Giridevi | Episode 16 - (2020-05-17) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 මැයි 17

  • Giridevi | Episode 16 Watch ITN Programmes & More Updates at https://www.itntv.lk #ITN #ITNSriLanka #Giridevi #Episode16 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITNSriLanka © 2020 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

අදහස්

  • ITN Sri Lanka
    ITN Sri Lanka මාස 6කට පෙර

    ගිරිදේවී Live එනවා ළඟදීම ITN Sri Lanka YouTube Channel එකෙන්. Subscribe කරලා තියාගන්න 👇👇👇

  • 0719333527
    0719333527 මාස 6කට පෙර

    මුල ඉදන්ම අය කෝ බලන්න.

  • 0719333527
    0719333527 මාස 6කට පෙර

    හැමදාම youtube එකෙන් බලන කට්ටිය ko

  • අනූ හංසි
    අනූ හංසි මාස 6කට පෙර

    නොදකින් මේ වාගෙ පිරිමි අර ගෑනිව අමාරුවේ දාල බඩට ලමයෙකුත් දීල ගැහැනිය හංවඩු ගහන සමාජයක් මේක මේ කතාවක් තමයි ඇත්ත ජීවිතෙත් නැතුවම නෙවෙයි මේ වාගෙ සක්කිලි පිරිමි

  • Kv vidanalage vidanalage
    Kv vidanalage vidanalage මාස 6කට පෙර (සංස්කරණය කළ)

    මන්ත්‍රීයා තිරිසන් තාත්තෙක් ඌටම ජාතික වෙච්ච උගේම ලේ වලට මෙච්චර වෛර කරන්ඩ පුලුවන්ද.ඌට තවත් උගේම ලේ වලින් ජාතික වෙච්ච උගෙ අනිත් දරුවන්ට විතරද දරුදුක දැනෙන්නේ,ගැණියෙක් අසරණ වුනහම හතරවටෙ ඉන්න සමහර කුපාඩියො හිතන් ඉන්නෙ හැමඑකාටම දපනේ දාගන්ඩ පුලුවන් වෙයි කියල,

  • Combined Hari Lessy 'Combined හරි ලේSSy '

    අනුන්ට කැපූ වලේ තමනුත් ටිකක් ටිකක් එරුනා වගේ නේ මන්ත්‍ර්ඊ තුමා 😂😂😂

  • වජිරා පෙරේරා
    වජිරා පෙරේරා මාස 6කට පෙර (සංස්කරණය කළ)

    ජීවිතේ වැරදුනු ගෑනියෙකුට ගොඩ එන්නම දෙන්නේ නෑ

  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා මාස 6කට පෙර

    ආශා වගේ උස්මහත් ළමයෙක් ඉන්න තාත්තා කෙනෙක්ද මෙහෙම හැසිරෙන්නේ, මුදලාලි මේවා නම් හොඳ වැඩ නෙවෙයි, අනිවාර්යයෙන් දවසට විඳවන්න වෙයි.... කොච්චර සල්ලි, උගත්කම තිබ්බත් මනුස්සකම නැත්තම් ඒ මනුස්සයගෙන් ඇති වැඩක් නැ. ..

  • Nuwan mahesh
    Nuwan mahesh මාස 6කට පෙර

    මාදිනී ගොඩක් ලස්සනට රගපානවා...❤❤

  • Dhanush Nugawela
    Dhanush Nugawela මාස 6කට පෙර

    මාර මෝල් අමාරුකාරයෝ පිරිච්ච ගමක් කොහෙන් හරි එක්කෙට කොටන්ඩ තමයි ට්‍රයි කරන්නෙ

  • ජෙ මල්ලිකා ජෙ මල්ලිකා

    නාකි උනත් වදුරා ගහා උඩ යනවා වගේ මෙ නාකි හත්තට පුදුම කුලක්පුවක්නි මුන්ට තියෙන්නෙ අසරන ජිවිත බිල්ලට අරන් විනාෂ කරන උන්ට හෙන හතම වැදියන්

  • Asanka Rukshan
    Asanka Rukshan මාස 6කට පෙර

    මිනිස්සුන්ට කරදර කරලා සතුටු වෙන්නෙත් මිනිස්සුමයි මාර ලොකයක් මෙක..

  • සදයි තරුයි
    සදයි තරුයි මාස 6කට පෙර

    මොලේ මුදලාලි ..ගුණයා වගේ විසේ නැගපු අවජාතකයෝ තවත් කොච්චර ඉන්නවද මේ සමාජයේ ..ඉන්න තරමක් මන්තිරිලා කියන උනුත් ඔය වගේ..

  • chamara Kumara.
    chamara Kumara. මාස 6කට පෙර

    මැති ඇමතිලත් අහිංසක මිනිස්සුන්ට පාට් දැම්මට ගෑනිට බයයි නේද..?

  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා මාස 6කට පෙර

    තමන්ට ඕන දේ මොනවම හරි ජඩ,හොර වැඩක් කරලා ලබාගන්න කාලකන්නි දේශපාලකයෝ ඉන්නකල් දුප්පතාට සෙතකුත් නැ රටට අනාගතයකුත් නෑ..... කාලකන්නි😒😒🤬😡

  • ගුරුන්නාන්සෙ kjn
    ගුරුන්නාන්සෙ kjn මාස 6කට පෙර

    ගම්නගර කියල වෙනසක් නැ චාන්දනීල වගේ ගෑනුත් ඉන්නව

  • කළු කළු i fernando
    කළු කළු i fernando මාස 6කට පෙර

    හොද වැඩේ මංතිරියට කල කම් පලදේ

  • kasun dissanayaka
    kasun dissanayaka මාස 6කට පෙර

    සදුන්ගෙ නැන්දා පෙන්නයි කියලා දවස් දෙකේම බලන් හිටියා..කෝ නෑනේ..😥😥

  • DAMAYANTHI HIMIYA MUDIYANSELAGE
    DAMAYANTHI HIMIYA MUDIYANSELAGE මාස 6කට පෙර

    ලස්සනට තිබිබ කතාව දැන් එක එක මගුල් කතා වැඩියි

  • වජිරා පෙරේරා
    වජිරා පෙරේරා මාස 6කට පෙර

    අද ආසා කෙලියි සීතම්මයි නෑ පාලුයි කතාව