Team Dumal | Sakiya Sagawwata (සකිය සගව්වට) | The Live Semi Finals | The Voice Teens Sri Lanka බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 29

  • The Voice Teens Sri Lanka The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - THE VOICE TEENS - The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows. A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice. Official Facebook Page - https://www.facebook.com/TheVoiceTeen... Official Instagram - https://www.instagram.com/thevoicetee... #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

අදහස්

  • The Voice Teens Sri Lanka
    The Voice Teens Sri Lanka සති 1කට පෙර

    Teens ආදරණීය ප්‍රේක්ෂකයින් වෙත,

  • Abby Ferdinandaz
    Abby Ferdinandaz සති 1කට පෙර (සංස්කරණය කළ)

    දුමාල්ව ඇත්තටම අගයන්න ඕනෙ අපේ දේට මේ තරගයේ තැනක් හදල දුන්නට👏

  • Sachini bhagya
    Sachini bhagya සති 1කට පෙර

    යුගේන්ද්‍රන් සිංහල කියද්දි අහන් ඉන්න ආසයි.. ❤️❤️❤️

  • Rock Star
    Rock Star සති 1කට පෙර

    දමිළ තරඟකරුවන් සිංහලෙන් ගායනා කරද්දී මාර ලස්සනයිනේ😍😍

  • Adeesha Dakshina
    Adeesha Dakshina සති 1කට පෙර

    දුමාල් සැබෑ ගුරුවරයෙක් ඔහූ මේ ගීතයේ වැඩිය ගායනා කරන්නේ නෑ ඔහූ මේ පොඩී ළමයින්ට චාන්ස් එක දෙනවා අනිත් කෝචර්ස්ලාගෙ පර්ෆොර්මන්ස් වලින් අඩුවෙන්ම ගීතය කියන්නේ දුමාල් රෙස්පෙක්ට් දුමාල්

  • Suranjaya Priyanath
    Suranjaya Priyanath සති 1කට පෙර

    Yugendran's Voice is so peaceful. when he singing mind goas to another world 😵

  • Ladybug SL
    Ladybug SL සති 1කට පෙර (සංස්කරණය කළ)

    ගෝලයෝ ටික දුමාල්ට හරියටම ගැලපෙනවා ❤️❤️

  • Hashini Dilmika
    Hashini Dilmika සති 1කට පෙර

    යුගේන්ද්‍රන් ඔයා නම් 👌 ... ඔයාගෙ සිංහල සින්දු පුදුම ලස්සනයි.. මාරම ලස්සන voice එකක් තියෙන්නෙ ...

  • Ladybug SL
    Ladybug SL සති 1කට පෙර (සංස්කරණය කළ)

    Yugendran if you see this...

  • Hailee Hailee
    Hailee Hailee දින 5කට පෙර (සංස්කරණය කළ)

    Yugendran has such a BEAUTIFUL voice. His voice is really calming and soothing. All the contestants are talented but his voice is the only voice that can bring out so much of emotions. Best of luck malli you really deserved a place in the finals. Hope to here more from you.

  • Chamod Liyanage
    Chamod Liyanage සති 1කට පෙර

    වීනාත්ට කැමති අය ඉන්නවද ✋

  • Ishara Rupasiri
    Ishara Rupasiri සති 1කට පෙර

    දුමාල් ගේ කටහඬ ඇහෙන හැමවෙලාවෙම අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඬටත් ටිකක් විතර ඇහෙනවා කියලා මටනම් හිතෙන්නේ.

  • A. T.D
    A. T.D දින 6කට පෙර

    veenath❤ yugendran❤ super voices.... good luck all💪🙂

  • D N
    D N සති 1කට පෙර

    Yugendran’s voice is full of emotions as always ❤️❤️❤️

  • Sandun Nayanajith
    Sandun Nayanajith සති 1කට පෙර

    වීනාත් යුගාන් මුන් දෙන්න තමා final එන්න තිබුනෙ අපරාදෙ 😌

  • Kasun Sampath
    Kasun Sampath සති 1කට පෙර

    මට නම් හොදම දුමාල්ගෙ සෙට් එක. මාත් එක්ක එකග කවුද?

  • Dumidu viduranga
    Dumidu viduranga සති 1කට පෙර

    මට අනුව අවසන් පූර්ව වටයේ හොදම කණ්ඩායම් ඉදිරිපත් කිරීම.මාර රහයි මේක.🖤💫.

  • sadun nimsara
    sadun nimsara සති 1කට පෙර

    දුමාල්ගේ වචනයෙන් කියනව නම් මේ තමයි "යක්කු ටික"

  • BLACK SHADOWS
    BLACK SHADOWS සති 1කට පෙර

    වීනාත්ගෙයි ආදිත්‍යගෙයි ඩාන්ස් එක පට්ට කියන අය කෝ😉😆

  • Januda Pannila
    Januda Pannila සති 1කට පෙර

    දුමාල් ඔහුගේ ගීතයක්ම නොගැයුවාට මේක තමා best team performance එක මට නම්. ශාස්‍ත්‍රීය-ජනකවි වැඩ්ඩො 5 දෙනෙක් 😍😍😍😍