Ravana | Episode 33 23rd March 2019 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 මාර්තු 23

අදහස්

  • Mohammed 786
    Mohammed 786 වසර 1කට පෙර

    සතියෙ දවස් 5 රාවන දානවට කැමති අය මේකට like කරන් යන්න

  • Tharuka Dissanayake
    Tharuka Dissanayake වසර 1කට පෙර (සංස්කරණය කළ)

    ස්වස්ථි සිද්ධම් ! රාවන පරපුරේ සහෝදරයනි ලංකාව වටේම සිදුවන වන විනාශයට එරෙහිව නැගී සිටීමට කාලයයි මේ !

  • LK VLOG
    LK VLOG වසර 1කට පෙර (සංස්කරණය කළ)

    රාවනා එකේ සින්දු වට ආස අය මාව සබ්ස් කරන්න 1000 ta යන්න help karanna

  • Chamil Jayasingha
    Chamil Jayasingha වසර 1කට පෙර

    යක්කයින්ට ජය කො අපේ යක්කයෝ පිට රට ඉදන් රාවණා බලන ලයික් එකක් දන් ගැම්ම්ට අපේ රාවණා බලන

  • niranjala kumari T.m
    niranjala kumari T.m වසර 1කට පෙර

    මගේ පිය රපුනී ලස්සනයි එ සිංදුව ගොඩක් 😭 පුස්පොත්කතා සමු ගත්දින් මට විතරද දුක හිතුනේ 😭😭😭

  • LK VLOG
    LK VLOG වසර 1කට පෙර (සංස්කරණය කළ)

    රාවනා එක කොටසක් වත් මගනොහැර බලපු අය ලෝබ නැතුව මාව සබ්ස් කරන්න...

  • කාලනි.අම්මා.කුවේට් කුවේට් .

    ස්තුතියි දෙරණ .තේරුවන් සරණයි අපේ යක්ෂ පැටවුන්ට දිගයුෂ ලැබේවා

  • සිහින මංසල
    සිහින මංසල වසර 1කට පෙර

    ලොවම දන නමපු රාවනා උපත බලන්න ආපු කට්ටියකෝ බලන්න 😍 මහා රාක්ෂයානනි ඔබට සදා ජය !!!

  • jayanthi Sung
    jayanthi Sung වසර 1කට පෙර (සංස්කරණය කළ)

    රාවණා රජ්ජුරුවන් උපද්දන්නත් ආරක්ෂා කරන්න ත් මහක් කැපකීරීමක් කරල තියෙන්නේ .අප් සියල්ලෝම ඔවුන්ට නයගැතියි..හදවත් කකාරවන කතාවක් රාවණා

  • Malki gajanayaka 1111
    Malki gajanayaka 1111 වසර 1කට පෙර

    කුවේරය තමයි දැන් බහුර්දින් වේලා ගස් වැද්ද ගස් කපමින් රට විනාශ කරන්නේ කියල හිතෙන්නේ මට විතරද බොලව්

  • නෙළුම් ශ්‍රී
    නෙළුම් ශ්‍රී වසර 1කට පෙර

    මොන තරම් බලගතු උතුම් මිනිසුන් පවා මව් කුසින් බිහිකල කල යුතුය..එහෙත් අද අපේ සමාජයේ සමහරු දෙමාපියන්ට සලකන ආකාරය අති සෝචනියයි

  • SL Forum
    SL Forum වසර 1කට පෙර

    පිටරට ඉදන් යූටියුබ් එක හරහා රාවනා බලන යාලුවෝ සෙට් එක කෝ 😃😃 ලෝබ නැතුව අපිවත් සබ්ස්කයිබ් කරගෙන යමුද 👍🔔👈 හාද පොඩ්ඩන්ගේ චැලේන්ජ් බලන්න අපේ චැනල් එකටත් එන්න අමතක කරන්න එපා .ආදලෙයී ඔක්කොටම 💛💛💜️💜️💙💙 සුබ රාත්‍රියක් වේවා බුදු සරණයි

  • Ermi Mi
    Ermi Mi වසර 1කට පෙර

    යක්කයිනි අවදි වනු.දේශය පාලනකරන බලපොරොත්තුවෙ කුමරුවන් පැම්ණි‍යා..යක්කයින්ට ජය ..ජය..ජය...

  • නිම්සරා නිම්සරා
    නිම්සරා නිම්සරා වසර 1කට පෙර

    Sumali රජුන් සහ ඔහුගේ පුතු දෙදෙනා සහ හතර දෙනාට මම මාගේ හදපිරි උණුසුම් ගෞරවය පුදමි දීර්ඝායුෂ පතමු යක්ක පරපුර අපේම ජය වේවා teruwansaranai ..

  • LK VLOG
    LK VLOG වසර 1කට පෙර (සංස්කරණය කළ)

    Rawana thamai hondama tele drama eka hithanna Aya mawa ssub karanna

  • LK VLOG
    LK VLOG වසර 1කට පෙර

    රට ඉන්දන් රාවනා බලන අය මාව සබ්ස් කරන්න... ගොඩක් පින්..

  • SL Zorro
    SL Zorro වසර 1කට පෙර (සංස්කරණය කළ)

    කාලනේමි පුෂ්පෝත්කථාව බේරා ගැනිිිමට ගිය අතරතුර, ඔහුව සොයා යෑමට දුුමරක්කයන් විසින් අණදිිි පිටත්කල කුවේර සෙබල පසුව කාලනේමි අතින්ම මහ වනමැද මියගිය ඔහු, නැවතත් දුට අය Like කරන්න...21.25

  • Kasun Max
    Kasun Max වසර 1කට පෙර (සංස්කරණය කළ)

    රාවණ කුමරු බලන්න ආපු කස්ටිය කෝ බලන්න. අම්බෝ කාලනේමි ගෙ ගැම්ම

  • Chamod Vishwa
    Chamod Vishwa වසර 1කට පෙර

    මාලනිගේ රංගනය අති විශිෂ්‍ටයී කියන අය කෝ.....

  • SL Home Tec
    SL Home Tec වසර 1කට පෙර

    Command කියවන්න ආපු කට්ටිය මටත් සබ් එකක් දිගන යමුද