Hiru TV Copy Chat | EP 385 | 2020- 05- 03 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 3

  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates... Subscribe Now - https://goo.gl/u2hM32 Visit our website - http://www.hirutv.lk Watch Live webCast - http://www.hirutv.lk/hirulive.php Join our Facebook Fanpage - https://www.facebook.com/hirutv Follow US twitter - https://twitter.com/TvHiru Android App for Mobile - http://goo.gl/FmE9Eb

අදහස්

  • Rangana Fernando
    Rangana Fernando මාස 4කට පෙර (සංස්කරණය කළ)

    ඉසුරු නිසා බලපු කට්ටිය කො බලන්න ?? හොඳ වැඩේ😂😂😂 උඹ නලුවෙකු නෙමෙයි සහෝ නළු school එකක් 👍👍👍 ජයවේවා විජය කුමාරතුංග මහත්තයා හිටියනම් උබ ගැන ගොඩක් සතුටු වෙයි සින්දුව අහල

  • Chandi Chandi
    Chandi Chandi මාස 4කට පෙර

    ඉසුරු ලොකුහෙටිආරච්චි මෙය ඉදිරි පත් කරානම් ලස්සනට කරයි....

  • Asith Pathirana
    Asith Pathirana මාස 4කට පෙර

    ඉසුරු කියනෙ දකුනු පලාතෙ මාතරින් බහිවෙච්ච සුපිරි තරුවක් 😉

  • Nethmi Anaya
    Nethmi Anaya මාස 4කට පෙර

    මාතර මිනිස්සු කොහේ ගියත් කැපී පේනවනෙ.ඉසුරු අයියා ලවු යූ ❤❤

  • Yohan Peiris
    Yohan Peiris මාස 4කට පෙර

    කාවිංග වැඩෙි ක්‍රමයට කරගෙන යයි රංගනත් හොදම නිවෙිදකයෙක් නමුත් රංගන ස්වර්ණවාහිනියට ගියා කියලා අපි ස්වර්ණවාහිනී බලයිද නෑනේ නෑනේ

  • Dilini Hansika
    Dilini Hansika මාස 4කට පෙර

    ඉසුරැ අයියා ලස්සනයි මන් ගොඩක් ආස නලුවෙක්

  • Creative Maxi
    Creative Maxi මාස 4කට පෙර (සංස්කරණය කළ)

    everyone sang nicely. ruwan hettiarachchi is a top singer and a decent person...Isuru is fantastic and humble, Shane's unique voice is cool. good program. three ladies are lovely. since the group was good and entertaining today, it was host's lucky day.

  • chami munasinghe
    chami munasinghe මාස 4කට පෙර

    ඉසුරු වගේ දක්ශ ඒ වයසෙ නලුවො අඩුයි මම හරි ආදරෙයි..හැම චරිතයක්ම එයාගෙම කරන් ජීවිත් වෙනව එයා

  • හිරු හිරු
    හිරු හිරු මාස 4කට පෙර

    මන් හරිම ආසා කපල් එකාක්.. ශෙරිල් & රුවන්... බුදුසරණයි ...

  • Nipun Dissnayake
    Nipun Dissnayake මාස 4කට පෙර

    ඉසුරු අයියා කැමතිම නලුවෙක්

  • Dulani Kaushalya
    Dulani Kaushalya මාස 4කට පෙර

    අම්මට හික්කඩු යන්න වෙයි නාරදයෝ....😂😂😂 ඉසුරු අයියේ ඔයා නම් මරු අප්පා😍

  • Nandi Sjk
    Nandi Sjk මාස 4කට පෙර

    රංගන කැලේ... කාවිංග ඔයා ලස්සනට කොපි චැට් කරනවා.. නියමයි.. එළකිරි සුපිරි කිරි ... අතාරින්න එපා.. ඔහොම අල්ලගෙන යන්.. අපි හැමදාම බලාන ඉන්නවා.. හිරුටත් ඔබටත් සම්මා සම්බුදු සරණයි...!!! 😍🇱🇰🇯🇵😍🇯🇵🇱🇰😍

  • Avishka Thenuwara
    Avishka Thenuwara මාස 4කට පෙර

    meka trending 1 awe isuru nisa ❤️

  • Shaa
    Shaa මාස 4කට පෙර

    දාන්න 5 ක් වැඩසටහනත් නියමෙට කරන එකේ, copy chat එක perform කරන එක කාවිංගට අභියෝගයක් නෙමෙයි.

  • YASIRU HARSHANA
    YASIRU HARSHANA මාස 4කට පෙර

    අම්මෝ ඉසුරු ඔයා පට්ට ආතල්...

  • Mariya Anel
    Mariya Anel මාස 4කට පෙර

    ඉසුරු අම්මා සිංදුව නියමයි,ඔයාට බුදුසරණයි.මටත් අම්මා සිහි වේලා කඳුළු ආව thanks ඉසුරු ❤❤❤

  • Sanjaya Lakmal
    Sanjaya Lakmal මාස 4කට පෙර

    Isuru nisamai beluwe❤️👍

  • Wathsala Sanjeewani
    Wathsala Sanjeewani මාස 4කට පෙර

    ඉසුරැ අයියේ ඔයා ලස්සනට සිංදුව කිවා.දුක හිතේනවො කියපු විදියට 😭😭😭😭❤❤❤❤❤❤❤ඔයාට ඉදිරි අානගතයට සුභ පතනවා

  • Sudama Sudama
    Sudama Sudama මාස 4කට පෙර

    නැනෑ මෙයා කලබල වැඩියි අනේ මන්දා මමනම් කාවිංගට කැමති නෑ

  • DIC DE SILVA
    DIC DE SILVA මාස 4කට පෙර

    හරිම ලස්සනයි කාව්න්ග වෙනදා බලන්නේ නැහැ දැන් හරි ආසාවෙන් බල්නනේ ඔයා ලස්සනට කරනවා