Punchi Puthu Mage (පුංචි පුතු මගේ) - Rohitha Rajapaksa බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 මැයි 12

  • iTunes - https://music.apple.com/lk/album/punc... Spotify - https://open.spotify.com/album/7FL1CM... Deezer - http://www.deezer.com/track/954535052 Hungama - http://www.hungama.com/song/punchi-pu... Saavn - https://www.jiosaavn.com/song/punchi-... Follow Rohitha Rajapaksa - https://www.facebook.com/rohithachand... https://www.instagram.com/rohitharaja... https://twitter.com/Rohitha_Chichi Vocals - Rohitha Rajapaksa Music - Radeesh Vandebona Lyrics - Malini Liyanage Video - Manjith Thamanegama

අදහස්

  • thari and ravi
    thari and ravi මාස 4කට පෙර

    සින්දුව ලස්සනයි කියන අය like එකක් දාගෙන යමු බලන්න

  • වජිරා පෙරේරා
    වජිරා පෙරේරා මාස 3කට පෙර

    සැප විදින්න පින් කරලා උපන් දරුවෝ.කවුරු මොනවා කිඋව්වත් ඒ පවුල් වලට සම්බන්ද උනු ගෑනු ලමයි තුන් දෙනත් ගොඩක් පින් කල අය

  • Sumith Madushanka
    Sumith Madushanka මාස 3කට පෙර

    මේ සින්දුව 3 පාරට වඩා අහන අය like කරන්න ❤

  • Video Factorylk
    Video Factorylk මාස 4කට පෙර

    UNLIKE කරල තියෙන්නේ සමගි පෙරමුෙණ් අය....ඒකග අය 👍 කරන්න.

  • hemanthi ba
    hemanthi ba මාස 4කට පෙර

    පාට,පක්ෂ,පොහොසත්කම් අදාල නෑ.

  • Fathima Fahana
    Fathima Fahana මාස 3කට පෙර

    කීවැනි වතාවට බලනවද කියලා මටම දන්නේ නෑ... කි සැරයක් බැලුවත් මදි

  • Reyana Natharee
    Reyana Natharee මාස 4කට පෙර

    පොඩි දරුවෝ ඉන්න දෙමව්පියන්ට හිතට වැදෙන ගීතයක්. දැන් තියෙන අපබ්‍රංස ගීත වලට වැඩිය සිය දහස් ගුනයක් හොදයි

  • hemsara siriwardhana
    hemsara siriwardhana මාස 4කට පෙර

    2 පාරක් බලන අය මේ කොනට එන්න බලන්න 👈👈👈👈👈👈👈👈👈

  • Nethuli Shehansa
    Nethuli Shehansa මාස 4කට පෙර

    කාගෙ උනාත් චුටි පැටියෙක්ට කුහකකම් කරන්නෙපා ඇයි සමහරු මෙ unlike කරලා තියෙන්නෙ 😒 මෙ තුටි පැටව් හිනා වෙන්නෙ අවංකවමයි හැමොටම ජෙසු පිහිටයි 👉❤️😊

  • Samangira samangira
    Samangira samangira මාස 4කට පෙර

    සසරෙ ගොඩක් දානය දීපු දරු පැටියෙක් ..ඒක නිසයි සැපසේ හැදෙන්නෙ..මේක බලල ඉරිසියා කරන්න එපා කවුරුත් ..හොදට දන් දීම පුරුදු කලොත් එයාට මෙහෙම සැප ලැබෙනව ....

  • Semage Namal Surendra
    Semage Namal Surendra මාස 4කට පෙර

    Calculate කරලා බලපන්. එතනත් Dislike percentage එක 3% යි 😂😂😂

  • Mayura Dilshan
    Mayura Dilshan මාස 3කට පෙර

    මේ වගේ සින්දුවකටත් අන්ලයික් කරන්නේ දේශපාලනයට නම් උබ තමා දේශපාලන වහලා.👁️🧠

  • Navoda Piyumali
    Navoda Piyumali මාස 4කට පෙර (සංස්කරණය කළ)

    කාගෙ උනත් දරු පැටියෙක් , අපේ දරුවන්ට නිර්වාණ් පැටියට වගේ සැප පහසුකම් නැති වුනාට ඒ දරුවයි මගේ දරැවයි දෙන්න ම මේ රටේ අනාගත පරපුරේ අය.අපිට නම් සතුටුයි අප්පච්චි සීයා අප්පච්චි කෙනෙක් උනාට.

