Thanamalvila Kollek | Episode 45 - (2020-06-27) | ITN බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ජූනි 27

  • Thanamalvila Kollek | Episode 45 Watch ITN Programmes & More Updates at https://www.itntv.lk #ITN #ITNSriLanka #ThanamalvilaKollek #Episode45 ITN ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/ITNSriLanka Follow on Twitter : https://www.twitter.com/ITNSriLanka Subscribe on YouTube: http://bit.ly/SubscribeITNSriLanka © 2020 by Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

අදහස්

  • Hanguma - හැඟුම
    Hanguma - හැඟුම සති 1කට පෙර (සංස්කරණය කළ)

    හැඟුම විඳින්නට ආසාවෙන් සිටින ඔබ සැමටම තණමල්විල කොල්ලෙක් 45 වන කොටස ගැන මෙසේ ගෙන හර දක්වමි.

  • Manoj Hettiarachchi
    Manoj Hettiarachchi සති 1කට පෙර

    මම මට පුලුවන් තරම් comments කියවනව. කතාව වගේම මිනිස්සුනගේ අහින්සක හැගීම් මම රසවිදිනවා...

  • ranuka bandara
    ranuka bandara සති 1කට පෙර

    එදිරිමුනිට මේ පිටපත හම්බ උනානම් තාම තණමල්විල කොල්ලෝ ඉස්කෝලේ යනවා..😁

  • SL Gaming
    SL Gaming සති 1කට පෙර

    ලීවර් ආයුෂ් ...කරම්බුනටි දන්තාලේපය ..අම්මගේ රෙද්ද !!

  • Sureshani Dilhara
    Sureshani Dilhara සති 1කට පෙර

    "තණ මල්විල කොල්ලෙක් " හෙට අපිව දලා යයි..හරියට දිප්ත ආදරේ කරපු අය දිප්තව දලා ගියා වගේ😥😥😥 ⁣හදවතින් නොමැකෙන ලස්සන කතාවක්....ගොඩාාාාක් ස්තුතියි රොෂාන් අයියට❤️❤️👍👌

  • Beautiful anthurium
    Beautiful anthurium සති 1කට පෙර (සංස්කරණය කළ)

    දවසක තණමල්විල කොල්ලෙක් වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරන්න අපට අවස්ථාවක් ලැබේවි. එදාට රුපියල් ශත ගැන හිතන්නැතිව සෙට් එකටම සප් එක දෙමු. අනුහස්ලා දෙව්මිලා දෙවනි ඉනිම හැමදාම සම්මාන ගන්නවනම් තණමල්විල කොල්ලෙක් වෙනුවෙන් අපිත් පෙලගැසෙමු අපේ යුතුකම ඉටුකරන්න.

  • Pathum Ishara
    Pathum Ishara සති 1කට පෙර

    කතාවේ අවසානයටම නොදැනීම ඇවිල්ලා... කැමතිම අය වෙන් උනා අලුත් අය එකතු උනා... හරිම හරබර විදිහට කතාව හරි ලස්සනට ගලාගෙන ගියා...

  • Udeni Wijerathne
    Udeni Wijerathne සති 1කට පෙර

    කොච්චර ලස්සනද මේ brown කෙල්ල. ලංකාවේ සුදු වෙන්න දගලන එකිලට වැඩිය. ඊටත් වැඩිය ඒකිගේ හිත කොච්චර ලස්සනද?

