Travel With Chatura | ලංකාවේ හදන පුංචි කාර් එක | Vlog 238 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 13

අදහස්

  • 1 darshana
    1 darshana දින 5කට පෙර (සංස්කරණය කළ)

    මම කොරියාවේ වාහන body parts හදන company එකක වැඩ කරේ අවුරුදු 5 ක experience එක. 250ton press machine ඉදන් 600ton press machine වෙනකන් වැඩ කරල තියෙනවා robot welding, co2 welding,robot programming හැමදේම වැඩ කරපු කාලේ ඉගෙනගත්තා.ඒ වුනාට ලංකාවට ආවම ඒ කිසිම දේකින් ප්‍රයෝජනයක් ගන්න plant එකක් ලංකාවේ නෑ. අපේ අය ගොඩාක් එහේ cnc machine, paint,press,welding,aluminum plant වල වැඩ කරනවා. ඇත්තටම ඒ අය ඒහේ අවුරුදු 5 ඉවර්වෙනකොට expert ලා.

  • 52 56
    52 56 දින 5කට පෙර

    මේ ආයතනය දවසින් දවස දියුණු වේවා....අනාගතේදී අපේ රටේ සෑම ගෙදරකම කාර් එකක් හිම් වේවා...

  • Aminda Perera
    Aminda Perera සති 1කට පෙර

    හදවතින්ම සුභපතනවා සභාපතිතුමනි..!

  • shan max
    shan max සති 1කට පෙර

    මේකෙ කමෙන්ට් දැක්කහම මට නම් දුක හිතුනා අපේ මිනිස්සු මුලින්ම හඳ අල්ලන්න කතාව නමුත් ඇත්ත කාරණේ තමයි ඉන්දියාවේ සිට මේ අමුද්‍රව්‍ය රැගෙන විත් එකලස් කලත් මේ මගින් දේශීය ශ්‍රමිකයින්ගේ තාක්ෂණික දැනුම ඉහළ යනවා වගේම ඔවුන්ට නව රැකියා අවස්ථා ලැබෙනවා මේ දේ විවේචනය නොකරන එක තමයි හොඳම දේ.

  • Tharaka Withanage
    Tharaka Withanage සති 1කට පෙර

    Comment ගොඩක්ම දාලා තියෙන්නේ කටෙන් විතරක් වැඩකරන Key Board වීරයෝ 😅😅. හැමදාම රටටයි දේශපාලනේටයි බැන බැන කමෙන්ට් දාන්න විතරයි උන් දන්නේ. කවුරු හරි මොකක් හරි අලුත් දෙයක් පටන්ගත්තොත් වැරදි හොයන්න විතරයි දන්නේ 😅. දැන් මේකේ 30% ලංකාවේ හදන එක මුන්ට පේන්නේ නෑ. 70% ඉන්දියාවේ හදන එක විතරයි පේන්නේ. 😅😅😅😅

  • Chanaka Dayarathna
    Chanaka Dayarathna සති 1කට පෙර

    මුලින් ම ඉන්දියාවේ උනත් කෑලි එකතු කරලා තමා එයාලා වාහන නිෂ්පාදනය පටන් ගත්තේ.දැන් එයාලගේ රටටම ඕනේ කරන වාහන එයාලා හදනවා. ලංකවේ රජයෙන් කොහොමත් උදව්වක් ලැබෙන් නෑ දේශීය නිෂ්පදකයට මොකද එයාලට ලොකු බද්දක්‌ අය කර ගන්න නොලැබෙන නිසා.තව ටික කලකින් ආනයන සිමා ඉවත් කරාම නැවතත් මේ වගේ දේශීය දේට ඉල්ලුම අඩු වෙනවා.ටික ටික දේශීය කොටස් එකතු කරලා තව අවූ රුදු 4-5 කින් හරි කොහොම හරි අපේම නිසි ප්‍රමතියෙන් යු තු වහනයක් එලියට එවී.

