Pini | Episode 172 - (2018-04-18) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 අප්‍රේල් 18

  • Pini Teledrama | Episode 172 Watch all Episodes - https://goo.gl/Jg3Q9L Watch ITN Programmes & More Updates at http://www.itntv.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITN © 2018 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

අදහස්

  • Jayantha Christopher
    Jayantha Christopher වසර 2කට පෙර

    මේ කතාව නිර්මාණය කරන පිස්සාගේ විකෘති මනස්ගාත අදහස් තමා අද සමාජයට දායාද කරන්නේ.

  • Sulo Lochana
    Sulo Lochana වසර 2කට පෙර

    ඩොක්ටර් සම්පත් මුදලිගේ.කෝමද ඒක😂😂😂

  • kuwait kuwait
    kuwait kuwait වසර 2කට පෙර

    මේ කතාව වැඩක් නෑ ඔයාල දැක්කද ඩෙන්සිලා එහෙම එන්න කලින් සම්පතා ගේ ඇතුලෙ ඉදන් එනකොට එලියෙ ගහලග මයික් එක අල්ලනව දැක්කද කැමරාමන් වැඩක් නෑ අද්‍යක්ෂක මෙලෝ රහක් නෑ,,මේ කතාව පුරුදු වෙන්න කරන්නෙ මුන්...මම කියපු දෙ දැක්ක අය like කරන්න,,,

  • ශ්‍යාමලි m.s
    ශ්‍යාමලි m.s වසර 2කට පෙර

    අයියෝ උදාරි මෙි ඇටි එක නිසා ඔයාව අපට එපාම වෙලා චි චි

  • Googel Akeant
    Googel Akeant වසර 2කට පෙර

    දැන් නම් මේ කතාව කිසිම වැඩක් නැ ඔක්කොම හොර පවුලේ හොර වැඩ විතරයි 😞😞😞😞😞😞😞😞😞😞😞😞

  • Ranjan Fernando
    Ranjan Fernando වසර 2කට පෙර

    From the comments underneath one can see how well these two main actors are performing. Excellent acting. Also Dada mahathaya and Sampatha. Very well done. Full credit goes to the director but don’t drag the climax too long . People are getting frightened and frustrated.

  • නිශාදි වත්සලා
    නිශාදි වත්සලා වසර 2කට පෙර

    මේ නිම්සරා නම් සම්පතාට වඩා කපටි ගෑනියෙක් මේ කතාව ඉවර කරන්නේ නැත්තෙ ඇයි

  • Sadu Sadu
    Sadu Sadu වසර 2කට පෙර

    අම්මපා යකෝ මේකී ගෑනීයක්ද යක්සනියක්ද

  • Chaturi Danushka
    Chaturi Danushka වසර 2කට පෙර

    තමන්ගේ ගෑනිට උනත් පන ඇරලා ආදරය කරද්දි සමහර ගෑනු ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.රන්දීශ්ට මුලදිම වැරදුනා.වෙඩින් එක හොර රහසේ කරන්න දගලද්දි ටිකක් හිතන්න තිබුනා.හැමදාම හැංගිමුත්තන් කරන්න බෑ .හැමදේම එලිවේවි.

  • Niluma Malin
    Niluma Malin වසර 2කට පෙර

    යෙහාලිව අයින් කලා, ඔසමන්, රංගනාත් මැරුනා.. සිකුයුරිටි නැතුව ගියා. මැණික් ආන්ටි , අප්පු, අක්කි , දිලක,සයුමි ,සුරේකා ඔක්කොමලාව කතාවෙන් දැන් පේන්නවත් නෑ.. කතාව දැන් ඉස්සර තරම් ලස්සන නෑ ...👊👆

  • සෙනෙහසේ නවාතැන
    සෙනෙහසේ නවාතැන වසර 2කට පෙර

    මරු දොස්තර💀💀 ලෙඩෙකුට ඔහොම බෙහෙත් දෙනවද ගෑනියෙක් ඇවිත් කියපු පලියට , සමහරවිට වෙන්නත් පුලුවන් ලංකාවනෙ....😬😬😬

  • chandana pradeep
    chandana pradeep වසර 2කට පෙර

    Randish karanne boruwak wenna berida?

  • Gayan Terrance
    Gayan Terrance වසර 2කට පෙර

    කතාව වැඩක් නැ දැන් බොරු විතරයි අපරාදෙ අපෙ කාලය

  • Nadeesha Madushani
    Nadeesha Madushani වසර 2කට පෙර

    පවු අනේ රන්දිෂ් මේ විකාරෙ කවදාද ඉවර වෙන්නේ අනේ හොරු අයියලා .නංගීලා...පිස්සු

  • K Vlogs
    K Vlogs වසර 2කට පෙර

    කතාව අද ඉදලා බලන්නෙ නැහැ

  • Dammi Deepa
    Dammi Deepa වසර 2කට පෙර

    Udari and Randeesh both do their roles very well!!!

  • කාලනි.අම්මා.කුවේට් කුවේට් .

    මේ.හැතිරි.නිසා.කාතාව.එපා.වෙල.තියේන්නෙ.එක්කෝ.මේකි.මාරාන්න.ඔන.නැත්නම්.කාතාව.ඉවර.කරාන්න.මොඩ.ඩෝක්ටලා.ගැනුන්ගේ.වච්චන.වලට..රැවටේනවා..

  • ශ්‍යාමලි m.s
    ශ්‍යාමලි m.s වසර 2කට පෙර

    හැම දෙයක්ම තේරෙන රන්දිස්ට මෙිකි වස පොවන බව තේරෙන් නැති එකනේ පුදුමෙි

  • anjanasj
    anjanasj වසර 2කට පෙර

    Doctor ponnaya

  • Amal Nishantha
    Amal Nishantha වසර 2කට පෙර

    Ammo meki kiyana boru mekima powala mewage genu thiyanna watin ne