Aashirwada Bodhi Puja - ආශිර්වාද බෝධි පුජා බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2018 නොවැ 16

  • #Bodhipuja #gatha ආශිර්වාද බෝධි පුජා මෙහෙයවීම - පුජ්‍ය පාද උඩුමලගල පියනන්ද හිමි විමසීම - 0779217812

අදහස්

  • Indrani Noragalla
    Indrani Noragalla මාස 9කට පෙර

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ....මෙය අසන සියලු දෙනාටම තෙරුවන් සරණයි ....සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු`

  • anura hettigoda
    anura hettigoda මාස 10කට පෙර

    මෙම අාශිර්වාදි බෝඩි පුජාවට සවන්දෙන්නෙ ඉතාලියේ මිලානෝ නුවර සිට තවත් කිලෝමිටර් 20. ඉපිටින්

  • D K
    D K මාස 9කට පෙර

    මේ ආශිර්වාද බෝධි පුජාවෙන් මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වේවා , නිරෝගි වේවා, සුවපත්වේවා ¡¡ ¡¡¡ ¡¡¡¡

  • نوره عوض
    نوره عوض මාස 9කට පෙර

    සාදු සාදු සාදු සම්බුදු සරණයි අපේ සොවමීන්වහසේ,තේරැවන්සර සරණයි,මෙමබෝදීපුඡාවේන්,මගේ,දරුවන්ටද,පිහිට,ලැබේවා,සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • Rashed Alotaibi
    Rashed Alotaibi මාස 11කට පෙර

    සාදු සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷මේ ආසිර්වාද බෝදිපූජාවේ සෙත් සාන්තියෙන් මෆේ පවුලේ සියලු දානටම නිදුක් නිරෝගී සුවය ලෙබේවා සියලු ලෙඩ දුක් ග්‍ර්ර්හාඅපල දුරු වේවා දිර්ගාවුසම ලෙබේවා තෙරුවන් සරනයි

  • Srimath Gebrial
    Srimath Gebrial වසර 1කට පෙර

    සාදු !සාදු !සාදු !! මේ ආශිර්වාදය බෝධි පුජාවෙන් ස්වාමින්වහන්සේටත් ලංකාද්වීපයේ සියලුම ජනතාවට සියලු සත්වයාටත් සුබ සාන්තිය,සතුට සාමය පැතිරේවා.සියලු දුක් සතුරැ කරදර දූරිබුත වේවා !!

  • تنوجه نيرمالي
    تنوجه نيرمالي වසර 1කට පෙර

    බුදු ගුණ අනන්තයි ඒ අනන්ත බුදු ගුණ බලෙන් හැමදෙනාටම යහපතක්ම වේවා

  • Depa D d
    Depa D d මාස 9කට පෙර

    උතුම් බුදුගුන බලයේන් මගේ අමිමට ලේඩක් දුකක් නැතිව ඉන්න අාසිරිවාදය ලැබේවා 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • Damini 94000
    Damini 94000 වසර 1කට පෙර

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු

  • sumith wasantha
    sumith wasantha වසර 1කට පෙර

    තෙරුවන් සරණයි !

  • Malani Jk
    Malani Jk වසර 1කට පෙර

    සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃👃👃🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • كوماري سعود
    كوماري سعود වසර 1කට පෙර

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි බෝධි පූජාව ආශිර්වාදයෙන් මගේ මෑණියන්ටත් දරුවන්ටත් ලෝකවාසී සෑම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • Rashed Alotaibi
    Rashed Alotaibi මාස 11කට පෙර

    සාදු සාදු 🌷🌷සාදු 🌷🌷මේ ආසිර්වාද බෝදිපූජාවේන් මගේ සිරිමාල් නිමේෂ් පියමාන්න පුතුගේ මෙවර O L විබාගය ජයෙන් ජය ලෙබේවා මාගේ ඒ පෙතුම ඒ කාන්තයෙන්ම ඉෂ්ට වේවා සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු 🌷🌷සාදු

  • Madushi Karunarathna
    Madushi Karunarathna වසර 1කට පෙර

    Sadu sadu sadu.

  • Margarit Kv
    Margarit Kv වසර 1කට පෙර

    බුදු ගුණ අන්නන් තයි බුදු ගුණ අන්නන් තයි බුදු ගුණ අන්නන් තයි සදු සදු සදු තෙරුවන් සරනයි

  • RK EDM & FUNZ
    RK EDM & FUNZ වසර 1කට පෙර

    ලස්සනට කරලා තියෙනවා. දිගටම මේ වගේ බණ පුජා කරන්න ලැබෙන්න කියලා සුබපතනවා. තෙරුවන් සරණයි.

  • anura hettigoda
    anura hettigoda වසර 1කට පෙර (සංස්කරණය කළ)

    අාශිර්වාද. බෝධි පුජාව මගේ මැණීයන් හදිසි වැටිමකින් අස්ථීයක් බිදි මහ රෝහලේ පුතිකාර ගන්න බැවින්. මෙරායා ගනේවත්ත වයස 86යි

  • Moragaspitiye Kumarii
    Moragaspitiye Kumarii මාස 10කට පෙර

    ඔබ වහන්සේගේ බෝධිපූජාව සෑම සවසකම අහනවා.ඔබවහන්සේට ප්‍රර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වානසුවය ලැබීමට මේපින උතුම් පාරමිතාවක්ම වේවා🙏 තෙරුවන් සරණයි 🙏

  • Renuka Kwt
    Renuka Kwt වසර 1කට පෙර

    මගේ රත්තරං පැටඋන්ට බුදු සරනයි දෙවි පහිටයි සදු සදු

  • No No
    No No මාස 9කට පෙර

    මම කුවෙිටිි සිට🙏🙏🙏🙏🙏