Pini | Episode 154 - (2018-03-23) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 මාර්තු 23

  • Pini Teledrama | Episode 154 Watch all Episodes - https://goo.gl/Jg3Q9L Watch ITN Programmes & More Updates at http://www.itntv.lk ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITN © 2018 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

අදහස්

  • Anton Samarasinghe
    Anton Samarasinghe වසර 2කට පෙර (සංස්කරණය කළ)

    Year and wrong month dated but story going on very smooth Randeesh Lost Finally everything great.

  • Randi Randi
    Randi Randi වසර 2කට පෙර

    Thanks ITN 🌷🌷🌷🌷🌷🌷🌷

  • Star Mobile
    Star Mobile වසර 2කට පෙර

    monada ane me dates 2017 😂😂😂😂

  • madu premajayantha
    madu premajayantha වසර 2කට පෙර

    මරු රගපෑමක් අහ්

  • chamarakumara siriwardana
    chamarakumara siriwardana වසර 2කට පෙර

    මම ත්‍රීවීල් එකේ ඩ්‍රයිවර් නම් නිම්සරාට හොද කුනුහරප දෙකක් කියලා එතනම බස්සවලා යනවා යන්න...

  • රන්දුණු ජානක
    රන්දුණු ජානක වසර 2කට පෙර

    රංදීශ්ට මට අං තට්ටුවක් ඔලුව උඩින් තියන්න හිතෙනවා..

  • Gayan Indika
    Gayan Indika වසර 2කට පෙර

    Meun yakoo date eka danneth nane.mokadda me ITN.eka .mongal karayone eke inne.

  • Madusha Darshani
    Madusha Darshani වසර 2කට පෙර

    දිලකටත් වැඩේ දෙන්නවගේ මේ කපටි ගැනි

  • Sureka Rupasingha
    Sureka Rupasingha වසර 2කට පෙර

    අනේ මෙහෙමත් ගෑනු පව් ඩීලක....

  • Ranjan Dahampath
    Ranjan Dahampath වසර 2කට පෙර

    Super Story. Super acting

  • Googel Akeant
    Googel Akeant වසර 2කට පෙර

    දැන් මේ විදිහට බලාගෙන යනකොට දිලකාත් දැනගෙන ඉදලා තියෙනවා නේ නිම්සරා ගැන

  • Danusha danu
    Danusha danu වසර 2කට පෙර

    සුද්දියේ ඇයි මෙහෙම කපටි වැඩ කරන්නේ

  • Shermila Thasneem
    Shermila Thasneem වසර 2කට පෙර

    me balu geni kanawa kemak lagadima aye madi nokiyanna

  • ruveena Thushari
    ruveena Thushari වසර 2කට පෙර

    Athiyanthan randeeshta mathak una nama☺☺

  • Algren
    Algren වසර 2කට පෙර

    නිම්සරා ඉස්සර මෙහෙම කපටි නෑ. යෙහෙලි තමයි එයාට ගොඩයන්න ඕන නිසා නිම්සරාට රන්දිස් දැලේ දාගන්න උපදෙස් දුන්නෙ. නිම්සරා රන්දිස්ට ඇත්ත කියන්න උනත් කැමැත්තෙන් හිටියෙ. ඇයි දැන් මෙයා මෙච්චර ගේම් කාරියෙක් උනෙ? ඒක උනෙ කොහොමද? ලියන කෙනා තමයි දන්නෙ.. දැන් යන විදියට නම් නිම්සරාට මූදෙ පනින්න තමයි වෙන්නෙ.

  • Sujith Hettiarachchige
    Sujith Hettiarachchige වසර 2කට පෙර

    Mea hutta kawadada iwara karanna APA vanawa mea wa hadana untat gahanna ona balana untath gahanna ona

  • mallika ranjani ranjani
    mallika ranjani ranjani වසර 2කට පෙර

    ane manda tharahath enawa me kathawa baladdi

  • Ridme Seuwandi
    Ridme Seuwandi වසර 2කට පෙර

    Me mayakari e para mokadda me karanna hadanne

  • manju sasmitha
    manju sasmitha වසර 2කට පෙර

    කෝ මේ කට්ටිය?

  • Madusha Darshani
    Madusha Darshani වසර 2කට පෙර

    නිම්සරානම් මහ බැල්ලියෙක්