Yaagaya (යාගය) - Thiwanka Dilshan Music Video 2020 | Thiwanka Dilshan New Song 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 10

  • Yagaya Artist - Thiwanka Dilshan Music - Dilshan L Silva Lyrics - Lasitha Jayaneththi Arachchige Production - SGM Tunes Set As Your Favorite Ringtone Hutch - 369351422 Dialog - 87520684 Mobitel- 74738728 Etisalat- 369351422 Airtel - 8880085764 ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://goo.gl/5JNHBt ▶ Like Us On Facebook - https://goo.gl/Lpx1MG Enjoy & stay connected with us for more Video yaagaya,yagaya,thiwanka dilshan new song,thivanka dilshan,hiru star,adaraye yagayayi, adaraye yagaya,Sinhala new songs,

අදහස්

  • Bachi Abiman
    Bachi Abiman සති 4කට පෙර

    තිවාගේ සින්දුවක් එනකම් බලන් හිටපු උන් සෙට් ඒක මේ කොනට 🙏🙏🙏🙏🙏🙏🙏💯💯

  • C H 3 M ! X
    C H 3 M ! X සති 3කට පෙර

    තෑන්ක්ස් අයියේ..මේක තමයි ලංකාවට ඕනි👌

  • Ranidu Rasta
    Ranidu Rasta සති 4කට පෙර

    තිවාට ආදරේ සෙට් එක මේකට Like එකක් දාන් යන්න අනිවාර්යයෙන් ❤️❤️❤️

  • Kavindu Kasun
    Kavindu Kasun සති 4කට පෙර (සංස්කරණය කළ)

    තිවංක අයියා ගේ

  • Amal Thilakawansha
    Amal Thilakawansha සති 4කට පෙර (සංස්කරණය කළ)

    මෙි සෝන්ග් ඵක 1M පනිනවා කියන වුන් ලයික් Trinding යනවා කියනවුන් Comments කරමු බලන්න Yagaya mama hadapu aka

  • I Love You LK
    I Love You LK සති 4කට පෙර

    ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නේ කියන අය ලයික් කරන්න ❤️

  • Dhanushaka prasad
    Dhanushaka prasad සති 4කට පෙර

    සිංදුව එනකම් බලාන හිටිය අය මේ කොනට 👊❤️

  • sl youth music sl youth music
    sl youth music sl youth music සති 4කට පෙර

    තිවන්ක උබ තමයි අපේ හිරු ස්ටාර් ❤️❤

  • lalani pushpa de silva
    lalani pushpa de silva සති 4කට පෙර

    පට්ට දානකන් බලන් හිටිය අය මේ පැත්තට ...💪💪💪💪💪💪

  • Ðûlákshá_ Shêhãn
    Ðûlákshá_ Shêhãn සති 4කට පෙර

    තිවාගෙ සින්දුවක් එනකන් හිටිය අය මෙතනට 🌹

  • Mayura Lakruwan
    Mayura Lakruwan සති 4කට පෙර (සංස්කරණය කළ)

    තිවන්ක කියන්නේ පිස්සෙක් කියන උන් මේකට like කරපල්ලා..😂😂😂

  • Patta wada
    Patta wada සති 4කට පෙර

    ඔයා මොන සිංදුවක් කිවුවත්.. ඒ හැමඑකම මට ලස්සනයි.. ඒ තරම් ඔයාග කටහඩට ඇබ්බැහි වෙලා..

  • as sugandani
    as sugandani සති 3කට පෙර

    තිවන්ක මල්ලී ඔයා හරිම දක්ශයි..කටහඩ අසන්නන්ගේ හදවත් සිදුරු කරනා සුළුයි.😄😄😄.අප්ප්‍රමාදයෙන් ඉදිරියට යන්න මල්ලී❤️ ජය වේවා ඔයට.❤️🎤👍

  • Shehan Chamara
    Shehan Chamara සති 3කට පෙර

    Slow වැඩි වගේ නේද සින්දුව.... තිවා නිසාම හොදයි ඉතින්😂🤪😘

  • Ñipûwa තමා
    Ñipûwa තමා සති 3කට පෙර

    අලුත් song එකක් එනකල් බලන් හිටියේ තිවා 😍😍 මේක පට්ට

  • oshitha tharooD Dw
    oshitha tharooD Dw සති 3කට පෙර

    තිවන්කගේ මේ සින්දුවට කැමති උනුයී,තිවන්කට ආදරේ උන් මේ.කොනට❤❤

  • Smart Life Smart Living
    Smart Life Smart Living සති 4කට පෙර

    ආසම ගායකය ඔයා. හදවතේ Hiru star. Like now. Trending 1 come

  • Hashini Nilakshika
    Hashini Nilakshika සති 4කට පෙර

    Trending එනවා කියන අය මේ කොනට 🖤🖤🖤🖤🖤❤️❤️💔💔

  • Dinusha Lakmal
    Dinusha Lakmal සති 4කට පෙර

    කෝ තිවන්ක දිල්ශාන්ට හදවතින්ම ආදරේ අය...like ...

  • Dasuni Nimasha
    Dasuni Nimasha සති 3කට පෙර

    Thiwanka aiyage voice ekata kemathi aya me peththata❤️👉