  • Nishan Tissera
    Nishan Tissera සති 1කට පෙර

    Upali Wijewardana mathak una...😢😢

  • Shehan Shaminda
    Shehan Shaminda සති 1කට පෙර

    Fta එකෙන් දම්රෝ සමූහ වයාපාර්‍යෙන් ඉන්දියාවට furniture යවනවා. South asia's largest furniture manufacture. හොදට හොයලා බලන්න showroom හැම නගරයකම වගේ තියන්වා

  • Joker 99
    Joker 99 දින 5කට පෙර

    Srilanka is evolving

  • Sanjeewa Kapila
    Sanjeewa Kapila දින 3කට පෙර

    මිල කීයක් වෙනවද මේක,අපේ දේ අගේ කලාට, සාමාන්‍ය ජනතාවට දරන්න බැරි මිලකට අලවි කලොත් වැඩක් නෑ නෙද..?

  • Hasitha Manohara
    Hasitha Manohara සති 1කට පෙර

    කමෙන්ට් ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.. ඉන්දියාවෙ සූසුකි එක පටන් ගනිපු විදියත් දැනගෙන තිබ්බා නම්

  • Shamal Perera
    Shamal Perera දින 6කට පෙර (සංස්කරණය කළ)

    ලංකාවේ හදන්වානම් ආනයන බදු 00% වෙන්න ඕන නේද???ආඩම්බරයි....ඔබතුමා ගැන....ජයවේවා...

  • J. K. Kanishka Gunasekera
    J. K. Kanishka Gunasekera දින 5කට පෙර

    We made cars earlier: UPALI FIAT

  • Riviru Eren
    Riviru Eren සති 1කට පෙර

    Lankawe united motors la dfsk, zotye meeta wada complex unique vehicles assemble karanawa

  • Shashika Nirodha
    Shashika Nirodha සති 1කට පෙර

    ලෝකයේ වාහන නිෂ්පාදකයෝ 100%ක් එයාලම වාහනේ හදන්නේ නෑ... එයාලා කරන්නේ එකලස් කරන එක විතරයි. වාහනයක් හදනවා කියන්නේ ලොකු ක්‍රියාවලියක් ගොඩක් දේවල් බලන්න ඔනී වාහනයක් හදන්න ඔහෝම හරි වාහනයක් එලියට දාන එකට නලින් වෙල්ගම මහතාට ස්තුතිවන්ත වේන්න ඔනී. ලංකාව වගේ රටක වාහන මාර්කට් එක අඩුයි ලොකු රිස්ක් එකක් ගන්න කවුරුත් කැමති නෑ... එ රිස්ක් එක වෙල්ගම මහත්තයා අරන් තියේනවා 👏👏👏

  • Beruwalage priyangani
    Beruwalage priyangani දින 6කට පෙර

    ප්‍රථමයෙන් ජයග්‍රාහි නිෂ්පාදන ගමනකට දේශීයත්වයට මුල්තැන දෙමින් අපගේම සහෝදර කාර්මික ශමිකයන් අතින් එකලස්වන පුංචි වාහනය අනාගතයේ දැවැන්ත කාර්යක් කිරිමට ආරම්භයක් ජයවේවා

  • NatureCare Syndicate
    NatureCare Syndicate සති 1කට පෙර

    එතකොට Micro සියඹලා ගෙනල්ලා ම නැද්ද ?.

  • Sasindu Madumal
    Sasindu Madumal සති 1කට පෙර (සංස්කරණය කළ)

    මුලින්ම කිව යුතුයි මේ දේ ඇත්තටම විශිෂ්ට දෙයක්...එක 100% හොදයි එත් ඔය දුවන්නේ උපාලි විජේවර්ධනගේ සල්ලි කියලා දන්නේ කියෙන් කි දෙනාද නේ .....ඩ

  • nishan fernando
    nishan fernando දින 5කට පෙර

    I wish to be purchased your car on next .I'm sri lankan ,really happy

  • Lankan Kollo
    Lankan Kollo සති 1කට පෙර (සංස්කරණය කළ)

    ආඩම්බරයි ලාංකිකයො හැටියට මේවා දකිද්දි ❤️ පාදඩ දේශපාලුවො නොහිටින්න අද අපේ රට මෙලහකටත් සුරපුරයක්... 😌😌 👉 නවසීලන්තෙ විශේෂ දේවල් බලන්න එන්න..