Team Sanuka | Sansara Sihine (සංසාර සිහිනේ) | The Live Semi Finals | The Voice Teens Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 29

  • The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • The Voice Teens Sri Lanka
    The Voice Teens Sri Lanka සති 2කට පෙර

    Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත,

  • C Dilshan Art
    C Dilshan Art සති 2කට පෙර

    සංසාර සිහිනේ ආපු දවස්වල පිස්සුවෙන් වගේ අහපු අය කෝ..

  • Thiwanka Ashi
    Thiwanka Ashi සති 2කට පෙර

    සනුකගෙ සිංදු සනුකටම විතරයි කියන්න පුලුවන් ...ඒ වොයිස් එක 😍😍භාවනාවක් වගේ 😊

  • Januda Pannila
    Januda Pannila සති 2කට පෙර

    Official එකක් උනත්

  • UpWild
    UpWild සති 2කට පෙර (සංස්කරණය කළ)

    ඔය සින්දුව සනුකගෙ වොයිස් එකට ව්තරයි සෙට් වෙන්නෙ මන් නම් අද වෙනකම් අහලා නැ ඔය සින්දුව වෙන කවුරුවත් හොදට කියනවා සනුක කියද්දි තමයි අහන්න ආස හිතෙන්නෙ 😍😍

  • jayumi vihansa
    jayumi vihansa සති 2කට පෙර (සංස්කරණය කළ)

    සනුක වගේම හශේනුත් ෆට්ට කියන අය කෝ 😍😍 superb performance 😎💪 ගින්දර සනුක🔥🔥 ආසම ටික

  • Jayanidu
    Jayanidu සති 2කට පෙර

    කවුරු මොනවා කිවුවත් සනුකගෙ voice එකට ගහන්න voice එකක් නෑ😂

  • Chamod Piumal
    Chamod Piumal සති 2කට පෙර

    හැමෝම කමේන්ට් දල සනුකගේ voice ekata ගහන්න වොයිස් එකක් නා කියලා ඉතින් ඒකටනේ සිරසෙන් සනුක්ව කෝච් කෙනෙක් හැටියට තොරගතේ😅😅

  • Dubai News - ඩුබායි නිව්ස්

    කෝච්ලා 4 දෙනාගෙන් සනුකගේ වොයිස් එක

  • Chanu Crishmal
    Chanu Crishmal සති 2කට පෙර (සංස්කරණය කළ)

    හශේනුයි සනුකයි එකට සිංදුවක් ගහනවාට කැමති සේටි එක කො

  • dulanjali madushani
    dulanjali madushani සති 2කට පෙර (සංස්කරණය කළ)

    ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරිම "reality show" එක.. මේ තරම් දක්ෂයින් කිසිම තරගයකින් මම දැකලා නැහැ. හැම team එකකම නංගිලා මල්ලිලා එක වගේ දක්ෂයි. හරිම දුකයි තරගය ඉවර වෙන්න ලගයි නේද කියලා මතක් වෙද්දිත්.. සුබ පැතුම් අවසන් මහා තරගයට තේරුනු සියලු දෙනාටත් ඉවත් වුණ සියලුම දෙනාටත්...❤️🙏 ඉදිරියේදී ඔයාලගෙන් ලස්සන නිර්මාණ බලාපොරොත්තු වෙනවා...❤️❤️❤️

  • Imasha Gimhani
    Imasha Gimhani සති 2කට පෙර

    සිරසත් පිලිගන්නවද කොහෙද Hashen ට හරියන්නේ කහ පාට කියලා💛😂 anyway super performance 👌👍💖

  • Anju Rathnayake
    Anju Rathnayake සති 2කට පෙර

    Omg 😱 සනුක live කියනවා කියලා හිතාගන්නවත් බෑ මට 😭❤️ එච්චරකට ලස්සනයි 😭❤️❤️❤️ කවුරු මොනා කිව්වත් සනුකගේ voice එකට ගහන්න voice එකක් ඔතන නෑ 🙈😍❤️

  • Blu Green
    Blu Green සති 2කට පෙර

    සනුක කියන්නෙ ඉතින් එයාගෙ සිංදු වලින් අපිව පිස්සුම වට්ටපු කෙනෙක්. සරාගයේ, සංසාර සිහිනේ, පෙරවදනක්, මල් වියන්... ඔක්කොම සුපිරි 💕

  • BeaT BoY:private
    BeaT BoY:private සති 2කට පෙර

    හේසර,අපෙ හැන්ඩියා. උබේ තමයි ඔතනින් කැපී පේනම වොයිස් එක. සියුමිණි දිහා බලපු විදිහ නං පට්ට ඈ🔥 මේ කොල්ලව නරක් කරනව මේ මිනිස්සු😂😂✌

  • Thisaru Dilshan
    Thisaru Dilshan සති 2කට පෙර

    1:24

  • Sudarshi Bandara
    Sudarshi Bandara සති 2කට පෙර

    සනුකගේ සිංදු කියන්න පුලුවන් එයාටම විතරයි ලයිව් එකෙත් මෙහම නම් ඉතින්...සුපර්.....👍👍👍ආදරෙයි සනුක...

  • Keshan Dulakshana
    Keshan Dulakshana සති 2කට පෙර

    3:03

  • Akee S
    Akee S සති 2කට පෙර

    Hashen patta👍👍👍Hashenge fansla kooo???

  • BLACK SHADOWS
    BLACK SHADOWS සති 2කට පෙර (සංස්කරණය කළ)

    අඩෝ හේසරගෙයි සනුකගෙයි වොයිස් දෙක මික්ස් උනාම මාරම ගති ඕයි. දෙන්න එකතු වෙලා සිංදුවක් ගැහුවනං පට්ට😻😻