Weedi Kone - වීදී කොනේ | Anil Oskar| Hiru Star Season 2 | BattleRound | Episode 38 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 21

  • Weedi Kone - වීදී කොනේ | Anil Oskar| Hiru Star Season 2 | BattleRound | Episode 38 Hiru Star - Sri Lanka's First Live Reality Show | 2020-06-21 Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න... iOS - https://goo.gl/4zmabW Android - https://goo.gl/oNHxZi හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම... Web - www.hirutv.lk | www.hirustar.lk Subscribe Now - https://goo.gl/u2hM32 Join our Facebook Fanpage - https://www.facebook.com/HiruStarLK ‍| https://www.facebook.com/hirutv Follow US Instagram - https://www.instagram.com/hirustaroff... | https://www.instagram.com/hirutvlk Follow US twitter - https://twitter.com/HiruStarLK | https://www.instagram.com/hirutvlk #HiruTV #Hirustar #Hirustarseason2 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #BattleRound #AnilOskar

අදහස්

  • Buddhika Jayawardana
    Buddhika Jayawardana සති 2කට පෙර

    කෝ බලන්න අනිල් අයියා මේ පාර හිරු ස්ටාර් කියන අය.

  • Sumudu Randima
    Sumudu Randima සති 2කට පෙර

    ඔස්කාර් ඔබ තුමා එනකම් බලාගෙන හිටියේ ...අනිවාර්යයෙන් ඔබ තුමාට කිරුළ ගෙනෙන්න හැකි වේවා

  • XZA0950 Xza
    XZA0950 Xza සති 2කට පෙර

    අනිල් අයියෙ ඔබට ඉදිරියට ධෛර්යය ශක්තිය ලැබේවා .ඔබෙඒ වීඩියෝ එක දහ පාරකට වැඩිය බැලුවා .ඔබට ජය බුදු සරණයි .❤️❤️❤️

  • Rasi රසී
    Rasi රසී සති 2කට පෙර

    කලින් සින්දුව වගේම තමයි. ආයෙ ආයෙ අහනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • anusha madushankazoysa
    anusha madushankazoysa සති 2කට පෙර

    මේක ලයිව් එකක්ලු...🤣🤣🤣🤣🤣 අනිල්ට කියන්නෙ.. පව් ඕයි මේ ජජ් බෝර්ඩ් එක. මට දුක මේ යකා මෙතනට වැටුන එක. අනිල් සින්ග් කරනකොට නිරෝශා නැගී එන ගායිකාවක්, අනිත් දෙන්න ගැන කතා කරන්න දෙයක් නෑ ඉතිං.. අදටත් මතකයි ඒ කාලෙ මේ කටහඬේ, බෑන්ඩ් එකේ තිබුන ගැම්ම. ජනප්‍රිය වෙනකොට හැම එකාටම වෙන එකක් තමයි බෑන්ඩ් එකට උනේ. නැත්තන් අදටත් ප්‍රසංග වේදිකාවේ නම්බර් 1හෝ 2 මුන් තමයි..

  • B. G. P. GAMAGE
    B. G. P. GAMAGE සති 2කට පෙර

    මෙන්න හිරු සුපර් ස්ටාර්. ජයවේවා .තෙරුවන් සරනයි.

  • Rajapaksha RPM
    Rajapaksha RPM සති 1කට පෙර

    සත්තයි ඔස්කාර් වාගේ

  • Koshitha Rasanga
    Koshitha Rasanga සති 1කට පෙර

    ප්‍රොමිසස් බෑන්ඩ් එකේ මෙයා සින්දු කියනකොට නිරෝශල අමල්ල ස්කෝලෙ යනව ඇති 😂😂 ශිහාන් ලොවෙත් නෑ 😂💔 තද පොරක් මෙහෙම හිටියට ♥️♥️♥️♥️

  • chamee gimo chamee gimo
    chamee gimo chamee gimo සති 2කට පෙර

    පව් ඒ දුව අහින්සක පාටයි ආසවෙන් බලන් ඉන්නව ජය වේවා ඔස්කාර්

  • sakila vilochana
    sakila vilochana සති 2කට පෙර

    සිංදු කියන්න කොහොමත් දක්ෂයනේ,

  • RED JHONY SL Free Fire
    RED JHONY SL Free Fire සති 1කට පෙර

    හැමෝම ගැම්මට මේ දක්ශයාව ඉදිරියට යවන්න කැමති අය ලයික් පීස්,තරුනයන්ට දැඩි අභියෝගයක් ඔස්කාර් තුමා,වාව්

  • Kumarajith B
    Kumarajith B සති 2කට පෙර

    අනිල් ඔස්කාර්.... මෙන්න අපේ නමස්කාර්.... ජයවේවා

  • Heart beat
    Heart beat සති 2කට පෙර

    අපි මීට කලින් දැනගෙන ඉන්න තිබුන ගායකයෙක්

  • Vinod nilanka Vinu
    Vinod nilanka Vinu සති 2කට පෙර

    ඒ voice ආදරෙයි 😍😍😍😍😘😘😘😘😘

  • Vikum Manimekala
    Vikum Manimekala සති 1කට පෙර

    සහංගි අයින් උන තරහට ඔක්කොම මේ පැත්තට ඇවිල්ල වගේ....😁🤣🤣

  • Sachithra Praveen
    Sachithra Praveen සති 1කට පෙර

    අනිල් ඔස්කාර් සින්දු කියන දවස පුලුවන්නම් කලිම් ඇඩ් එකක් දාන්න මේ පරා තරුවකට ඉන්නේ මෙච්චරයි

  • Amasha Kalani
    Amasha Kalani සති 1කට පෙර

    අනිල් අයියා ඔයා වගේ කෙනෙක් මම hiru star වේදිකා දැක නැත. ඔබයි hiru star. (like danna kamathi අය)

  • Sachintha Lakshan
    Sachintha Lakshan සති 2කට පෙර

    ගැම්ම අනිල් අංකල් 🤩🤩🤩 බවා එක්ක අපි 🤩😍

  • Lasantha Perera
    Lasantha Perera සති 2කට පෙර

    අනිල් අය්යේ ..හිරු ස්ටාර් එකේ ඊලග සිංදුව හැටියට "කඳු පාර ඈත අයිනේ" කියන්නම ඕනේ .... ජය වේවා ...!

  • chathuni kumara rathna
    chathuni kumara rathna සති 2කට පෙර

    ආදරෙයි මගේ එෆ් බී එකත් ෂෙයාර් කරා නියමයි නිහතමානී open heart very good all the best