The Battles : Adithya Weliwatta V Praveena Thathsarani | Me Koi Yanne | The Voice Teen Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 6

  • The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • Danush Bro
    Danush Bro මාස 1කට පෙර

    මොකා මොනා කිවත් බැන්ඩ් එකේ මියුසික් පට්ට කියලා හිතෙන උන් මේ කොනට..😎

  • ishan thakshila
    ishan thakshila සති 3කට පෙර

    මට ගොඩක්ම පෙනුනෙ කැපිලා සින්දුවටත් වැඩිය ප්‍රවීනාගේ තාත්තගෙ නිහතමානීකම තමන්ගෙ දරුවගෙ පරාජය දිනුමක් විදියට මූනෙ හිනාව තියන් හිටපු විදිය ...🥺❤️🙏ඔහු නමින් තාත්තා.....

  • Rajini Rodrigo
    Rajini Rodrigo සති 1කට පෙර

    Praveena has a good future she is also very disciplined and humble she accepted defeat in a very good way . Your awesome praveena and good luck you will become successful

  • Aash
    Aash සති 3කට පෙර

    awww i feel bad for praveena she's very sweet n her voice is also

  • Nuwan Srilal
    Nuwan Srilal සති 2කට පෙර

    අඩෝ බේසා උබ යකෙක් බන්❤❤

  • Thushara Sampath
    Thushara Sampath මාස 1කට පෙර (සංස්කරණය කළ)

    ඕක ඉතින් ආදිත්‍යා එක්ක මේ වටේදි කවුරු දැම්මත් ආදිත්‍යා දිනනව කියන එක ඕන කෙනෙක් දන්නවනෙ. නැත්තම් සිරසටත් කේස් එකක් යයි 😂😂 එනිවේ එහෙම බව දැන දැනත් ගේමට බය නැතුව ආව ප්‍රවීනා කියන්නෙ සුපිරිම චරිතයක් මට අනුවනම්. ජය පැරදුම කොහොම උනත් තරගයේ වීරයා ප්‍රවීනා.

  • Hassy Erathna
    Hassy Erathna සති 2කට පෙර (සංස්කරණය කළ)

    ආදිත්යා-දුමාල් දෙන්න ඉස්සර ඉදන් අදුරන්නේ නෑ වගේ රගපාන විදිහ හරි ඉහලයි කලින් වටයේ ඉදන්ම.. Oscar nominated act !! LOL

  • ආදරය ගින්දරක්
    ආදරය ගින්දරක් සති 2කට පෙර

    Wediya දැගලිලී nethuwa sinduwa kiuwe pravina kiyna aya koo me pattata....

  • Dammika Bandara
    Dammika Bandara සති 3කට පෙර

    ප්‍රවීනාගේ උමාරියාලා ළගට නොගියාට, ඇයගේ දක්ෂතාවයක් ,ගුරුවරියක් වන ඇයගේ මවගෙන් ලැබෙන ගුරු හරුකම් සමග ඇයගේ පාසලේ විදුහල්පතිනියගෙනුත් ,සංගීත ගුරුවරියගෙන් නිරතුරු ලැබෙන ගුරු හරුකම් සමග ඇය නිරතුරුවම ඉදිරියට යන්නීය .

  • janindu gunawardane
    janindu gunawardane සති 3කට පෙර

    Band eke backing ahanna ena ma wannawun thwath sitithda😁

  • kavinduni gayanika
    kavinduni gayanika මාස 1කට පෙර

    මේක දෙපාරකට වඩා ඇහුවා.. වෙන මුකුත් නිසා නෙමේ දෙයියනේ මියුසික් නිසා..🤩 "බේස් ගහන ඒ දෑතට බුද්ධං සරණේ සරණයි!" කියලා තමා කියන්න තියෙන්නෙ.. 🙏❤ හැට්ස් ඕෆ්.. 👏

  • Oman Oman
    Oman Oman සති 1කට පෙර

    කව්රු මොනවා කිව්වත් ආදිත්‍යා කියන්නෙ හොඳ ගායිකාවක් 👍👌❤

  • POL KAWAIYA
    POL KAWAIYA සති 2කට පෙර

    අම්මෝ බේස් ගහන ඒ දෑතට බුදු සරනයි ❣️❣️❣️ සුපිරියටම බේස වදිනවා.. සින්දුව කියනවාට වඩා ඒකට හිත ගියේ මට විතරද..❣️❣️🎉️🎉️

  • Damith Malinga
    Damith Malinga සති 3කට පෙර (සංස්කරණය කළ)

    6:19

  • Dammika Bandara
    Dammika Bandara සති 3කට පෙර

    ප්‍රවීනා පුතේ නුඹට ජය

  • 라시가라시
    라시가라시 මාස 1කට පෙර

    කිත්තානේ කියපු සහංගි එනකල් බලන් ඉන්න යක්ක පැටව් කෝ

  • Sachintha GAMAGE
    Sachintha GAMAGE දින 5කට පෙර

    තොපි මේව බැලුවට කමක් නෑ රටවටේ ගිහින් දකින දකින වීඩියෝ එකට Proud to be Sri Lankan. After voice teens Sri lanka කියල දාන්න එපා. දැන් Voice global එකේ ලංකාවෙ Performance දාද්දි Comment Off කරල දාන්නෙ .අපේ උන් ගිහිල්ලා හාන නිසා. වැදගත් විදියට ඉදපල්ලකො බන් රටේ නම තියල. ඕනෙම නම් ගිහින් විශ් කරපන් උන්ට. විශ් කරන්න බැරිනම් ලයික් කරපන්. උන් හිතන්නෙ අපේ උන්ට මේව පට්ට මැජික් සෝමාලියාවට පාන් වගේ කියල.😂😂.

  • Mr Chanu
    Mr Chanu සති 3කට පෙර

    බෑන්ඩ් එක නම් කියලා වැඩක් නෑ .. පට්ට ❤🔥

  • Nishu peeris
    Nishu peeris සති 1කට පෙර

    දුමාල්ගේ ගොලයව දුමාල් අනිවාර්යයෙන් තෝරන්න එපායැ. 🤣 අපි රැවටුනා ආ.. දන්නෝ දනිති.

  • Jack Rose
    Jack Rose සති 3කට පෙර

    අශාන්ති එහෙම ඉද්දි හරිම ලස්සනයි නේද😌😌💗💗