Travel With Chatura | පිරිත් පැන් දුන් දොළුකන්දේ අද කතාව (Dolukanda) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ඔක් 1

අදහස්

  • පිරා - Pira
    පිරා - Pira සති 3කට පෙර

    දොලුකන්දෙ පංසලේ තිබ්බ චූටි පොකුණක අවුරුදු දහස් ගානක් ඖෂධ කොල මුල් වැටිලා ඒ වතුර අමෘතයක් වගේ වෙලා තිබ්බෙ. දවසක් පන්සලට ආව ලෙඩෙක්ට හාමුදුරුවෝ ඔය පොකුණෙන් අරන් පිරිත් කරලා පැන් ටිකක් බොන්න දුන්නම ලෙඩා සනීප උනා.ඕක කට කතාවක් පැතිරිලා ගියා හාමුදුරුවෝ හාස්කම් කරනවා කියලා ⁣සෙනග වැල නොකැඩී එන්න ගත්තා. දහස් ගනන් සෙනග එද්දි අර පොකුණෙ වතුර ඉවර උනාම හාමුදුරුවෝ ටැප් වතුරත් පිරිත් කරලා දුන්නා.අන්තිමට චන්ද්‍රිකා වැවේ වතුර පිරිත් කරනවා කියලා කරන්න ගිහින් ඇණගත්තෙ.හාස්කමක් නොවුනත් අදටත් ඔය උඩ පොකුණුවල වතුර වල ඖෂධීය ගුණයක් තියෙනවා.

  • Amila Bro lk
    Amila Bro lk සති 2කට පෙර

    උමන්දාවෙ සමන්ත බඩ්ඩටත් වෙන්නෙ මේ වගෙ පරිහානියක් යම් දවසක......

  • Lasantha Priyadarshana
    Lasantha Priyadarshana සති 3කට පෙර

    මම ත්‍රීවිල් එක හයර් කරල ලක්ෂ තුන පැන්නල තියෙනව ඔතන

  • LUSHAN Bro
    LUSHAN Bro සති 3කට පෙර

    මම වගේ එක දවසක් හරි දොළුකන්දේ ගිහිපු අය ලයික් එකක් දාමු....

  • Anura Priyantha
    Anura Priyantha සති 3කට පෙර

    සියලු සංස්කාරක ධර්මයන්, අනිත්‍ය බව, මනාව පැහැදිලියි...👌👌👌👌🌷🌷🌷🌷🌷🌷

  • Rilwan Mhmd
    Rilwan Mhmd සති 3කට පෙර

    ඔබගේ වීඩියෝ නැරඹීම ගැන මම සැබවින්ම සතුටු වන අතර මම මුස්ලිම් ජාතිකයෙක් වන අතර මම ඔබ ගැන ආඩම්බර වෙමි චතුර 😍

  • Rasika Madusanka
    Rasika Madusanka සති 2කට පෙර

    මමත් ගියා ඇබිලිපිටියට නම්.මට වයස 9යි සෑහෙන්න අවුවක හිටියේ මට මතකයි අම්මලා කියනවා එච්චර අවුවක ඉදලත් අසනීපයක් උනේ නෑ කියලා ...අපේ ගෙදර ලග අයිය කෙනෙක් ගොලුයි...ඒ පිරිත් පැන් බීලා එ කාලේ එයා ටිකක් කතා කරා.තවම එයා ඉන්නවා ටිකක් කතා කරනවා තවම...මන් දැක්ක හිද දෙයක් තමා අපේ ගම් වල මිනිස්සුන්ගේ බීම අඩු උනා ගොඩක්. සතුන් මරන එක....මට මතකයි අපෙ ගෙවල් වල හිටිය කිකිලියන්ගේ බිත්තර ගම්මිරිස් වැල් යටත් එතනින්ම පැටව් හැදිලා එනවා....මිනිස්සු කැවේ නෑ......අනික හරිම ලස්සන කට හඩක්...ඒ හමුදුරුවන්ගේ..

  • Ba W
    Ba W සති 3කට පෙර (සංස්කරණය කළ)

