SPECIAL CHOPSUEY RICE & Sri Lankan Style BUFFET LUNCH at Gemi Gedara Restaurant බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 30

  • 🍜 STREET FOODS: https://www.youtube.com/playlist?list... 🍔 BEST RESTAURANTS: https://www.youtube.com/playlist?list... ✔️ OUR FACEBOOK GROUP: http://bit.ly/kanabonapeoples FREE GIVEAWAY !! Officially Closed 🚫 Gemi Gedara Restaurant "කටට රසට තෙලට මිරිසට" offers a very satisfactory traditional food experience. This is an ideal place to cool off with your friends after a busy day, celebrate your special days, and conduct meetings at Gemi Gedara conference halls. With a blend of traditional architecture and breathtaking atmosphere, Gemi Gedara Restaurant has a mouthwatering range of buffet, all other Chinese, Indian and Italian foods, and an exciting range of drinks lightly priced to suit your budget. Invite everybody to enjoy this best traditional experience in Gemi Gedara Restaurant in Anuradhapura. Hotline: 071 827 2272 / 070 227 2272 Location: Freeman Mawatha, Anuradhapura Google Maps:  https://g.co/kgs/HhwKTQ #GemiGedara #Restaurant FOOD PRICES Lunch Buffet: Rs. 320 /= Special Chopsuey Rice: Rs. 1450 /= Cheese Kottu: Rs. 580 /= Grill Para Fish: Rs. 1850+ /= Pol Roti with Mashroom Curry: Rs. 80/= CONTACT US ✉️ lankatraveltoday@gmail.com OUR SOCIAL MEDIA 👥 Facebook : https://www.facebook.com/traveltodaysl Instagram : https://www.instagram.com/traveltodaysl CAST Executive Producer: Lasith Weerakoon Presenter: Sandaru Bandara Weerasekara Producer: Gagana Hirusha

අදහස්

  • Shakya Kahangama
    Shakya Kahangama සති 1කට පෙර

    උබ නේද ඉස්කෝලෙදි ලමයින්ගෙ බත් එක හොරෙන් කෑවෙ ඈ😹

  • Life in the village
    Life in the village සති 1කට පෙර

    අපි කන්න සල්ලි හම්බ කරනවා, මෙයා කාල සල්ලි හම්බ කරනවා....අපි පව් නැද්ද?.

  • Yasas Pramodya Illeperuma
    Yasas Pramodya Illeperuma සති 1කට පෙර

    මේ කන විදිහ ඉවසීමෙන් බලන් ඉන්න අපිට giveaway 100ක්‌ දුන්නත් මදි බන්ඩෝ. හැමදාම වගේ අදත් නියමයි

  • podi podi de
    podi podi de සති 1කට පෙර

    බණ්ඩා උබ කන්නේ නැති කෑම ටිකක් කියපන්කෝ 🤔🤔😛😛😁

  • VIDANE PRODUCTIONS
    VIDANE PRODUCTIONS සති 1කට පෙර

    තෙල් තට්ටු ගිලින එකේ මෙහෙම හරි ගමේ කෑමක් කාපු එක ලොකු දෙයක්.

  • Vihanga Thineth
    Vihanga Thineth සති 1කට පෙර

    බංඩා බොක්ක රබර්ද පුතේ ❤️😍🤣

  • RAKUSA FF
    RAKUSA FF සති 1කට පෙර

    යකො බණ්ඩා අයියේ ඕක බඩක් ද😹 මටත් ඕනෙ ඔය වගෙ බඩක් 😹❤️🥀

  • Mr. Sandun
    Mr. Sandun සති 1කට පෙර

    ගමේ කම අගයන එකට ❤️

  • Maduranga Kolla
    Maduranga Kolla සති 1කට පෙර

    Hat එක ගලෝලා කන්ඩ පුරුදු වෙන්ඩ

  • Film World
    Film World දින 6කට පෙර

    අනුරාධපුරේ කොල්ලො ටික දාන්න ලයික් එකක් ගැම්මට💙💪

  • CMC Earth
    CMC Earth සති 1කට පෙර

    බන්ඩා මාර පොරක්නෙ . අතුරුපස කාල ආයෙ කොත්තුවකුත් කනව.උඹ නම් මාර එකෙක් බං👍🤣🤣🤣

  • Manisha Perera
    Manisha Perera සති 1කට පෙර

    කන්න මොකක් තියෙනවා කිව්වත් ශාාාාහ් කියන්නෙ බනඩා විතරයි😂😂

  • Sudam Deeghayu
    Sudam Deeghayu සති 1කට පෙර

    කෙල උනනවා

  • Kanuja Thiranjaya
    Kanuja Thiranjaya සති 1කට පෙර

    ඔයාගේ කොලොස්ට්රෝල් මට්ටම කීයද?

  • Madubashini Sewwandhi
    Madubashini Sewwandhi සති 1කට පෙර

    මට නම් බලන්නත් මොකද්ද වගේ ..😛😛😛 බඩගින්නක් එනවා මෙව්ව දකිද්දි 😌😌

  • Aruna Lakmal
    Aruna Lakmal සති 1කට පෙර

    මොනව කෑවත් උඹටත් තෙල් කෑම නොකෑවොත් හරියන් නෑ නේද බංඩා...කොත්තුව ඕනිමයි 🤣🤣🤣

  • Chamindu Madushan Withanage
    Chamindu Madushan Withanage සති 1කට පෙර

    බණ්ඩ ගිය ආත්මෙ රජ කෙනෙක්ද.. 🤔😋😄

  • Danushka SanjeewA
    Danushka SanjeewA සති 1කට පෙර

    අනේ ඔය පැලෙන් ඉක්මනට බැහැපන් මචෝ උබ කාපු කැමට ඔ්ක කඩන් වැටෙනවා බරට

  • kavïdu__ Dułãnkã
    kavïdu__ Dułãnkã සති 1කට පෙර

    😂💔 කැද බොනකොට bandage mood eka අවුල් උනා දැක්කේ kauda....

  • Mihiran Fernando
    Mihiran Fernando දින 6කට පෙර

    පටන් ගත්තු දවසේ ඉදන් එකම වීඩියෝ එකක්වත් මිස් කරන්නැතුව බලන කිහිපයෙන් එකක් ❤