Thanamalvila Kollek | Episode 46 - (2020-06-28) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ජූනි 28

  • Thanamalvila Kollek | Episode 46 Watch ITN Programmes & More Updates at https://www.itntv.lk #ITN #ITNSriLanka #ThanamalvilaKollek #Episode46 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITNSriLanka © 2020 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

අදහස්

  • Thilina kasun
    Thilina kasun සති 1කට පෙර (සංස්කරණය කළ)

    කොටස් 46 youtube එකෙන් බලපු සෙට් එක කෝ ✋

  • Royal B
    Royal B සති 1කට පෙර

    දීප්ත බුද්ධ රූපය ඇඳලා ඉවර කලා,

  • Dark Rider
    Dark Rider සති 1කට පෙර

    අවසාන කොටස බලපු 90%කටම අැඩුනා,මාත් අැතුලුව.😍😥

  • chamidu randula
    chamidu randula සති 1කට පෙර

    අනාගතේදි repeat එක පෙන්නන්න ගිහින් අහවල් නාලිකා වගේ YouTube එකෙන් මේ video අයින් කරලා ආයි Upload කරන්න එපා. මොකද එදාට.., මේ අද video එක යට තියන විචාර වගේ ලියන්න තරං පරිකල්පනයක් තියන මිනිස්සු නැති වෙයි. 😢

  • P Siva
    P Siva සති 1කට පෙර

    මගේ ජීවිත කතාව දීප්තට ගොඩක් සමානයි. අද මං ඉන්නෙ කැනඩාවෙ. මගෙ අම්ම අවුරුදු 2කට කලින් නැති උනේ මගෙ උපන්දිනේට හරියඅ දවස් 3කට කලින්. උපන්දිනේ උදේම මං දැක්කෙ මගෙ රත්තරං අම්මගෙ මලමිනිය. තාත්තා මීට මාස 10කට කලින්. ගමක හැදී වැඩී ලෝකෙ ලොකු දුරක් ඇවිත් ආයම මගෙම ජීවිතේ කොටස් වශයෙන් බැලුව කියලයි මට දැනුනෙ. දීප්තට ඉතුරු උනේ කකුල් දෙක නැති සහෝදරයෙක්. මට ඉන්නෙ මානසික රෝගී සහෝදරයෙක්. ජීවිතේ කොහේදි හරි අපි හැමෝම එකම තැනක නවතුනව කියල මට හිතෙනව. ❤️

  • namal buddika
    namal buddika සති 1කට පෙර

    කිසිම කමෙන්ට් එකක් නොදා අන්තිම වෙනකන් ම බැලුවා.. තනමල්විල කොල්ලෙක් රූගත කිරීම් කලේ අපේ ගෙවල් ලග. ගම හද්දා පිටිසර දුශ්කර ගමක් ඒක ඒ විදිහටම අඩුවක් නැතුව රොශාන් අයියා කතාව ඇතුලේ ලස්සනට පෙන්නලා තියනවා..

  • Sewmini Gallage
    Sewmini Gallage සති 1කට පෙර

    කොහේවත් නතර වෙලා හිටපු දීප්තව හරිම පාරෙ යවල නිහඩ උන යශෝදරාලා හරි අඩුයි...

  • Malith Dilhara
    Malith Dilhara සති 1කට පෙර (සංස්කරණය කළ)

    ලොක්කයියා ඉන්න විදිහ දැක්කම පට්ටම දුකයි.ලන්කාවෙ හදපු සුපිරිම කතාවක් කියලා කියන්න පුලුවන් 😚

  • 『GOD』會 AZER
    『GOD』會 AZER සති 1කට පෙර

    ආයේ මේවගේ කතාවක් බලන්න අවස්ථාවක් හම්බෙයිද දන්නේ නෑ...ඒත් ඉල්ලන්නෙ එල දෙයයි මේ කතාව බලපු හැමෝම ආයේ මේවගේ සුපිරි නිර්මාණයක් දැක්කොත් පුලුවන් හැමතැනම ශෙයා කරපල්ලා....මොකද එතකොට මේ මට්ටමේ ඉන්න රසවින්දනයක් තියන ඒත් ඒවා හොයාගන්න වෙලාවක් නැති උන්ට ලේසියෙන්ම හොයගන්න පුලුවන් වෙනවා...කතාවේ තප්පරයක්වත් මිස් නොකර සේරම බලල අන්තිමට ඇඩිල තමා නතර උනෙ...මේ කතාවෙ වතුර ඇදපු කෙනාගේ ඉදලා මේක ශෙයා කරපු උන්ට වෙනකල්ම හැමෝටම ගොඩාක් ස්තූතී මේවගේ සුපිරි කතාවක් බල්න්න දුන්නට..💗💗

  • Thilini Liyanaarachchi
    Thilini Liyanaarachchi සති 1කට පෙර

    විභාගය අන්තිම ඉලක්කය විදිහට තියාගෙන අම්මා තාත්තගෙ දාඩිය මහන්සියෙන් දත කාගෙන ඉගෙන ගත්ත, කට පාඩම් කරලා ගොඩයන්න බැරි වුන එකම විභාගෙ ආයෙ ආයෙත් කරපු, එතනින් එහාට අඩිය තියන්න ඕනෙ කොහෙටද කියල ගලපගන්න බැරිව කරපු අර කෝස් මේ කෝස්, ටෙක්නිකල් කොලේජ්, ඉන්ටර්න්ශිප්, ගනන් කරල ඉවර කරගන්න බැරිවුන තරමට දාපු ඉල්ලුම්පත්‍ර , කරන්නම දෙයක් නැතිව වරු ගනම් නිදාගත්ත දවස්, මගදි අත ඇරුන යාලුවො, අප්‍රමාණ බලාපොරොත්තු කඩවීම්, අම්මගෙ කදුලු, තාත්තගෙ දාඩිය ඔක්කොම එකට දාල වහල දාපු කිසි දවසක ඇරල නොබලපු පෙට්ට්ටගම.

