Erandi Heshani | Egodaha Yanno (එ‍ගො‍ඩ‍හ යන්‍‍නෝ) | Blind Auditions | The Voice Teens Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අප්‍රේල් 11

  • The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • movie cookies
    movie cookies මාස 5කට පෙර

    ඒ තාත්තගේ සතුට දැක්ක අය like එකක දාගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • ΜαηυΙα ΡrαmdιτΗα
    ΜαηυΙα ΡrαmdιτΗα මාස 3කට පෙර

    කෝ බලන්න මේ song එක 3 පාරකට වඩා බලපු කස්ටිය..........................

  • Gowtham Sekar
    Gowtham Sekar මාස 2කට පෙර

    Seriously don't understand anything and watching it for the n'th time (may be more than 50 times 😑😂) Really gives me goosebumps and so much of happiness and i melt with this whenever I watch this song 😊😍🤗. Starting and ending everyday with my favourite performances of voice teen srilanka. You guys are mesmerizing me to learn Sinhala and looking forward to it 😍😍😍🤗 Just for understanding these kind of songs 😊😍♥️. Love from Tamil Nadu, India ♥️♥️

  • Uday Shetty
    Uday Shetty මාස 4කට පෙර

    WaW , Amazing voice , so melodious .All the best, from India 🇮🇳🙏🙏

  • Sachinda Dilan Wijethunga Arachchi
    Sachinda Dilan Wijethunga Arachchi මාස 4කට පෙර

    එච්චරටම මටසිළුටු අයුරින් කොහොමද දෙයියනේ කෙනෙක් ගායනා කරන්නේ.. 😍😍😍😍

  • Sameera Jayasinghe
    Sameera Jayasinghe මාස 5කට පෙර

    කෙල්ලට වඩා කෙල්ලගෙ තාත්තව බලන්න ආස උන් තවත් සිටිද??😂😂😂

  • Desh Vikum
    Desh Vikum මාස 3කට පෙර

    එරන්දියි ආදිත්‍යායි Battle rounds දැම්ම නම් දුමාල් අද ජිවතුන් අතර නෑ 😂😂😂

  • Niroshan Premarathna
    Niroshan Premarathna මාස 4කට පෙර

    මගේ ජීවිතේ මුල්ම වතාවට මම මෙහෙම ලියන්නෙ. මට යන්න හිතෙන්නෙම නෑ ඔයාට සුබ පතන්නෙ නැතුව . හරී පුදුම හිතෙන ගායනයක් .

  • Pa Sin Du
    Pa Sin Du මාස 4කට පෙර (සංස්කරණය කළ)

    තාත්තෙක්ගෙ සතුට වචන වලට සීමා උනේ නැති අවස්තා දැක්ක කට්ටිය ඉන්නවද?

  • සුරාජ් දිනුක
    සුරාජ් දිනුක මාස 4කට පෙර

    තාම මේක බලනවා මොකද මේ සිංදුව තාම ඒ තැනට ආවේ නෑ.. තව කවුද එහෙම බලන් ඉන්නේ 🤔🤔🤔🤔🤔

  • pasiya Yt
    pasiya Yt මාස 5කට පෙර

    එක පාරකට වඩා මේ වීඩියෝ එක බලන අය ඉන්නවනම් මේකට ලයික් එකක් දාගෙන යං😋😋😋

  • Pasindu Nirmal
    Pasindu Nirmal මාස 3කට පෙර

    සිරස ටීවී මේකී එහෙම කපන්නේ නෑ හරිද 😍❤️

  • VJ's Dimension
    VJ's Dimension මාස 3කට පෙර (සංස්කරණය කළ)

    Amazing voice, her style and attitude.

  • Saku Teacher ST-SL
    Saku Teacher ST-SL මාස 3කට පෙර

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..බලන බලන දවසෙ දැනෙන්නෙ පලවෙනි පාරට දැනෙනව වගෙ...😊

  • Shashi Herath
    Shashi Herath මාස 4කට පෙර

    එයාට දැනෙන්නැ සින්දුව කියනවා අපිට දැනෙන්නෑ අහනවා කියලා නිකන් අහසේ පාවෙනවා වගේ පුදුම සැහැල්ලුවක් අහන අපට දැනෙන්නේ. කියන්න වචන නැහැ පුදුම ලස්සනට කිව්වා. බුදු සරණයි. 💪❤

  • Chamod Dilshan
    Chamod Dilshan මාස 5කට පෙර

    ඒකනම් පිස්සුවක්♥️😍🔥

  • Kaveesha Max
    Kaveesha Max මාස 4කට පෙර

    Final එයි කියලා හිතන අය කෝ❤

  • KK_Land
    KK_Land මාස 4කට පෙර (සංස්කරණය කළ)

    Amazing...அருமை...ஆகா...👌

  • Nishan D'silva
    Nishan D'silva මාස 3කට පෙර

    I fell in love with her voice. I💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • hasitha vikramarathna
    hasitha vikramarathna මාස 4කට පෙර

    ඇඳිරි නීතිය නිසා ගෙදරට වෙලා voice teens බලන අය like එකක් දාගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️