  • Shyam Koswatta
    Shyam Koswatta මාස 1කට පෙර

    මේ vedio එකේ දේශපාලනයක් ගෑවිලාවත් තියෙනවද.මේකටත් බනින උන්ට එක්කො හරි ජාතකයක් නෑ,එහෙමත් නැත්තමිි දරුවෙක් නෑ,එහෙමත් නැත්තමිි මට කියන්න කටට එන ඒවා කිවුව කියලා හිතාගනින්.ලස්සන දරුවෙක් ,ආදර්ශමත් දෙමාපියන්.බලන්නකෝ සීයා වගේමයි.ඇස්වහක් වදින්න එපා.❤️❤️❤️❤️❤️❤️❤️

  • Tuan Rishad Kabeer
    Tuan Rishad Kabeer මාස 4කට පෙර

    විනාඩි

  • Chathurani Swarnamali
    Chathurani Swarnamali මාස 4කට පෙර

    හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.

  • Susan Jana Danish
    Susan Jana Danish මාස 4කට පෙර

    චිචී මල්ලියේ උඹ වගේ දරුවෙක් ලබන්න උඹේ තාත්තා පිං කරලා ඇති මහමෙරක්. උඹ වගේ පියෙක් ලබන්න උඹේ දරුවත් පිං කරලා ඇති ඒ තරම්. උඹ විටෙක රගර් ක්‍රීඩකයෙක්, විටෙක ගායකයෙක්, විටෙක අභ්‍යවකාශ ඉංජිනේරුවෙක්, විටෙක ආචාර්යවරයෙක්. පරම්පරාවටම බුදු සරණයි මල්ලියේ.. 🙏🙏🙏

  • Sameera Jayaweera
    Sameera Jayaweera මාස 4කට පෙර

    දෙමාපියන්ට දරුවන් තරම් දෙයක් නැති තරම්. ඒ වගේම දරුවන්ටත් දෙමාපියන් මුලු ලෝකෙම.අනේ, මගේ තාත්ති අසනීපෙන්. මේ ගීතය බලන හැමෝම මගේ තාත්තිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න.

  • Dinesh Fernando
    Dinesh Fernando මාස 2කට පෙර

    I suffered from a blood cancer just after I got married in 2014. It was so unfortunate that up to now we do not have children and my wife is going through a tough time finding solutions to have a child. Well indeed we both love this song having the feeling that we would be blessed to have a lucky child like this ❤️. Always, I remember how I went through this tough journey & how my wife stood next to me holding my hands till I win this battle. Hope our wish may come true. Every time we listen to this song with hopes & tears. Thank you for your meaningful & heart touching song💐 God Bless 😇

  • Damith Max
    Damith Max මාස 4කට පෙර

    තව කමෙන්ට් එකක් දාන්න හිතුවා..මේකේ තීන මෝඩ කමෙන්ට්ස් දැක්කම කලකිරෙනව..මේකේ ඉන්නෙ පොඩි දරුවෙක්...අපිටත් ලමයි ඉන්නව...ඒ දරුව දන්නවද එයාගෙ සීයා කරපු දේවල..එයාගෙ අම්ම තාත්තා කරපු දේවල්..නැහැ...ඕන තරම් වැදගත් දෙමව්පියන්ට නැහැදිච්ච දරුවො ලැබෙන්නෙ නැද්ද ...නැහැදිච්ච දෙමව්පියන්ට වැදගත් පිංවන්ත දරුවො ලැබෙන්නෙ නැද්ද ..ඇයි මේ දරුවා ගැන මෙහෙම කතා කරන්නෙ...හොරකම් නම් ආණ්ඩුවේ සුලු සේවකයගෙ ඉදන් වෙනව...සුලු සේවකයා එයාගෙ මට්ටමින් රු.100 ඒවා ගසාගෙන කනවා...හාම්පුත්තු එයාලගෙ මට්ටමින් කෝටි ගනන් ගසා ගෙන කනව...දැන් ඔය මෝඩ කමෙන්ට්ස් දාපු අයත් ඉන්නව ඇති එහෙම කරපු..වැරද්ද නම් වැරැද්දමයි...ඒකට පක්ෂ පාට බලන්නෙ ඇයි...ඒකත් හරි කියමු. ඇයි මේ නොදරුවා ඒකට ගාවගන්නෙ...හෙට රනිලුයි සජිතුයි තාත්තල වෙලා මේ වගෙ වීඩියෝ එකක් දැම්මොත් ඒ දරුවො ගැනත් මේ මිනිස්සු මෙහෙම හිතයිද...නැහැනෙ...ඇයි?..එයාලා හොරකම් කරල නැද්ද ..නිකන් කිරි දරුවෙක් අල්ලන් ඇගේ ලේ ටික පුච්ච්ගන්නෙපා..