    දැනට අවුරුදු 20ට කලින් ඔය තරමටම සැප පහසු ව්සාල ගෝඩනැගිලි නිර්මාණ කරන්න ඔය ඉස්තානයට කෝපමන ආදායමක් ලැබේන්න ඇද්ද.(දිනක ආදායම ලක්ෂ 45යි.දැනට අවුරුදු 20ට කලින් මේම ස්තානයේ )අද ලංකාවෙ පන්සලකට බුදු මැදුරක් හදාගන්න බැරිව කෝච්චරනම් ආදාර ඉල්ලනවද.(කට්න පුජාවට,බුදු කුට්යට,ආවසගේ හදාගන්න,බෝදී වැටට,දානසාලාවට)නැවත වතාවක් මේ ගෝඩනැගිලි සුද්දපව්ත්‍ර කරලා එවා නඩත්තුව කරගෙනය යනවා කියන්නෙ ලේසි පහසු දේයක් නෙවෙයි එ තරමටම එවා ව්සාල ගෝඩනැගිලි සංකිර්ණයක් ලෝකු වපසරියක පිහිටලා තියෙන්නේ (සැප පහසු අරාන්‍ය ව්ශාල මන්දිර).ඔය අහල පහල ජිවත් වේන්නේ ඉතාම දුප්පත් අසරණ මීනිස්සු පිරිසක් එ මීනිසුන්ට දානේ වේලක් දේන්නවත් වත්කමක් නැ.ඔය මීනිස්සු කාලා ඇදලා සැපට හිට්යේ දෝලුකන්දේ හමුදුරුවන්ගේ කාලේ.එවා නැති උනායින් පස්සෙ එමීනිසුත් අසරණ උනා.කියන්න කනගාටුයී අනාගතයේ මේ සියලුම දේ මේ වනාන්තරය ව්සින්ම ගිල ගනු ලබයි යම් දිනේක දේලුකන්ද නෂ්ඨාවශේෂ වු බුමීයක් ලේස අනාගතයේ සුන්දර අතිත කතාවක් ලේස සමාජ ගත වේවී.

  • පින්මතුවෙන වන්දනා dorakumbure sirirathana

    තෙරුවන් සරණයි ඔබතුමන් ඇතුලු travel with chathura කණ්ඩායමට

  • Seananayaka Chaminda
    Seananayaka Chaminda සති 3කට පෙර

    නිකවැරටිය පසුව මිත්‍යාව වපුරලා සල්ලි හම්බකිරිමේ කලාවේ මුල්ම පුරුක් තමා දෝළුකන්ද... සෝම හමුදුරුවන්ගේ ආගමනය සමග විශාල වශයෙන් පහර වැදුනේ දොළුකන්දටය...

  • Chintha Gaming
    Chintha Gaming සති 3කට පෙර

    අනේ එක බලන්න හෙට වෙනකන් ඉන්න ඔනානේ

  • Sunil Premathilaka Dissanayaka Mudiyanselage
    Sunil Premathilaka Dissanayaka Mudiyanselage සති 3කට පෙර

    බුදුන්ගේ ධර්මය ලාබ ලබන ව්‍යාපාරයක් කරගත්ත හොරු නිසා උතුම් බෞද්ධ දර්ශනයට උන හානිය අති මහත්. දොළුකන්ද තුලින් සහතික උන එක දෙයක් නම් බොරුවෙන් වංචාවෙන් මිනිස්සු රැවටිය හැක්කේ තාවකාලිකව මිසක් සදාකාලිකව නොවන බව.

  • prabath silwa
    prabath silwa සති 3කට පෙර

    මේ වගේ ස්ථානයක් නැවත සංරක්ෂණය කරලා අපේ පොඩි හාමුදුරුවෝන්ට පිරිවෙනක් විදිහට සකස්කරලා දුන්න නම් බොහොමත්ම අගෙයි චතුර

  • Harindra000
    Harindra000 සති 3කට පෙර (සංස්කරණය කළ)

    දර්ශණය වගේ නෙවෙයි ආගම. හොඳ ගානකට විකුණන්න පුළුවන්!

  • Geeth Madawala
    Geeth Madawala සති 3කට පෙර

    ධර්මය සදාකලිකයි .......මිත්‍යාව...බොරැව.තාවකාලිකයි.😥

  • wap kumara
    wap kumara සති 3කට පෙර

    ඇත්තටම මෙවා රැකගත යුතුයි..චතුර ඔබ ජනමාධ්‍යවේදීයෙක් වශයෙන් මෙි කරන කැපවිම විශිෂ්ඨයි

  • threekal2
    threekal2 සති 3කට පෙර

    වෙන දේවල් නෙවෙයි හිතන්න තියෙන්නේ...

  • Bad King
    Bad King සති 3කට පෙර

    සිංහල බෞද්ධයණි නැගිටියව්.. තමන්ගේ ජාතිය ගොඩගන්න එකතු වෙමු..

  • anjana dulshan
    anjana dulshan සති 3කට පෙර

    ඇයි මේ රටේ ඉන්න කාලකන්නි රටත් කාලා ජාතියත් කන දේශපලෙන හැත්තට මේවා පේන්නේ නැත්තේ. චතුර අයියා උබ දෙරන නාලිකාවත් ගොඩ දැම්මා. මේ වගේ පන්සල් හොයාගෙන ගිහින් ඒවත් ගොඩ දාපන්. අපිත් ඉන්නවා උබ එක්ක. ❤️☸️🙏

  • Chanaka Namal
    Chanaka Namal සති 2කට පෙර

    අපේ ආච්චි ඒ දවස්වල කියනව මතකයි "සාදු සාදු, මං දොලුකන්දට මගෙ අරුංගල්(කරාඹු) පූජා කරල ආව" කියල