Eat at Home !! THAI BLACK RICE, WAFFLE SANDWICH and PALANDI CHEESE KOTTU in Colombo බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 6

  • Today banda going to taste 03 different foods form 03 different restaurants. According to this current curfew situation in Sri Lanka, we ordered some delicious foods for home delivery. Please stay at home as possible if you can & stay safe. #Quarantine #HomeDelivery #Foods WAFL SRI LANKA Grilled Checkenburg Sandwich: Rs. 970 /= ☎️ Hotline: 071 716 5555 (Available on WhatsApp) ⏰ Delivery Time: 9.00a.m to 10.00pm. Facebook: https://www.facebook.com/WAFL.SriLanka Available locations: Nugegoda | Kohuwala | Kalubowila | Kotte | Thalawathugoda | Maharagama | Nawala | Boralesgamuwa | Rajagiriya | Colombo 3,4,5,6,7,8 *Delivery charges apply. ---------------------------------------------------- CEYLON KING RESTAURANT Thai Black Rice: Rs. 888 /= (Small) Serve for 02 Persons Thai Red Chicken Curry: Rs. 938 /= (Small) Serve for 02 Persons ⏰ Delivery Time: 11.00 AM 10.00 PM ☎️ Hotline : 0114 364 364 | 0117 364 364 Facebook: https://www.facebook.com/ceylonking.lk Available locations: Nugegoda | Kotte | Thalawathugoda | Maharagama | Nawala | Rajagiriya | Madiwela | Palawatta | Malabe *Minimum Order: Rs. 1500 --------------------------------------------------- MR.KOTTU NUGEGODA Palandi Chicken Cheese Kottu: Rs. 800 /= (Large) ☎️ Hotline : 0112 853 666 / 077 055 4272 ⏰ Delivery Time: 9.00a.m to 10.00pm. Facebook : https://www.facebook.com/mrkottu.grand Available locations: Nugegoda | Kohuwala | Kalubowila | Kotte | Thalawathugoda | Maharagama | Nawala | Boralesgamuwa | Rajagiriya | Havelock Town *Delivery charges apply. -------------------------------------------------- CONTACT US Facebook : https://www.facebook.com/traveltodaysl Instagram : https://www.instagram.com/traveltodaysl Email : lankatraveltoday@gmail.com CAST Executive Producer: Lasith Weerakoon Line Producer: Sujeev Dissanayake Presenter: Sandaru Bandara Weerasekara

අදහස්

  • Liquids Show by Anuradha
    Liquids Show by Anuradha මාස 4කට පෙර

    මේවා පෙන්නලා අපිව අඩවන්න එපා 😭😭😭

  • Kalana De Silva
    Kalana De Silva මාස 4කට පෙර (සංස්කරණය කළ)

    මේක බලද්දි කටට කෙල උනපු උන් කෝ

  • pasiya gaming
    pasiya gaming මාස 4කට පෙර

    Video එක බලලා බඩ පුරව ගත්ත උන් like කරපල්ලා🔥🔥

  • Rathagaya - රථ ගාය The Automania
    Rathagaya - රථ ගාය The Automania මාස 4කට පෙර (සංස්කරණය කළ)

    බන්ඩා කීව නිසා Mr.Kottu large order එකක් දැම්මා,බන්ඩාට දුන්න portion eken කාලයි කියහංකෝ ..😂

  • SLRevTV
    SLRevTV මාස 4කට පෙර

    එනකම් බලන් හිටියේ.. බලා සැනසෙමි නෙලා ගනුබැරි කොත්තු සිහිනේ..

  • A M
    A M මාස 4කට පෙර

    බණ්ඩා උබ අසමෝදගම් Deliver කරන විදිහත් ඉගෙන ගනින් ඉක්මනටම 😂😂😂

  • Punsara Piyumal
    Punsara Piyumal මාස 4කට පෙර

    පිටිපස්සේ බකාඩී බෝතලේ දැක්ක අය කෝ👉👍

  • Krishan Diluksha
    Krishan Diluksha මාස 4කට පෙර

    බන්ඩා ඔයත් ඔතන වරදක් කරා.කො මස්ක් එක.🙏

  • MAX Gaming
    MAX Gaming මාස 4කට පෙර

    තොප්පි දාගෙන කෑම කන්න හොදනෑ කියලා පොඩිකාලෙ කියල දීලා නැද්ද..😂😂(joke) අයියා තට්ටේ ගාල වගේ එනම්.

  • AMAZING MOMENTS
    AMAZING MOMENTS මාස 4කට පෙර

    මුගේ තඩ් දැන්😀

  • GAMING SUDDA
    GAMING SUDDA මාස 4කට පෙර

    අපෝ 😅 අපායට ගියත් කෑම ඕඩර් කරලා කන සයිස් එකේ ඉන්නේ 😅😅 ආදරේයි තඩී

  • Chamindu Madushan Withanage
    Chamindu Madushan Withanage මාස 4කට පෙර

    අපේ areas වලට කවුරුත් එන්නෙ නෑ බණ්ඩො.. 😩😩😭😭😭

  • Susantha Senadeera
    Susantha Senadeera මාස 4කට පෙර

    ඇදිරි නීතිය ඉවර වෙලා සයිවර් කඩෙකින් කන්න ඉන්නේ මම විතරද😏😋

  • Miyuru Weerarathna
    Miyuru Weerarathna මාස 4කට පෙර

    Banda be safe. Wear masks when you meet the delivery people. We really miss your videos. Hopefully things will settle soon and you can make videos as usual Banda

  • Chathuraka S
    Chathuraka S මාස 4කට පෙර

    Mr kotthunam oyata dena vidihta apitanam ewan nathi wei😂.

  • Chutte
    Chutte මාස 4කට පෙර

    මේක බලල හරි බඩ පුරෝ ගන්න ජාතියක් අපි

  • ruwan randeniya
    ruwan randeniya මාස 4කට පෙර

    මාස්ක් එකක් දාගෙන පලයං 😐

  • Bhanuka Maneth
    Bhanuka Maneth මාස 4කට පෙර

    ඒ අයියෙ බඩේ අමාරුව හැදෙන්නැද්ද බං

  • Enuri Herath
    Enuri Herath මාස 4කට පෙර

    Microwave your fast food before u eat to ensure that it doesn’t content any sort of virus.

  • Ishara Srimali
    Ishara Srimali මාස 4කට පෙර

    බන්ඩා කාලම කට ඇදවෙලා😆...දැන්නම් diat කරන්න කාලේ හරි