@Siyatha FM MORNING SHOW-2020 06 17 | ජනපති (සැරටම ) අමතයි බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ජූනි 17

  • ​ @Siyatha FM MORNING SHOW-2020 06 17 | ජනපති (සැරටම ) අමතයි සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි - Listen Live on http://www.siyathafm.lk - Like our Official Facebook Page: http://www.siyathafm.lk/facebook Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka http://www.voa.lk #SiyathaFM #SriLanka #SiyathaTV

අදහස්

  • dinu rox
    dinu rox සති 2කට පෙර (සංස්කරණය කළ)

    ඉස්සර කිව්වෙ...

  • Sanjeewa Jayanethti
    Sanjeewa Jayanethti සති 2කට පෙර

    ෆිල්ම් එකක් බලන ගානට ගැම්මෙන් පස් පාරක් බැලුවා ඒ කතාව අම්මෝ කියන්න වචන නෑ...

  • DLSM Senevirathna
    DLSM Senevirathna සති 2කට පෙර

    ටිකක් හරි සතුටක් රට වෙනුවෙන් හිතන ජනාධිපති කෙනෙක් අපිට ඉන්නවා ..නියමයි අපේ ජනාධිපතිතුමා 🙏🙏🌷❤️🌷

  • Eranga Pushpakumara
    Eranga Pushpakumara සති 2කට පෙර

    මමත් UNP කාරයෙක්. ඒත් මෙන්න මෙහෙම කෙලින් මිනිහෙක් තමයි රටට ඕන.

  • Upeksha Imali
    Upeksha Imali සති 2කට පෙර

    අපි කෙතරම් වාසනාවන්ත ද? මෙවන් ජනාධිපතිතුමෙක් මේ ලක්දිව පහල වීම ඇත්තටම භාගයක්.

  • Random Clicks
    Random Clicks සති 2කට පෙර

    මහ බැංකුවේ සෙට් එකයි, 3% යි, 3% හාමුලා සෙට් එකයි අන්ලයික් කරලා. 🤭🤭🤭

  • Pradeep Nanayakkara
    Pradeep Nanayakkara සති 2කට පෙර

    අන්න ජනාධිපතිවරයා රෑ 10ට නිදාගන්නේ නෑ තැන තැන සිංදු කියන්නේ නෑ රටට අපමණ අගයක් දෙන්න වෙහෙසක් දරණ ජනතා හිතවාදි නායකයා DJ අරා පැස්බරා ඔයාලා දෙන්නා කරන මේ වැඩසටහන නියමයි ආදරෙයි හැමදාමත්

  • King Porus
    King Porus සති 2කට පෙර

    දැනට මහ බැංකුවේ එකෙක් Dislike කරල.😂😂😂😂😂

  • Anusha Disna
    Anusha Disna සති 2කට පෙර

    බොලව් කූඹින්නේ අපිටත් රජකු ඉන්නේ

  • Akila Wanniarachchi
    Akila Wanniarachchi සති 2කට පෙර

    ඒ කතාව අහද්දිනම් ඇගේ මයිල් කෙලින් උනා. පඹයෙක් නෙමේ කැ

  • mayuri udayangani
    mayuri udayangani සති 2කට පෙර

    ඔබ තුමාට, ජය, නිරෝගී සුවය,තෙරුවන් සරණයි ...

  • Gayan Sampath
    Gayan Sampath සති 2කට පෙර

    අඩම්බරයි හෙල රජුනි ගෝටාබය රාජපක්ෂ

  • Nilmini priyadarshni
    Nilmini priyadarshni සති 2කට පෙර

    මිහිපිට දෙවියන් කියන්නේ මේ අය ට මීට පෙර රට කරවපු අය කිසිවෙක් මේ විදියට කතා කර නැතජාතියේ පිනට පහළ වූ ජනපති ඔබයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👌👌👌👌පිට රට සිට අපි බලන් ඉන්නවා ...

  • Beyond Borders
    Beyond Borders සති 2කට පෙර

    International banking , PAYPAL තාම දුන්නෙ නැති මහබැංකුවේ හුත්තිගෙ පුතාලා. රටට විදේශ විනිමය සාමාන්‍ය ජනතවට ලංකාවට ගේන්න දුන්නෙ නැති මහබැංකුවේ හුත්තිගෙ පුතාලා ... ලංකාවේ ව්‍යාපාරික යො බිම සමතලා කරලා රටින් කොමිස් ගන්න බල්ලොන්ට බැනලා නෙවෙයි වෙඩි තියලත් මදි. 👌 පුලුවන් නම් ජනධිපති තුමනි ඒ ප්‍රශ්නයත් විසදලා දේන්න, අපි අවුරුදු 3න් ලංකාවේ සේරම ණය ගෙවන්න සල්ලි ලංකාවට ගෙනල්ලා දෙනවා අම්මාපල්.. මීට ජාත්‍යන්තර ගනුදෙනු කීරීමට නොහැකි තාරුණ්‍ය..

  • Dananjaya Wanigasekara
    Dananjaya Wanigasekara සති 2කට පෙර

    සිරිසේන වගේ නෙවේ නන්දසේන.👌

  • priyangi perera
    priyangi perera සති 2කට පෙර

    අපේ දරැවන්ට රටක් හදන්න මේ දරන උත්සහයට අපේ ජනපතිතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා !!!!"

  • Sanath Kumara
    Sanath Kumara සති 2කට පෙර

    Ara පැස්බරා umbala paata. Joke eken unath umballa කරන්නේ rate යුතුකම. Respect

  • chamika malinda
    chamika malinda සති 2කට පෙර

    නින්දෙන් අවදි වෙන්නට සියලු ක්ෂේත්‍රයන් ?

  • DreAmStudiO Covers
    DreAmStudiO Covers සති 2කට පෙර

    Fb එකෙන්, මේක 10 පාරක් විතර ඇහුවා, දැන් ඔයාලගේ එකත් ඇහුවා,, ඒ තරම් සුපිරි කතාව..

  • Roshan madhu Perera
    Roshan madhu Perera සති 2කට පෙර

    පුදුම සතුටක් මට දැනෙන්නේ මෙවන් ජනාධිපති තුමන් කෙනෙක් අපට ඉන්න එකගැන👍👍😘😘❤️