Copy Chat සිනා සාගරයේ ගිල්වමින්, ඉසුරු, ශෙරිල්ව අනුකරණය කරපු හැටි බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 4

  • Copy Chat සිනා සාගරයේ ගිල්වමින්, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ශෙරිල් වගේ රඟපාලා පෙන්නපු හැටි #Hirutv #Copychat #hirugossip

අදහස්

  • No Views
    No Views මාස 6කට පෙර

    ඉසුරු අයියා නිසා මේක බලපු සෙට් එක කෝ බලන්න...🤗

  • Thusitha Thusitha
    Thusitha Thusitha මාස 6කට පෙර

    ඉසුරු අයියේ ඔයා කොපි චට් කරන්නකෝ අනේ

  • Mr SaNaa
    Mr SaNaa මාස 6කට පෙර

    ඉසුරු copy chat කරානම් හරි ❤️

  • Milano fresh මිලානෝ ෆ්‍රෙෂ්

    අරා පැස්බරා වෙනුවෙන් විතරයි සීනි තියෙන තැනට කූඹි ගියේ... ඒ එයාලටම විශේෂ ටැලන්ට් එකක් නිසා.. ඒත් රංගන වෙනුවෙන් අපි හිරු එකෙන් යන් නෑ...

  • tharaka hirushan
    tharaka hirushan මාස 6කට පෙර

    අර ඉන්නේ කොල්ලෙක් accident කරලා වාහනේ නවත්තන්නේ නෑතුව ගිහින් ගම්පාරියල් එකක් කාපු ඩයල් එකනේද මේ ...🤔😮

  • L Mallika
    L Mallika මාස 6කට පෙර

    ඕනම චරිතයක් රගපාන නියම චරිතයක්,,අපෙ අම්මිත් හරිම ආසයි,,

  • Kps Pryantha
    Kps Pryantha මාස 6කට පෙර

    ලංකාවේ ජාතික හැකියාව.. 🤣🤣🤣🤣

  • Parindyaa Lakshani
    Parindyaa Lakshani මාස 6කට පෙර

    ඒ ඉසුරු අයියේ. මක්කෙයි ඒ කොලේ. ඔයැයි මාරයිනෙ. මින් පස්සෙ කොපිචැට් ඔයැයි කරන්නකෝ

  • prabath silwa
    prabath silwa මාස 6කට පෙර

    මේ නාරහේන්පිට පීටර් නෙ පට්ටම පාතාලෙ බුවෙක් හිරු එකට ගෙනල්ලා ,,😅😅😅😅 එල එල ඉසුරු ලොකුහෙට්ටි මල්ලි ජයවේවා 👍💪💪

  • Pam Nau
    Pam Nau මාස 4කට පෙර

    Humble talented actor Isuru Ayia ...god bless . Kaavinga presents well better than the previous presenter .

  • Nadeesh Wijesingha
    Nadeesh Wijesingha මාස 6කට පෙර

    මේ ගූ උට්ටවල් trending එන රටකනෙ ඉන්නෙ අම්මපා😂

  • Nayani NURESHA
    Nayani NURESHA මාස 6කට පෙර

    Mama kamathima actor kenek❤❤❤❤❤

  • Kasun Rajeendra
    Kasun Rajeendra මාස 6කට පෙර

    චීත්තයක් උන රංගන ගියපු එකම හොදයි .. 🤣🤣 මම ඔයේ රංගන කියන එකා ඉදපු නිසාම මේක බැලුවේ නෑ

  • Lihini Apsara
    Lihini Apsara මාස 6කට පෙර

    👍👍👍👍👍

  • Wasana Aberathne
    Wasana Aberathne මාස 6කට පෙර (සංස්කරණය කළ)

    බලන්න බැරිනම් නොබලා හිටපල්ලා.කොහොමත් ඉතින් මේ දෙවල් වලින් ගන්න දෙයක් නෑනේ.

  • Dj Lakshan
    Dj Lakshan මාස 6කට පෙර

    rangana wage karanne

  • Devinda Madushanka
    Devinda Madushanka මාස 5කට පෙර

    Patta

  • Muthu Fm
    Muthu Fm මාස 6කට පෙර

    මේ ඉසුරු ලො,හේ,ආ.. නෙමෙයි. නාරාහේන්පිට පීටර්....එක එකාට ගෙම දුන්නේ මු.. නියමයි ඇ.. ගිනි අවි සහා ගිනි අවි...

  • Supun Nadeeshan
    Supun Nadeeshan මාස 6කට පෙර

    වෙන කෙනෙක් හිටියෙම නැද්ද ....? 🤨

  • Lasitsh Abesinhga
    Lasitsh Abesinhga මාස 6කට පෙර

    Hemoma athin weradi wenawa kavinga aiye ape minissunge hetiy ganan ganna apa very good so happy