  • K.W.A Jayathissa
    K.W.A Jayathissa සති 1කට පෙර (සංස්කරණය කළ)

    ITN ඔන්න දැං තමා වැඩ තියෙන්නෙ ලබන සතියේ රොශාන් රවීන්ද්‍ර සුසිත විජේමුනි ෆාහිම් මවුජූඩ් ඇතුළු පිරිස ගෙනල්ල හොද විද්වත් සාකච්ඡාවක් තියන්න.එතකොටයි එයාලගේ උත්සාහයට මහන්සියට දැක්මට වටිනාකමක් අගයක් පැහැදිලි කිරීමක් ලැබෙන්නේ.ඒ සියලු දෙනාගේ සුභවාදී අනාගතයක් හැදෙන්නේ. ලබන සතියේ බොහොම රසබර කතාවකට chat and music වැඩසටහනට තනමල්විල කොල්ලෙක් නළු නිළි පිරිස ගේන්න.ලක්හඬ ප්‍රෙම තටාකේ වැඩසටහනට පෙරේදා රොශාන් රවීන්ද්‍ර ආවා වගේ.)ජය වේවා.!

  • Lakchan Ranadeera
    Lakchan Ranadeera සති 1කට පෙර

    කමෙන්ට් කියවන්න ආපූ අපිව වෙනම වෙනම ලෝකෙකට ගෙනියනව

  • something different
    something different සති 1කට පෙර

    මේකට අනුග්‍රහය දැක්වූ ෆාහිම් මයිජුඩ් එක්ක සාකච්ඡාවක් බලන්න කැමැති අය තව කවුද ඉන්නේ.....🧐

  • DIL
    DIL සති 1කට පෙර

    ආදරවන්තයන්ගේ නගරයේ සිට දීප්ත ගෙදර සිහි කරන්නේය. ඔහු ළඟ කිතුලාගේ සේයාරුවකි. තාත්තාගේ නික්ම යෑම සමඟ දීප්තට තම ජීවිතයේ අහිමිවීම් මතක් වෙන්නට ඇත. පාලු මාවත් වල මෙන්ම විදුලි දුම්රියේද දීප්ත හුදෙකලා වී ඇත.

  • lahiru navod diwakara
    lahiru navod diwakara සති 1කට පෙර

    1.කූඹියෝ

  • Thissa Dharmasena
    Thissa Dharmasena සති 1කට පෙර

    සතියක් නොයිවසිල්ලෙන් බලන් හිටිය 45 එනකන්. මේ යටිබඩ ඉවරවෙයි කියල දුකෙන් ඉන්නෙ මම විතරද?.

  • Sampath Madushanka
    Sampath Madushanka සති 1කට පෙර

    මම හිතනවා ජීවිතේ බලපු කතා වලින් හිතේ ඉහලම තැන තියෙයි හැමදාමත් තණමල්විල කොල්ලෙක්

  • Gamini Jayasuriya
    Gamini Jayasuriya සති 1කට පෙර

    සුසිත.. ෆාහිම්.. රොෂාන්.. නැමැති තුන් කට්ටුව ඇතුළු සියළුම දෙනාටම ස්තුතියි ගොඩක්.... බලන්න ට හදලා දුන්නට මෙවන් ජිවිත යථාර්තයන් හි එකතුවක්..

  • Harold Nicoles
    Harold Nicoles සති 1කට පෙර

    දීප්තත් එහෙනම් කසාද බැන්දා 😊😊😊😊😊😊😊 යශෝ අතින් හැදුන හැඩ වුන ඒ කොල්ල අද ඇවිත් තියන දුර....යශෝ තමයි දීප්තගේ නිර්මාතෲ වරිය.

  • T.samitha T.S.
    T.samitha T.S. සති 1කට පෙර

    අයෙත් සෙනසුරාදා ඉරිදා පාලුවට තියේවි.සෙනසුරාදාට ඉරිදා ට අසාවෙන් ඉන්නේ මේ කතාව සහ ගිරිදේව් නිසා.

  • Madushi Abeywic
    Madushi Abeywic සති 1කට පෙර

    දීප්ත පොත් රාක්කි බලද්දී යශෝදරා අක්කව් මතක් උනා❤

  • Sri Traveler
    Sri Traveler සති 1කට පෙර

    හෙට අන්තිම එක. දුකයි. ඒත් හොදයි. Episode ගාන වැඩි මෙගා වලට වඩා 1000 ගුනයක මතකන් මේ කොටස් 46 තියනවා. ❤️