Travel With Chatura | ගිනි ගත් නැවේ කතාව බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 5

අදහස්

  • Samindu Chinthana
    Samindu Chinthana සති 2කට පෙර

    මන් හිතන විදියට ලංකාවේ ඉන්න වාසනාවන්තම නිවේදකයා ❤️🙏

  • Tharindu C ranasinghe
    Tharindu C ranasinghe සති 2කට පෙර

    උබ තරම් වාසනාවන්තයෙක් උබ තරම් නිහතමානි නිවේදකයෙක්..තවත්නම් මේ ලංකාවෙ නෑ චතුර..👌

  • Shan Fernando
    Shan Fernando සති 2කට පෙර

    ප්‍රභාකරන්ගෙ බිජ්ජ තලපු අපේ කොල්ලන්ට මේක පොඩි දෙයක් 😎

  • star dust
    star dust සති 2කට පෙර (සංස්කරණය කළ)

    ස්තුතියි චතුර ඉතාමත් හොඳ සමීප රූප පෙළක්..... මමත් හිටපු වෙළඳ නාවික යෙක් ... ඉතාමත් අමාරු කාර්යයක් සිදු කරන මොහොතක් , ගින්න නිවේවා!!!! නැවට හානියක් නොවේවා!!!!

  • Julan Max Official
    Julan Max Official සති 2කට පෙර

    ජාතියේ මුර දේවතාවන්ට අපගේ උත්තමාචාරය ❤️🙏

  • Island Boy Sam
    Island Boy Sam සති 2කට පෙර

    නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ විරුවන්ට හද පිරි උත්තමාචාරය. 🙏🙏🇱🇰🇱🇰

  • Gayan Sameera
    Gayan Sameera සති 2කට පෙර

    "සිංහරාජයේ කතාව, ආනවිලුන්දාවේ කතාව, වනාතවිල්ලුවේ කතාව" මේ ගැනත් වාර්තා කරනවා නම් මීට වඩා ප්‍රයෝජනවත් වේවි.

  • Mallika Jayasooriya
    Mallika Jayasooriya සති 2කට පෙර

    මල්ලි අපෙ ලංකා දෙරනෙ වාසනාවන්තම මාධ්‍යවෙදියා ඔබයි...එ වගෙම රටක ආදරෙ ලබන මාධ්‍යවෙදියා ඔබයි..හරිම සතුටුයි ඔබ ගැන.රටෙ නොදැක්ක දෙ දැක්කෙ ඔබගෙන්... තෙරුවන් සරණයි මල්ලි.අපෙ රනවිරුවන් ජය ගත්තා... එ සැමට ජය.තෙරුවන් සරණයි

  • Sandakelum Madhusanka
    Sandakelum Madhusanka සති 2කට පෙර

    මෙදා පාරනම් ට්‍රැවල් විත් වතුර තමා

  • සංචාරේ Sanchare_LK
    සංචාරේ Sanchare_LK සති 2කට පෙර

    ' MT New Diamond ' දැවැන්ත මෙහෙයුම සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් , ගුවන් හමුදාවටත් , ඒ සදහා සහයෝගය දුන් සියලු පාර්ශව කරුවන්ටත් අපගේ ප්‍රණාමය ! 🇱🇰 SL Navy ❤️🙏

  • KDK Unlimited
    KDK Unlimited සති 2කට පෙර

    අඩේ ලක්ශ 6 මරක් ගෙවලා video කරලා ඔක්කොම කරලා. මේ video එක චතුරගේ චනල් එකේ දාන්න දිලා දෙරණ පට්ට😎❤️ චතුර කොහොමත් සුපිරි 😌❤️

  • Dilshani Mekala
    Dilshani Mekala සති 2කට පෙර

    මගේ රට පුංචි රටක් වුණත් හැම ක්ෂේත්‍රයකින්ම දක්ෂ,අත් දැකීම් තියන මිනිසුන් ඉන්නවා.චතුර ඔයත් ඒ අතරින් වටිනම කෙනෙක්..ඔයාගේ ක්ෂේත්‍රය තුල 💖

  • Mattas
    Mattas සති 2කට පෙර

    ට්‍රැවල් විත් චතුර✅

  • NS 112
    NS 112 සති 2කට පෙර (සංස්කරණය කළ)

    චතුර ඔබට ස්තුතියි 🙏🙏🙏🙏...නොදකින බොහෝ දෑ ඔබ ඉතා සමීපව මිනිසුන්ට පෙන්වා දීමට ...❤❤sri 🇱🇰 ✈ ගුවන් හමුදවට,,නාවික හමුදවට තෙරුවන් සරණයි ...🌎 ලෝකේ මානුෂිය හමුදව,, ඉන්නේ අපේ රටේ 🇱🇰 ❤❤❤❤✈✈✈🙏🙏💪💪💪

  • Tharusha Dilshan
    Tharusha Dilshan සති 2කට පෙර

    මගේ රට ආරක්ෂා කරන ඒ වගේම රටට කීර්තියක් අත් කරදෙන,මුළු ලෝකයක් ඉස්සරහ රට දිනවන ඕනම කෙනෙකුට හිස නමා ආචාර කරනවා.🇱🇰❤️

  • Mallika Jayasooriya
    Mallika Jayasooriya සති 2කට පෙර

    මෙ කතාවෙ අවසාන ටික අහනකොට ගින්න නිවපු අය ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ.. එ පිනම ඇති එ සැමටම...

  • Roxman Shalini
    Roxman Shalini සති 2කට පෙර

    මං දැක්කා සම හරක් උන් දාලා තියෙනවා ගිනිගන්නෙ පිටිපස්සනේ ඇයි මෝඩයෝ වගේ ඉස්සරහට වතුර ගහන්නෙ කියලා. ලංකාවේ ගොඩාක් ඉන්නෙ ඔස්තාර්ලානේ එකයි. රටේ මොන ආපදාවක් ආවත් අපිට පිහිට වෙන්නෙ අපේ රටේ තිරිවිද හමුදාව විතරයි. නමුත් අපේ රටේ මිනිස්සුන්ට ටික කාලයයි මතක. එකයි අපේ රටට වැරදුනේ

  • Vijayanthi U.L.R.
    Vijayanthi U.L.R. සති 2කට පෙර

    අනේ මේ විනාශය නම් වෙන්න එපා මගෙ මව් රට තෙරුවන් සරණින් රැකේවා...!!! මේක දකිද්දිත් හිතට පුදුමාකාර බයක් දැනෙනවා.දැවෙන නැව ගින්නෙන් ඉක්මනින් ම මිදේවා..!!!🙏🙏🙏

  • kandy 360*
    kandy 360* සති 2කට පෙර

    SL Navy😍 Proud to be a srilanka 🇱🇰

  • subscribe for no reason
    subscribe for no reason සති 2කට පෙර

    Chathura kiynne mn asama niwedakayaaa!! Chathura na kiyanne දෙරණත් වැඩක් නෑ😍😍😍