VINU AND KASUN PRESHOOT | 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 30

  • VINU AND KASUN PRESHOOT | 2020 Photography by Danushka Senadeera (+94769300008) https://www.facebook.com/danufoto/ Event Planner : Siritha ( Lasantha Peiris )

අදහස්

  • s u
    s u සති 3කට පෙර

    හැම කෙල්ලක්ගෙම ලස්සන හීනනයක්......

  • Isanka Madushani
    Isanka Madushani සති 3කට පෙර

    Monwa unth vinu kagenwath kathwak aha gaththe nathi hoda kellek sathutin inn akke

  • ravindu vishwanath
    ravindu vishwanath සති 2කට පෙර

    රංගන ක්ශේත්‍රයේ ඉන්න මම ආසම නිලියක් පඩ ශෝ නෑ අවංකව අව්‍යාජව නිතරම හිනා වෙලා ඉන්න චරිතයක් තමා විනූ සිරිවර්දන කියන්නෙ.. ඇත්තටම මේ වයසේ අනිත් රංගන ශිල්පියොන්ටත් විනූ ආදර්ශයක් හදවතින්ම සුභ පතනවා අක්කේ හරිම ලස්සනයි...

  • Libo Na
    Libo Na සති 3කට පෙර

    ලස්සනයි දැනුමයි එකතු උනාමත් අමුතුම ලස්සනක්❤️😍

  • Dinusha Lakmali
    Dinusha Lakmali සති 2කට පෙර

    ජීවිතේ අවසානකාලය දක්වාම දෙන්නට එකට ඉන්න වසනාව ලැබේවා ඇස්වහක් කටවහක් නැති ප්‍රීතිමත් යුග දිවියකට සුබ පතුම්.

  • sandamali gunarath
    sandamali gunarath සති 3කට පෙර

    විනූගෙ හිනාව මූනෙන් එකයි.මාරම ලස්සනයි ❤️❤️❤️

  • Lakmini Ann
    Lakmini Ann සති 3කට පෙර

    කවදාවත් වෙන් වෙන්න නම් හිතන්නවත් එපා.....❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • Hansi D2123
    Hansi D2123 සති 2කට පෙර

    හැම කෙල්ලෙක්ගෙම හීනයක්... ඒත් ඒ හීනේ හැබැකරගන්න කෙල්ලගේ උත්සහය විතරක් මදි.. ඒකට අපේ සහකාරයාගෙත් උදව් ඕනි... ඒත් අපිට එහෙම අය නැ... ඔයාලා හරිම වාසනාවන්තයි... කෙල්ලෙක්ගේ හැගීම් තේරුම් ගන්න කොල්ලෝ ඉන්නේ කීප දෙනයි කියලයි මට හිතෙන්නේ....

  • Randima Ranasinghe
    Randima Ranasinghe සති 2කට පෙර (සංස්කරණය කළ)

    විනූගෙ හිනාව මාරම ලස්සනයි ආදර කතාව කොහොම පටන් ගත්තද මන්ද

  • Udani Ayodya
    Udani Ayodya සති 2කට පෙර

    ජීවිතේ ගොඩ දාපු ගුරු ඇදුරිදු..කසුන් සර්..ඔබට සුබ පැතුම්..සතුටින් ඉන්න හැමදාම 💐💐

  • dhananjaya palandagamage
    dhananjaya palandagamage සති 3කට පෙර

    Congratulations! May all the blessings with you with the best happiness filled in your lives....

  • lakshitha tissera
    lakshitha tissera සති 3කට පෙර

    Pau ban e sir amaruwen ragapanne

  • Dilani prasadika
    Dilani prasadika සති 3කට පෙර

    Absolutely beautiful vinu akki.. congratulations you both..

  • Rangana Thilakarathna
    Rangana Thilakarathna සති 2කට පෙර

    සර් අමාරුවෙන් රඟපාන බව පේනවා. බැරි වැඩ නොකරන් අබරෝ..😂😂🤣🤣

  • veenu Peiris
    veenu Peiris සති 3කට පෙර

    Hemadama hodin ina echcharai.......බුදු සරණයි !

  • Jayani Fernando
    Jayani Fernando සති 3කට පෙර

    Subapathanava oyala dennata hadavatinma satutin inna hamadamath

  • S Series
    S Series සති 3කට පෙර

    Celebrity

  • FIMO Productions - ෆිමො
    FIMO Productions - ෆිමො සති 3කට පෙර

    Congratulations විනු අක්කී❤️

  • Al Fayad Nizamdeen
    Al Fayad Nizamdeen සති 3කට පෙර

    Kasun Sir😂👌❤💯

  • Nethma Nimsari
    Nethma Nimsari සති 3කට පෙර

    Happy Wedded Life Kasun sir & vinu Akki ...💞💘💐