  • Hanguma - හැඟුම
    Hanguma - හැඟුම සති 1කට පෙර

    තණමල්විල කොල්ලෙක් සිට අප හමුවන අවසන් දිනය ගැන අප දුක් නොවිය යුතුය. ජීවිත කාලය තුළ අප මෙවැනි නිර්මාණයක් රස විඳින්නට ලැබීම ගැන අප සතුටු විය යුතුය. ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය කලාව අද සිට

  • Arosha Ewmini
    Arosha Ewmini සති 1කට පෙර

    යෞවනයේ අප්‍රකාශිත පරිච්ඡේදයක නිමාව ඇස් අගිස්සෙ කදුලු බිදුවක් රන්දාම නිහඩ විය❤

  • Surangi Surangi
    Surangi Surangi සති 1කට පෙර

    තමන්ගේ බැදීම් නැතිවෙලා ගියාම පිරිමියෙක් දරාගන්න හැටි හිතාගන්න බෑ එත් ගැහැණියක් විලාප දී මහාපොලව බදන් හඩා වැටෙයි නමුත් ලෝකේ කියන්නේ ගැහැණියකටලු දරාගැණිමේ ශක්තිය වැඩි දරුවෙක් මේ ලොකේට බිහි වෙද්දී ගැහැණියක් ඒ වේදනාව දරාගත්තත් අපි ආදරය කරන බැදිම් නැතිව යද්දී අපි ශක්තිමත් නෑ හරි දුර්වලයි අයියගෙයි මල්ලිගෙයි හමුව ඇස් වලට කදුලු ආවා රජෙක් වගේ අණ පතුරුවන් පවුලට ශක්තිය වු අයියා අද අසරණ වෙලා අවසානය හරි අපුරු ආකාරයට අවසන්වෙලා රසික හදවත් වල තණමල්විල කොල්ලෙක් සදාතනික වුන අපුරුව ස්තුති මේවන් නිර්මාණයක් බිහිකල එයට දායක වුන හැමට

  • Madushi
    Madushi සති 1කට පෙර

    සාමාන්‍ය පවුලක කතාවක් උනත් පපුව කෑලි වලට කැඩෙන වේදනාවත්,ඇස් හීනි වන මද සිනහවත් තණමල්විල කොල්ලෙක් හරහා ලැබුවෙමි💞...රැඩිකල් යයි කියාගන්නා බොහෝ පිරිස් බුදුදහමට නිගා කරමින් "අපි නියම සාහිත්‍යකරුවන්" යැයි ආවඩන මොහොතක නියම සාහිත්‍යකරුවා කවුදැයි රොශාන් රවින්ද්‍රයන් සෙමින් පෙන්වා දී ඇත..ජය!!❤

  • Sewwandika Madushani yaapa
    Sewwandika Madushani yaapa සති 1කට පෙර (සංස්කරණය කළ)

    කනත්තෙදි හරි අපි ආයේ සෙට් උනානේ බන් ඕනේ යටි බඩක් වෙන්න කියලා... 😭 දුකක්ද සතුටක්ද කියලා දන්නේ නෑ. හැබැයි මේ තමයි ජීවිතේ කියලා දැනුනා. තෑන්ක්ස් 🙏 mr.රොශාන්. ෆැන්ටසි වලින් මේකප් වැහුනු නැති ඇත්ත මේකයි. බැදීමක වටිනාකම කියලා දුන්නේ කතාව පුරාවටම එක වචනයක්වත් හරියට කතා නොකරපු තාත්තයි පුතයි. ඒ බැදීමට වගේම මේ කතාව තුල තිබුන අපේ ජීවිත කතා... කිසි දා නිමා වෙන්නේ නැති වෙයි.

  • suresh indrajith
    suresh indrajith සති 1කට පෙර

    යකො දන්නේම නැතුව ඉවරයිනේ සේරම කෙටස් යුටුබ් එකේන් බලලා ඉවර කරපු මා වැනි තවත් අය දාගේන යසුද පොඩි ලයික් එකක්

  • ගී අරණ
    ගී අරණ සති 1කට පෙර

    කූඹියෝ තරම් නිර්මාණයක් ආයෙ ඒවි කියල හිතුනෙ නෑ මේක බලන කම්. ස්තූතියි රොෂාන් අයියේ. ස්තූතියි ITN. මේ නිසා තමයි මම ඔයාලගෙ චැනල් එක බලන්න ගත්තෙත්.

  • jessica mucha
    jessica mucha සති 1කට පෙර

    කූරා,පතෝලයා,ලොකු අයියා දැකීම ලොකු සතුටක්., හීන් අයියාත් ගිහින් නොයන ගමන්,,ගසපු කසිප්පු වලට වකු ගඩු නරක් වෙන්න ඇති,කට්ටිය කනත්තෙදි ආයෙත් මුන ගැසුනා....... ගොඩක් දුකයි අද අවසන් වන හින්දා

  • schon heshan
    schon heshan සති 1කට පෙර

    Unlike කරලා තියෙන්නේ දෙවෙනි ඉනිම බලන සෙට් එකද කොහෙද

  • sadeep bro
    sadeep bro සති 1කට පෙර

    උඹ තාම අපේ කොටේ ගහනවා නේද,,!😂තණමල්විල කොල්ලෙක් අද ගමේ යාලුවන් සහ පවුලේ අය මුන ගැහී ඒ අයට සතුට දී අපෙන් සමුඅරන් අපට දුකක් දුන්නා 😥😥😥😥