Pini | Episode 174 - (2018-04-20) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 අප්‍රේල් 20

  • Pini Teledrama | Episode 174 Watch all Episodes - https://goo.gl/Jg3Q9L Watch ITN Programmes & More Updates at http://www.itntv.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITN © 2018 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

අදහස්

  • Shama Shama
    Shama Shama වසර 2කට පෙර

    ආසාවෙන් බලපු කථාව පීනි දැන් නමී වීකාරයක් හැමදාම හොර වැඩ

  • ශ්‍යාමලි m.s
    ශ්‍යාමලි m.s වසර 2කට පෙර

    අයියෝ කවද්ද අනේ මෙි අයියගෙයි නන්ගිගෙයි කපටි වැඩ එලිවෙන්නේ එපා වෙනව අප්පා

  • Nadeesha Madushani
    Nadeesha Madushani වසර 2කට පෙර

    අනේ මං දා...හොරු යියා හු....රට කන්න එපා යකෝ මේ වසන්ගත පෙන්නලා

  • STAR WINGS
    STAR WINGS වසර 2කට පෙර

    මේ කතාවට නම දාපන් පිනි නෙම් ..හකුරැ...කියල මොකද රස වගේම අගුරැ හැපුනම හිරි වැටෙනව වැලි හැපුනම මල පයිනව ඒකයි

  • Shenu Jayarathne
    Shenu Jayarathne වසර 2කට පෙර

    මේකත් හරියට නිකම් කොත්තු කනවා වගේ වැඩක් අනේ...episode එකක් බලලා හිතනවා ආයෙ නම් බලන්නෙ නෑ මොන විකාරයක්ද මේ කියලා...ඊළඟ දවසෙ ආපහු බලනවා...එහෙම කරන්නෙ මං විතරද....😞😞😞

  • Googel Akeant
    Googel Akeant වසර 2කට පෙර

    දැන්වත් මේ අයියා ගේයි නංගියි හොර මට්ටු කරන්න්කෝ

  • DAMAYANTHI HIMIYA MUDIYANSELAGE
    DAMAYANTHI HIMIYA MUDIYANSELAGE වසර 2කට පෙර

    සුද්දි නම් කරන වැඩ වලිනුයි හැදියාවෙනුයි දෙ කෙන්ම හරිම අ ශෝබනයි

  • lochana Apg
    lochana Apg වසර 2කට පෙර

    Ko deelaka ? Me katawata sadaranayak itookaranna ITN mokada mewan meradi nokara inna hoda padamak suddi ta denna

  • mama නිලූ لوبا
    mama නිලූ لوبا වසර 2කට පෙර

    කතාවක් උනත් හරියට ඇඳුමක් අන්දවලා ගන්න .යකෝ කැමරා කරන් මිනිහත් පොට්ටයෙක්ද.මොකක්ද මේ ගෑනු අදින විදිහ.මෝස්තර කලාට කමක් nee හරියට විලි වහගෙන්.

  • Ishanka creations
    Ishanka creations වසර 2කට පෙර

    Nimsaragei sampathagei weda hemadama ahuwenna yanwa ....eth ahuwenne ne. ...ane manda. ..

  • Adaraneya niranji
    Adaraneya niranji වසර 2කට පෙර

    මේ කතාව ලියන්නේ අපට ඕනා විදිහට නෙවෙයි.ලියලා තියන විදිහට බලමු😂

  • Anusha Nuha
    Anusha Nuha වසර 2කට පෙර

    commands kiywannamai awe

  • Amal Priyadarshana
    Amal Priyadarshana වසර 2කට පෙර

    කොහොම හරි මේ කතාවත් සාදාරණයට ඉඩක් නොතියම එක පාරටම ඉවර වෙයිද මංදා..

  • Shenu Jayarathne
    Shenu Jayarathne වසර 2කට පෙර

    නිසේලාගෙ හොල්මන දැක්කම ටිකක් බය උනා වෙනසකටත් එක්ක.ඒත් එක්කම නිසේලාගෙ හෙවණැල්ල දැක්ක නිසා ඒකත් නැති උනා අයියෝ....😭😭😭

  • Erandika Subodani
    Erandika Subodani වසර 2කට පෙර

    gon athal denne

  • hewage nadee
    hewage nadee වසර 2කට පෙර

    Sudde dakinna ona holmana

  • Randi Randi
    Randi Randi වසර 2කට පෙර

    Thanks ITN 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • kavindu kavindu
    kavindu kavindu වසර 2කට පෙර

    මේ වගේ බලු කතා බලන අපිට ගහන්න ඕනි මඩු වලිගෙන්

  • නිශාදි වත්සලා
    නිශාදි වත්සලා වසර 2කට පෙර

    අපො ඔය මැඩම්ට පිං දෙන්න එපො ගහන්න ඔනේ ගල් අයියගෙ නංගිගෙයි පව් වැඩ නම් බල්න්නත් හිතක් නෑ එත් මේ පව් කරයන්ට වෙන දෙවල් බලන්න ඔනේ

  • Nature & Life
    Nature & Life මාස 1කට පෙර (සංස්කරණය කළ)

    Well geni den madam wela. 🤣🤣😂😂 Mama nam okiwa maranawa