😍

  • Dananjaya Karunarathne
    Dananjaya Karunarathne මාස 4කට පෙර

    ලස්සනයි බං සිංහල විඩියො එකත් දන්න

  • බි මා
    බි මා මාස 4කට පෙර

    ලැම්බා අයියා මරු 👌

  • Kumari Adam
    Kumari Adam මාස 4කට පෙර

    ගොඩාක් ලස්සනයි වස්තු ❤️❤️❤️❤️

  • Thakshila Sandyangani
    Thakshila Sandyangani මාස 4කට පෙර

    භාවනාවක් ඔයාගෙ කටහඩ🙂💛🙊

  • Lahiru kumara
    Lahiru kumara මාස 4කට පෙර

    එක පට්ට ❤️❤️ පහර ❤️❤️

  • Kavinda Deshan
    Kavinda Deshan මාස 4කට පෙර

    සුපිරියක් ලැම්බෝ ❤️

  • Aish Nuurha
    Aish Nuurha මාස 4කට පෙර

    ලස්සනයි එක .. වොයිස් එක ❤️ බාවනාවක් වගේ ..

  • ISHARA IDDAMALGODA
    ISHARA IDDAMALGODA මාස 4කට පෙර

    ලස්සනයි ...mobitel wala දාලා තියෙන number එකෙන් ගන්න බෑ.....ringing tone..😭