Chanuka Mora - Yaka Natanne (Official Audio) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 15

  • @Chanuka Mora TIK TOK - https://vm.tiktok.com/TMD4M5/ SONG TITLE - YAKA NATANNE Music - Chanuka Mora Melody - Chanuka Mora Lyrics - Chanuka Mora Mixed & Mastered - Ravindra Srinath Video - Chanuka Mora කන්ද උඩරටින් කොඩි ලෙළදෙන්නේ පිය හස්ති රජුන් මව් පොලව සිබින්නේ සක් රාවේ නාදේ නුවරට පන දෙන්නේ අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ කෙහෙල් බඩයි ගොක් කොළ අතු රෑනයි රබකැන් අබ අතු පිදෙණියේ කොල්පාඩුවයි බුලත් පදෙයි කෝ සැගවුණු අපේ කංකාරි බලේ හේන් කපන් වැව් අමුණු බැදන් රට සහලින් බර කල හෙළයන්නේ ගුවන් තලෙන් පියසරන්න අපි සක්වලින් නුවණ ගත් හෙළයන්නේ එහෙම තමයි හෙළ රට හෙළයන්නේ එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ එහෙම රටක ලේ උබට තියෙන්නේ උබ එහෙම රටක ඇයි යකා නටන්නේ පහතරටින් ගුරුකම් විහිදෙන්නේ වෙස් මූනු රහට සුදු මිනිසුන් එන්නේ දෙවියන්ගේ රෝග සැම දුරුකරලන්නේ යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ මාතර බෙන්තර රයිගම ආරෙට දෙවොල් මඩුව නිසි හැඩගන්නේ බිල්ලෙ යකා කළු රීරි යකා ඊ ගහ දකිනා විට බියවන්නේ අපිට නොහැකි වැඩ සැම කරන්න යක්කුන්ගෙන් වැඩ ගත් හෙළයන්නේ රටක උරුමයට පණ පොවන්න ලේ බිම හෙලන්න වුනු හෙළයන්නේ එහෙම තමයි හෙළ රට හෙළයන්නේ එහෙම තමයි හෙළ රට අපේ දිව්වේ එහෙම රටක ලේ උබට තියෙන්නේ උබ එහෙම රටක ඇයි යකා නටන්නේ Connect with CHANUKA MORA on : Facebook : https://www.facebook.com/ChanukaMorag... Instagram :https://www.instagram.com/chanuka_mora/ #yakanatanne #chanukamora #yakkuthpitiyata

අදහස්

  • JAYASRI
    JAYASRI මාස 6කට පෙර

    Nice and groovy..... With traditional. All the best.❤️🙏 Jayasri

  • AsHen KaVeEsHa
    AsHen KaVeEsHa මාස 6කට පෙර

    බලන්නත් කලින් 👍 පාරක් දැම්මා.

  • Watapita
    Watapita මාස 3කට පෙර

    ගැම්ම 😍

  • nilan umesha
    nilan umesha මාස 6කට පෙර (සංස්කරණය කළ)

    ගායනය. - චනුක මොරා

  • Primary Education Erandi Kodikara
    Primary Education Erandi Kodikara මාස 6කට පෙර (සංස්කරණය කළ)

    Like එකක් දාන්න හෙලයිනි👍😀🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මෙ තමයි අපෙ රටෙ සද්දෙ

  • OSHIYA
    OSHIYA මාස 6කට පෙර

    Chanuka moraට කැමති කට්ටිය මෙතන්ට like එකක් දාන්න

  • sahasradhi productions
    sahasradhi productions මාස 6කට පෙර

    අලුත් පරපුරට හෙල සන්ගීත භාන්ඩවල රසය කාවැද්දීම සම්බන්ධයෙන් පට්ට ආඩම්බරයි Yaka crew ගැන 👌👌🙌

  • Ashani Sarangi
    Ashani Sarangi මාස 5කට පෙර

    Unlike කරපු උන්ට ජාතියක් නෑ.. මේවගේ සිංදුත් unlike කරන ගොබ්බ රැලක් ඉන්නවානේ.. 🤔🤔

  • ධර්ම දානය පිනිසයි

    අනිත් උන් මල් සිංදු ගහනකොට උබ අහපන් සිවු හෙළය ගැන. අපි උබත් එක්ක

  • SRI RK
    SRI RK මාස 6කට පෙර

    සුද්දොන්ට ක්‍රොස් උන එවුන් තමා අන්ලයික් කරලා තියෙන්නෙ 🍆🖕🖕🤣🤣

  • wishva nayanajith
    wishva nayanajith මාස 6කට පෙර

    අනිත් Artistsලට වඩා මෝර හිතන විදිහ ගොඩක් වෙනස් ඒ වෙනස ෆට්ට මචං

  • Geeth Weerasinghe
    Geeth Weerasinghe මාස 6කට පෙර

    ආනන්ද kollo 🖤

  • Roma
    Roma මාස 6කට පෙර

    භාරතයේ උන් ටිකක් unlike කරලා 😌

  • Jl Roxx
    Jl Roxx මාස 6කට පෙර

    උබේ සිංදු අහනකොට හිරිකඩු පිපෙනවා බං තව ජාතිය ගැන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගැන කියනකොට අම්මා තාත්තා ගැන 😍

  • Prabodhi Mabulage
    Prabodhi Mabulage මාස 6කට පෙර

    "යක් බෙරේ වැයෙනකොට ලේ කකියන්නේ"...Proud if you moraaa❤️ ආනන්දේ ගැම්ම💪

  • Thisen Dewmith
    Thisen Dewmith මාස 6කට පෙර

    අනිත් රටවල මෙහෙමයි lankawe මෙහෙමයි kiyala hamathanama puka දීලා ලංකාව kon කරන un අතරේ ,ලංකාව අපිව moral කරවන,ලංකාව gana patta අභිමානයක් ena සිංදු හදන ub elm කොල්ලෙක් bn.👍👍👍respect

  • Thileeban Rajendran
    Thileeban Rajendran මාස 4කට පෙර

    Iam tamil, i don't understand this meaning . But I like song. Guys rocking ...

  • Night Rider2020
    Night Rider2020 මාස 6කට පෙර

    යකා නෑදෑයෙක් නේද ඔයාගේ🤣❤️

  • ධර්ම දානය පිනිසයි

    ඒක පට්ට මචන් ❤️❤️❤️❤️

  • Imesh Gamakumara
    Imesh Gamakumara මාස 5කට පෙර

    5 පාරක් විතර බැලුව අය කෝ ❤️