දෙසැම්බර් මාසයේ සිදුවෙන දේ ගැන තවත් ප්‍රභල අනාවැකියක් බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අප්‍රේල් 24

  • ඉන්දියාවේ ඉන්න ප්‍රභල අනාවැකි කරුවෙක් තමයි Abigya Anand කියන්නේ.ඉතින් ඔහු පිළිබඳව ලංකාවෙත් මේ වන විට දැඩි ලෙස කතා බහට ලක්වෙනවා.මේ ඔහු තවත් එවැනිම කල අනාවැකියක් පිළිබඳව. සියලුම අයිතීන් සම්භන්ධ ගැටළු සදහා : paththare.online@gmail.com

අදහස්

  • Tharindu Madusanka
    Tharindu Madusanka මාස 4කට පෙර

    ලංකාවෙ ඉන්න ටොම් පච කෙලින උන් මදිවද දැං ඉන්දියාවෙ එවත් කියනවා. හොදා හොදා 😊

  • Shantha Dissanayaka
    Shantha Dissanayaka මාස 4කට පෙර

    සත්ව ගාතනය නතර කර යුතුමයි එවිට ලොකයටම හොද අනාගතයක් හැදෙවි තෙරුවන් සරණයි

  • Kushan Shalika
    Kushan Shalika මාස 4කට පෙර

    මේ දෙසැම්බර් මාසෙ අනිවාර්යයෙන්ම ගෙවිල 2021 ජනවාරි ලබනව.ඒස්වා පුහ්.

  • sujeewa hettiarachchi
    sujeewa hettiarachchi මාස 4කට පෙර

    තෙරුවන් සරණ යන්න. ඉපදෙන සියල්ලෝම මැරෙන බව හිතන්න. සියලු සත්වයින්ට මෛත්‍රී කරන්න. සිල් රකින්න. එවිට ජීවිතයට නොබියව මුහුණ දිය හැකියි.

  • W.d Sudarshana
    W.d Sudarshana මාස 4කට පෙර (සංස්කරණය කළ)

    අාතර් සී ක්ලාක් මහතා පැවසු අනාවැකියක සදහන් පරිදි සමස්ත ලොවම වෙෙරසයකට ගොදුරැ වී වෙෙරසය අවසන් වූ පසු ලෝකයෙන් සැලකිය හැකි සංඛයාවක් බුදු දහම වැලඳ ගන්නා බවයි

  • Malini Liyanage
    Malini Liyanage මාස 4කට පෙර

    සසර ගමන දැන් අපිට මිහිපිටම අපාය දිව්‍යලෝකෙ පෙන්වනව...

  • Niruka Ranasinghe Niruka
    Niruka Ranasinghe Niruka මාස 4කට පෙර

    ඔහු කියූ අනාවැකි සත්තයි කියා මටනම් දැනේ බුදුසරණයි හැමෝටමත් ඔහුටත් පරිස්සමින් ඉන්න සියළුම දෙව්පිහිටයි මන් කුවේට් සිට ඉක්මනින් මේ වයිරසය තුරන් වේවා

  • Nadi Madi Nadi
    Nadi Madi Nadi මාස 4කට පෙර

    මුලු ලොවම ආරක්ෂා වේවා සම්මා සමිදු සරණයි 🙏🙏🙏💪💪❤️

  • Kaushi Prabashwari
    Kaushi Prabashwari මාස 4කට පෙර

    ලොව සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.නීරොගි වෙත්වා.පරිසරය සුරකිත්වා.සියලු පවින් මිදෙත්වා.මෙවන් විපතක් යලි යලිත් සිදූනොවෙත්වා

  • Chandrani Kumari
    Chandrani Kumari මාස 4කට පෙර

    ලොකු.බයක්

  • sumana nona
    sumana nona මාස 4කට පෙර

    අනේ මන්දා අහන කොටත් දුකයි හැමෝටම යහපතක්‌ම වේවා

  • Chamil Kumar
    Chamil Kumar මාස 4කට පෙර

    ඔබ කියන්නෙ ඇත්ත කියා මම විශ්වාස කරනවා

  • Prasanna Perera
    Prasanna Perera මාස 4කට පෙර

    විවසනය නෙමේ මල්ලී , ව්‍යසනය ප්‍රථමයෙන් හරි වචන පාවිච්චි කරන්න , අපේ රටේ අය ලෝකෙම දේවල් දන්නව තමන්ගෙ භාෂාව තමයි බැරි .?

  • Peiris Peiris
    Peiris Peiris මාස 4කට පෙර

    අනේ මේ වද දෙන්නෙ නැතුව කට වහං ඉන්න.ඔය මගුලෙ අනාවැකි කියාපු හැම එකාගෙන පස්ස බිම ඇනිලා .පිලිගන්නේ නෑ මොකෙක්වත් ඔය වදුරු කුණු හරප..

  • සත් සරණි
    සත් සරණි මාස 4කට පෙර

    සියලුම ලොකවාසින් සූවපත් වෙත්වා සතූන්ගෙ ජිවිත රැක ගෙන අපෙ ජිවිතත් රැකගනිමු බූදූසරණයි සියලුම දෙනා ට

  • Chathura Siriwardhana
    Chathura Siriwardhana මාස 4කට පෙර

    අනේ ඉතින් 😂

  • Dammi Jayasinnghe
    Dammi Jayasinnghe මාස 4කට පෙර

    අනේ බන් ඕකා ඕක කියන්නම ඕනිද.නිකන් කබ්බො ෆෝම් නොකර හිටහන් ලංකාවේ ඉන්න හොරු මදිද

  • Younus Raheem
    Younus Raheem මාස 4කට පෙර

    Ponna huththek 😂

  • nummuno indika
    nummuno indika මාස 4කට පෙර

    අනෙ මන්ද හැමෝටම හොදක් වෙවා!

  • Sithum Kumara
    Sithum Kumara මාස 4කට පෙර

    අනෙ පක තමා 😂 දැං ඉන්දියාවෙ ළමයෙක් කිවලු නෙ කොරෝනා එන්න කලින් එ වසන්ගතෙ එනව කියල 😂😂 එ වගේම මැයි 29 ඉවර වෙනව කියල වෙයි වෙයි😂