Giridevi | Episode 15 - (2020-05-16) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 මැයි 16

  • Giridevi | Episode 15 Watch ITN Programmes & More Updates at https://www.itntv.lk #ITN #ITNSriLanka #Giridevi #Episode15 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITNSriLanka © 2020 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

අදහස්

  • chathu disanayake
    chathu disanayake මාස 4කට පෙර

    සීතා අම්මට කැමති අය like

  • Pobodhi dishani wasana
    Pobodhi dishani wasana මාස 4කට පෙර

    රසවින්දනයක් ඇති මිනිසුන්ට පමනක් රසවිදිය හැකි අති විශිෂ්ඨ නිර්මාණයක් ❤️

  • Hasi Kelartt
    Hasi Kelartt මාස 4කට පෙර

    ලෝක සිනමාව වුවද ජයගන්නා විශිෂ්ට කුසලතාවයෙන් පිරි ලංකාවේ ඇගැයිමට පාත්‍ර නොවූ අංක එකේ නිලියක්..සීතා අම්මා❤️❤️

  • chriz youtube
    chriz youtube මාස 4කට පෙර

    සීතා අම්මාගේ චරිතය, අති විශිෂ්ඨ රංගනයක්

  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා මාස 4කට පෙර

    ඇත්තටම මේ කෙල්ලනම් යක්ෂනියෙක්ම තමා යකු කතාව පටන්ගත්තු දවසේ ඉඳන් සෙරෙප්පු දෙකක්වත් නැතුව දුවනවා, දුවනවා ඉවරයක් නෑ... ඒ රංගනයට අපි ගරු කරන්නම ඕනා.. 👌😍🌹👌

  • Sumudu Diĺan
    Sumudu Diĺan මාස 4කට පෙර

    කතාවෙ හැටියට උනත් සීතා අම්මා පවු.මොන ගින්දරක්ද උහුලන්නේ

  • Kasun Bandara
    Kasun Bandara මාස 4කට පෙර

    ආශාට කැමති අය ලයික් කරමු බලන්න ❤️

  • Combined Hari Lessy 'Combined හරි ලේSSy '

    නෙතලි නානායක්කාර 👌👌👌

  • Lakdi Thilakarathne.
    Lakdi Thilakarathne. මාස 4කට පෙර (සංස්කරණය කළ)

    දෙවෙනි ඉනිමෙ සංගීතෙ දෙකයි පනහේ සීනී බෝල නලු නිලියෝ වගේද ආශා,සඳුන්,සීතම්මා,චාන්දනී,සෝමේ?කට්ටිය කියන්න බලන්න

  • chamarakumara siriwardana
    chamarakumara siriwardana මාස 4කට පෙර

    අත්තම්මලා ඔහොම තමා.මමත් අත්තම්මා ලග හැදුනේ වැඩුනේ..මේක බලද්දි මගේ අත්තම්මා මතක් වෙනවා..පුදුම දුකක් දැනෙන්නේ මේ කතාව බලද්දී..මගේ අත්තම්මාට නිවන් සුව ලැබේවා...❤️❤️

  • ASHA MADANAYAKE ND
    ASHA MADANAYAKE ND මාස 4කට පෙර

    මේ කතාවේ හොදම සම්මානය සීතා අම්මට පිදිය යුතුය ..❤

  • DLSM Senevirathna
    DLSM Senevirathna මාස 4කට පෙර

    මෙ කොන්ඩයා අර අහිංසක ගැනිගෙන් අයුතු ප්‍රයෝජන ගන්න සොමේ පොලිසියට මාට්ටු කරා නෙද 🤔🤔🤔

  • shanu
    shanu මාස 4කට පෙර

    ඇයි මේ සද්ද එනකොට දොරවල් අරින්නෙ..මන් නම් සද්ද නැතුව ඉන්නවා

  • 0719333527
    0719333527 මාස 4කට පෙර

    ලංකාවේ ඉදගනත් මන් වගේ  🆈🅾🆄🆃🆄🅱🅴   එකෙන් බලන අය කෝ

  • හාදුව Haduwa
    හාදුව Haduwa මාස 4කට පෙර

    ගෑනු ළමයෙක් උනාම ආසා වගේ වෙන්න ඕනි. යකෙක්ටවත් බය නැති.😊

  • DAMAYANTHI HIMIYA MUDIYANSELAGE
    DAMAYANTHI HIMIYA MUDIYANSELAGE මාස 4කට පෙර

    ගස් වැල් පරිසරය පොල්අතු ගෙවල් දකිද්දි හිතට අමුතු සතුටක් දැනෙනවා

  • MID Prasad
    MID Prasad මාස 4කට පෙර

    මම මුලින් හිතුවෙ මේක වැඩකට නැති කතාවක් කියල.. ඒත් අහම්බෙන් ප‌ොඩ්ඩඩක් බැලුවට පස්සෙ එක දිගට කොටස් 15 ම අද බැලුන.... අම්මෝ... දැන්් නම් කතාවට ඇබ්බැහි වෙලා වගේ....

  • W NT
    W NT මාස 4කට පෙර

    සීතා අම්මා , රංගන හැකියාව සුපිරි

  • Greta Warnakulasuriya
    Greta Warnakulasuriya මාස 4කට පෙර

    ඒ අම්ම දරුවා බඩේ ඉද්දි .ඒ tibuna වයිරය තමයි .දැන් ලමයට tiyenne ...ඒක නෙ අපෙ අම්මල අපිට කියල දීල tiyanne දරුවා කුසේ ඉද්දි හොද දේවල් හිතන්න ..ලස්සන දේවල් දකින්න කියල ...අපි හිතන දේවල් කුසේ ඉන්න දරුවට බලපානව...ලස්සනයි kataawa ...හරි ආසාවෙන් බලන්නෙ...

  • Gunak1234
    Gunak1234 මාස 4කට පෙර

    සීත අම්මා කියන්නෙ තරුණ කාලෙ මුවන් පැලැස්සේ නාමලී