බුදු හාමුදුරුවො බිස්නස් කාරයෙක් කරගත්ත හාමුදුරුවරු මෙන්න බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 7

  • බුදු දහම විකුණාගෙන කන මිනිස්සු මෙන්න

අදහස්

  • KONARA VLOG
    KONARA VLOG මාස 4කට පෙර

    සම්පූර්ණ වීඩියෝව බුද්ධිමත්ව බලන්න🤘

  • nuwan fernando
    nuwan fernando මාස 4කට පෙර

    ඔන්න පුතේ උඹ නියම ට්‍රැක් එකේ. ගොන් බඩු ඉන්ටර්වීව් නොකර මේ වගෙ මොලේ පාදන වැඩ කරපන්.ජය වේවා

  • Roshan Mindika KGRMP
    Roshan Mindika KGRMP මාස 4කට පෙර

    සමාජයට හරි දේ පෙන්නපන් කොල්ලො කවදාවත් වරදින්නේ නැ. තෙරුවන් සරණයි!!!!!!!!

  • Binarakr
    Binarakr මාස 4කට පෙර

    ලංකාවේ ගොඩක් මිනිස්සු ඔය දේවල් ගැන කතා කරන්න පැකිළෙන කලෙක උඹ මේවා කරන එක පට්ට ආදර්ශයක් බං.

  • Ishara Kulathunga
    Ishara Kulathunga මාස 4කට පෙර

    අන්ලයික් වැඩි වෙන තරමට සතුටු වෙයන් වදින්න ඕනි උන්ට වැදිල කන පැලෙන්නම ✌️❤️

  • Online  King
    Online King මාස 4කට පෙර

    ඔන්න හොර කපුවො ඇවිත් unlike 👎 කරලා වගෙ 😂😂

  • DULAJ CJ
    DULAJ CJ මාස 4කට පෙර

    මේකේ අන්ලයික් කරපු උන් දැක්කහම මට කුරිරු සතුටක් ආවා ඇයි කිව්වොත් වදින්න ඕන උන්ට වැදිලා සහ රිදිලා කියල උන් පෙන්නලා ගිහින් 😂😂😂

  • Fernando Deriyas
    Fernando Deriyas මාස 4කට පෙර

    ඔබ හරියටම හරි තමා විසින්ම තමන් තේරුම් ගත යුතුය. එතකොට රටත් හැදෙනවා අපිත් හැදෙනවා. බුදු දහම තවත් ඉහලටම යනවා.

  • Sitha Sitha
    Sitha Sitha මාස 1කට පෙර

    කොහෙද මෙචිචර දවසක් හිටියෙ මල්ලි මම ඹයාගෙ විඩියො බලනව හරිම වැදගත් දේවල් තමයි සමාජයට පෙන්නනේ.බුදු සරණයි

  • work time
    work time මාස 4කට පෙර (සංස්කරණය කළ)

    YouTuber කෙනෙක්ගෙන් සමාජෙට වෙන්න ඕනි දේ උඹ හරියටම කරනවා. ඒකට උඹට ගරු කරනවා.

  • Ashen Manjula
    Ashen Manjula මාස 4කට පෙර

    සහෝදරයා නියමයි මාරම කාලින් කාතාවක් ඔබ හරි ඔබා ගොඩක් සාර්ථක යි බුදු සරණයි සහොදරයා

  • SL REMIX HUB
    SL REMIX HUB මාස 1කට පෙර

    Respect 👊😊... උබේ ගොඩක් ඒවට කැමති නැ බලන්න කලින් අයින් කරා... ඒත් මේක ගොඩක් වටිනවා...

  • Dula දුලා
    Dula දුලා මාස 4කට පෙර

    හොර කපුවෝ සෙට් එක තමා unlike කරලා තියෙන්නේ.. 🤣

  • Piyanka De SILVA De SILVA
    Piyanka De SILVA De SILVA දින 1කට පෙර

    Great talk Malli.jesus is the way and the truth and the life...no ather god...

  • Mohammed Ashraff
    Mohammed Ashraff මාස 4කට පෙර

    ඔය කියන කතා නිසාම තමයි දේෂපාලකයෝ මීටර් ගනන් පිරිත් නූල් අතේ බැඳගෙන ඉන්නේ

  • dinesh bro
    dinesh bro මාස 4කට පෙර

    භික්ෂූවක් කියන්නෙ පරම සත්ත්‍ය සොයන්න ගිහි සැප අතහැරල ධර්ම මාර්ගයට පැමිනෙන අයයි.ඒ දැන් ඉන්නෙ පොඩිකාලෙ පන්සල්වලට අරන්ගිහින් අවභෝධයකින් තොරව මහනකරපු සංඝ පරපුරක්.හැබැයි ඒ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සම්ප්‍රදාය නිසා හෝ මොකම්ම හරි නිසා උන්වහන්සේලාගෙ මුවින් බුද්ධ දේශනාවන් අපිට අහන්න ලැබෙනව.එතකොට දේශනාව ගැලපෙනවද කියල විතරක් බලන්න කියන කෙනාව බලන්න එපා

  • m1976nuw
    m1976nuw මාස 4කට පෙර

    you are true brother..i am muslim but i have studied in Buddhist school and i have few relatives attached to my family and lots of Buddhist friends..we respect and gather with everything..each other..but most of people is trying to destroy most beautiful things..having in Buddhism and in other religions too..!

  • Nodath manaya
    Nodath manaya මාස 4කට පෙර

    මම ඔබට ගෞරවය කරනවා.මමත් මිටත් මෙහෙයට ගිය බුදූන් වදාල ධර්මය පැහැදිලි කිරිමක් කරනවා.මා සමග එකතු වන්න. nodath manaya

  • Thilina Akalanka
    Thilina Akalanka මාස 4කට පෙර

    නියමයි කෝනාර

  • malindu silva
    malindu silva මාස 4කට පෙර

    I'm not Buddhist bro...what a speech aha👌damn true bro...