Wehi Pabalu Seli - වැහි පබළු සැලී | Malindu Fernando | Hiru Star Season 2 | Super 48 | Episode 66 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 27

  • Wehi Pabalu Seli - වැහි පබළු සැලී | Malindu Fernando| Hiru Star Season 2 | Super 48 | Episode 66 Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-09-27 Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... iOS - https://goo.gl/4zmabW Android - https://goo.gl/oNHxZi හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම... Web - www.hirutv.lk | www.hirustar.lk Subscribe Now - https://goo.gl/u2hM32 Join our Facebook Fanpage - https://www.facebook.com/HiruStarLK ‍| https://www.facebook.com/hirutv Follow US Instagram - https://www.instagram.com/hirustaroff... | https://www.instagram.com/hirutvlk Follow US twitter - https://twitter.com/HiruStarLK | https://www.instagram.com/hirutvlk #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super 48 #MalinduFernando

අදහස්

  • Sandeepa Weerasinghe
    Sandeepa Weerasinghe සති 4කට පෙර

    මේ සීන් එක දකිද්දි ඇස් වලට කදුලු ආපු සෙට් එක කව්ද? ලහිරු අයිය පට්ට පොරක් ❤️😘

  • Saduni Nelumika
    Saduni Nelumika සති 4කට පෙර

    තමන් පැරදුනා කියලත් අනිත් කෙනාට සින්දුව කියන්න අමාරු වෙද්දි දුවන් ඇවිල්ල එයාට සපෝට් එක දුන්නා එකයි නිහතමානී කම සුපිරි

  • Theekshana Madushan
    Theekshana Madushan සති 3කට පෙර

    ශිහාන්ට ආදරේ අය කෝ බලන්න.

  • chamika Kumari
    chamika Kumari සති 3කට පෙර

    ශිහාන් අයියට ජනතාව කොච්චර ආදරේද කියල පේනවා හොදට ඒ නිහතමානී ගායකයාට අපි ආදරෙයි හැමදාම .❤️❤️❤❤🌹🌹

  • Ravindu Lakshan
    Ravindu Lakshan සති 4කට පෙර

    හිරුස්ටාර් එකෙන් නිරෝෂා අයින් කරනවාට කැමති උන් ලයික් කරපල්ලා.රූකා සර් හොදයි ඒකිට වඩා

  • Legulass Hawks
    Legulass Hawks සති 3කට පෙර

    නිරෝශාව අයින් කරලා,ශශිකා නිසන්සලා එනවට කැමති අය කෝ

  • සෙල්ලක්කාර දගී
    සෙල්ලක්කාර දගී සති 4කට පෙර

    ආදරණිය ගුරුවරයෙක් , සහොදරයෙක් , යාලුවෙක් , ඒකම රූප රාමුවක් දකින්න ලැබුනා 😍😍 ඒ සහොදරකම ඉස්සරහා නිරෝශාගෙ විශාරද පට්ටම රෙදි නැතිවම ගැල උනා😏😏😏 පිචීන් ඇහෙන්නෙ නැත්නම් මේ නාකි මගුල මොකටද ගන්නෙ . . බණක් අහන් ගෙදර ඉන්නෙ නැතිව අපිටත් පව් පුරවනො මේතන ඇවිත් 😡

  • chamika Kumari
    chamika Kumari සති 3කට පෙර

    ලහිරු අයියට තව අවස්තාවක් ලැබුනොත් හොදයි. ලැබුන් නැතත් අයියගේ කලා ජීවිතේ අනිවාරෙන් සාර්ථකයි. නිහතමානී හිත හොද මනුස්සයෙක් ❤️

  • Danushka chatu Danushka
    Danushka chatu Danushka සති 4කට පෙර (සංස්කරණය කළ)

    තමන් පැරදුනා කියලා දැන දැනත්. අනිත් එකාට සිංදුව. කියාගන්න්. බැරි වෙද්දි ඒ දෙන සප් එක. පටිට මචං,👌👌👌👍👍👍

  • Kasun Pramod
    Kasun Pramod සති 4කට පෙර

    නිරෝශා කියන එකීගෙ ඉරිසියාව පේනවා හොදටම ....ශෙහාන් සර් තම හිරු ස්ටාර් එකේ නිහතමානීම විනිශ්‍ය කරුවා ආදරෙයි

  • Tricks Lanka
    Tricks Lanka සති 4කට පෙර

    හොයාගෙන ඇවිල්ලා බලපු අය ඉන්නවද 🥺❤️ Respect

  • Animal LoVers
    Animal LoVers සති 3කට පෙර

    LB ඔයා කැපුනට අපේ හදවතේ ඉන්නවා...මනුස්සකම දන්න එකෙක්...❤️❤️

  • Nalin Chandrasekara
    Nalin Chandrasekara සති 3කට පෙර

    මං මෙි ඉරිදා දවසේ මේ ප්‍රෝග්‍රෑම් ම එක මුල ඉදලම බැලුවා ..මෙහිදී nirosha දැඩි අසාධාරණ විනිශ්චයක් කිරීම තුළ අවසන් වේ තරඟකරුවන් දෙදෙනා දැඩි අපහසුතාවයට පත් වුණා ...ශිහාන් ඔබ නිරෝෂාට වඩා පළපුරුද්දෙන් අඩු වුණත් ඔහුගේ සාධාරණ තීන්දුවට හිස නමා ආචාර කරනවා ....ඊට එහා ගිය පු මනුස්සකම හිතා ගන්නත් බැරි තරම් ...ඔබට හදවතින්ම ආදරේ ශිහාන්

  • Kavishan Dilruksha
    Kavishan Dilruksha සති 4කට පෙර

    L.B කැපුනට L.B හිතේ ඉන්න අය L.B වෙනුවෙන් like එකක් දාන්න (we respect L.B )

  • Ramidu Rukshan
    Ramidu Rukshan සති 4කට පෙර

    Live බලපු එකේ ගැම්ම

  • PRIYANI MUDIYANSHE
    PRIYANI MUDIYANSHE සති 4කට පෙර

    ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏 ඉරිසියා වක් නැති යාලුවෙක්.එයා පරාද වුණත් යාළුවට උදව් කරා හදවත හොඳයි.

  • Asha Sewwandi
    Asha Sewwandi සති 4කට පෙර

    සුදුස්සාට සුදුසු තැන දිය යුතුයි ඊයෙ මං දැකපු දෙවෙනියට ලස්සනම සිංදුව , ඒත් නිරෝෂා කරපු වැඩේ වැරදියි ඒකට පෙනී හිටපු ශිහාන් සර්ට මගෙ බලවත් ප්‍රසාදය🌹🌹

  • Nelum Rambukella
    Nelum Rambukella සති 4කට පෙර

    අපෝ..නිරෝෂගෙ මූන නිකං🐮වගේ....😡😡😡😡පව්...දක්ෂයෙක් කැපුනා මේ ගෑනිගෙ කුහක කම නිසා😢

  • Ramidu Rukshan
    Ramidu Rukshan සති 4කට පෙර

    මලිදු අයියට වඩා හොදට LB

  • Anu Anu
    Anu Anu සති 3කට පෙර

    උමාරියා වගේ හිටියනම් මේ තත්වය ගොඩක් වෙනස් වෙයි...