Yaagaya (යාගය) - Thiwanka Dilshan Official Music Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 8

  • Title | Yaagaya Artiste | Thiwanka Dilshan Music | Dilshan L Silva Lyrics | Lasitha Jayaneththi Arachchige Directed by Sandesh Bandara Production | SGM Tunes Copyright and Distribution SGM Tunes 2020 SGM Tunes 2020 yaagaya,යාගය,yagaya,yaagaya music video, thiwanka dilshan, thiwanka dilshan new song,hiru star,sgm tunes, naada ,naada music, naada tv, apasu obage adarayen,adaraye yagayai,sandesh bandara,thushitha danushka ,kuweni,kuweni bike, kuweni music video,sinhala new songs,new sinhala songs.lankan boy,thivanka dilshan.

අදහස්

  • sl youth music sl youth music
    sl youth music sl youth music මාස 1කට පෙර

    තිවන්කයට ආදරෙ උන් ලයික් කරන්න..

  • ඩම් ඩම්
    ඩම් ඩම් මාස 1කට පෙර

    විඩියෝ එක බලුවේ ටින්ටින් හින්දා 😂😂 පොඩි කාලෙ පට්ට ආස චරිතයක් ඔය හින්දා තමයි පොඩි කාලෙම හොනට් පිස්සුව ගැහුවෙත💗

  • Smart Life Smart Living
    Smart Life Smart Living සති 2කට පෙර

    1M ගන්නවාමයි කියන අය මේ කොනට ..... ❤️❤️❤️❤️❤️❤️

  • Pathum Nadeeshan
    Pathum Nadeeshan මාස 1කට පෙර (සංස්කරණය කළ)

    මම උබට ආසා. ටිංටිංගෙ චරිතයෙන් පස්සේ. බන් ඉට පස්සෙ උබ හිටපු හැම teledrama එකක්ම වගෙ මම බලුව. මෙකත් සුපුරි ජයවෙවා බ්‍රො ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️❤️👍

  • Shiran Perera
    Shiran Perera මාස 1කට පෙර

    කුවේනි ඉන්න නිසා වීඩියෝ එක බලපු අය ඉන්නවද🖤😍

  • Thushan Karunarathne
    Thushan Karunarathne මාස 1කට පෙර (සංස්කරණය කළ)

    Boys ලා එක්කෙනෙයි එක girl කෙනෙකුයි

  • Tharu Jay
    Tharu Jay මාස 1කට පෙර

    දවස් තුනකින් Treanding 1 ආවා මග බලන් හිටියෙ තිවා ආදරේ ඉස්සරහට යං ඔහොම්ම ❤️

  • Milni Dewhara
    Milni Dewhara මාස 1කට පෙර (සංස්කරණය කළ)

    මන් ආසම නළුවෙක් දන්න කාලෙ ඉදන් තුසිත අයියා, Imran අයියව දැනගත්තෙනම් tiktok වීඩියෝ වලින්, ගොඩක් හිත ගිය පුද්ගලයෙක් එයත් 😜, හැබැයි, අද වීඩියෝ එක බැලුවෙ නම් කුවේණි නිසයි 😝🖤

  • Pramuditha LK
    Pramuditha LK මාස 1කට පෙර

    Bike is the only reason to watch this විලාපය 😈😈

  • Harshana Lakmal
    Harshana Lakmal මාස 1කට පෙර

    කුවේනී බලන්න ආව සෙට්එක

  • Naveen Randika
    Naveen Randika සති 3කට පෙර

    මං සාමාන්‍යෙන් බූට් සිංදු මල් සින්දු ඇඩියාවල් අහන් නෑ ඒත් මේකෙ පොඩි ගතියක් තියෙනවා 🌝

  • Sky Line
    Sky Line මාස 1කට පෙර

    කෙල්ලො, කොල්ලෝ ගගවල් වලට පැනලා මැරෙන සින්දු තමා අද කාලේ පේන්න තියෙන්නේ.. ඒත් ජීවිතයට වටිනකමක්දෙන මේ වගේ රූප රචන හරිම අඩුයි. සදේශ් බන්ඩාර ස්තූති මේ වගේ ලස්සන නිර්මාණ කරනවට..!

  • nayomi perera
    nayomi perera මාස 1කට පෙර

    ආපසු ඔබගේ ආදරයෙන්

  • Shavindu Ashan
    Shavindu Ashan සති 3කට පෙර

    1 M. යනකන් බලන් ඉන්න මම 😂😍

  • Sandesh Bandara TV
    Sandesh Bandara TV මාස 1කට පෙර

    යාගයට ආදරේ අය කෝ ❤️ ;)

  • Madhuni Rajakaruna
    Madhuni Rajakaruna මාස 1කට පෙර

    ❤️ ලස්සනයි සිංදුවයි වීඩියො එකයි දෙකම... අද කාලෙ තියෙන එකම රැල්ලකට දුවන ඒවට වඩා ගොඩක් වෙනස් අපූරු නිර්මාණයක්...

  • Uththara Dewathi
    Uththara Dewathi සති 3කට පෙර

    ගොඩක් ලස්සනයි . තව මෙ වගෙ ගොඩක් video කරලා release කරන්න.

  • Suvin Anjana
    Suvin Anjana මාස 1කට පෙර

    සිංදුවනම් තද කොර බ්‍රො

  • Nimesha Karunarathna
    Nimesha Karunarathna සති 3කට පෙර

    තිවා නොහොත් TDK බ්‍රෑන්ඩ් එකක් කරමු..දන්නවනේ කැපිලි ගොඩයි...එක සිංදුවකට මම ෆුල් එක දෙන්නම්...හොල්ලපන්...🤟🤟🤟😎😎😎

  • Kavindu Bhagya
    Kavindu Bhagya මාස 1කට පෙර

    පලවෙනි වතාව bike ❤️ එකක් නිසා song එකක් බැලුවේ...