The Battles : Hashen Dulanjana V Kasun Punsith | Pandama | The Voice Teen Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 7

  • The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • HASHEN DULANJANA
    HASHEN DULANJANA සති 4කට පෙර (සංස්කරණය කළ)

    Comments dala thiyana hamotama thankz 😍😍🖤💛

  • Inoka Priyadarshani
    Inoka Priyadarshani සති 3කට පෙර

    හිරුස්ටා වලට වඩා voice teen හොදයි කියන අය ලයික් එකක් දාගෙන යන්න දාන අයට බුදු සරනයි.....😀😀

  • T M
    T M සති 3කට පෙර

    දියවන්නා කුමාරයාගෙ battle එක එනකන් බලාගෙන හිටපු උන් කෝ👇

  • Mahesh Nepal
    Mahesh Nepal සති 3කට පෙර

    I didn't understand the language but the melody is really heart touching. Love from Nepal🇳🇵🇳🇵🇳🇵

  • MR Wisdom
    MR Wisdom සති 3කට පෙර

    දෙන්නම ලස්සනයි ගායනා කරා, ඒ අතරෙ අශාන්තිගෙ අමුතු ලස්සන දැක්කෙ මම විතරද?😍😍😍😍

  • Kasun Punsith Official
    Kasun Punsith Official සති 4කට පෙර (සංස්කරණය කළ)

    මට මේ තැනට එන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි❤️ මගේ Youtube Channal එකත් Subscribe කරලා දිගටම මං එක්ක ඉන්න...

  • Piyumi Wathsala
    Piyumi Wathsala සති 3කට පෙර

    හශේන්ට කැමති අය කෝ 😍😍😍😍😘😘👇👇👇👇👇👇 සුපිරිම ගායනයක්(අනේ මගෙ යකුනේ හටපන් හනිකේ...)😍😍 වාව්

  • Lahiru Sandeepa Weerarathne
    Lahiru Sandeepa Weerarathne සති 3කට පෙර

    හශේන්ගේ කටහඩ අහන්න ආයෙත් පාරක් ඇවිත් මේ සිංදුව අහනවා.හශේන්ට කහ පාට නැතුවම බෑ වගේ

  • Chamara Aselaka
    Chamara Aselaka සති 2කට පෙර

    හශේන් final යනවට කැමති කව්ද

  • Gayan Shalitha
    Gayan Shalitha සති 2කට පෙර

    Let's give a round of applause to the live band who played almost every bit of the original song perfectly 👌👌👌

  • Charith Mihiranga
    Charith Mihiranga සති 3කට පෙර

    පිස්සුවක් ඒක😍. Kasun aiyah & hashen aiya all the best both of u.😍👊

  • Android Games Hub
    Android Games Hub සති 2කට පෙර

    හශෙන්ගෙ කටහඩට පිස්සු හැඩුනු කට්ටිය ලයික් එකක් දාගෙන යන්😝😝😜

  • Amalshi Niresha
    Amalshi Niresha සති 2කට පෙර

    හිරුයි දෙරණයි ඔලුවෙන් හිටගෙන මේක copy කරන්න විදියක් හිතනවා අැති...🙃🙃 😂🤣😂😂 පව් අප්පා අසරණ චැනල් 2..😁😁

  • Review World
    Review World සති 3කට පෙර

    සැරෙන් සැරේ ඇවිත් මේක බලන මා වැන්නවුන් තවත් සිටිත්ද🙊

  • Malsha Udayamali
    Malsha Udayamali සති 1කට පෙර

    හෂේන් මල්ලිගෙ "අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ" කෑල්ල ආපස්සට යව යව අහන මා වැනි තවත් අය සිටීද? 🙈😍😘

  • priyangana perera
    priyangana perera සති 3කට පෙර

    wow can't stop listening & watching this performance. Real battle that two of you had to leave each others comfort zones. Very strong performance.

  • Navindu Kavishka
    Navindu Kavishka සති 3කට පෙර

    හශේන් මේ සෝංග් එක තනියම කරපංකො උබෙ චැනල් එකේ 😍 හිරි වැටෙනවා ඕයි 🤩🤩🤩

  • Chamara Aselaka
    Chamara Aselaka සති 2කට පෙර

    Sms වටේදී බෙල්ල ඇල කරල පැත්තකින් හිනා වෙයන් එ ඇති..අපි පිස්සු වට්ටන්න.😁

  • NAVODYA RASHMINI
    NAVODYA RASHMINI සති 3කට පෙර

    1M පහුකරනකන් බලන්

  • Praveen Fernando
    Praveen Fernando සති 3කට පෙර

    කොහොමද මේකත් voice global ගියොත් 😍😍😍