Sirisagabo මෙවර වැඩි ජනතා මනාපයයෙන් | Cover version | Dushyanth and Stephanie බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 31

  • Facebook | https://www.facebook.com/dushyanth.dstar Instagraam | https://www.instagram.com/dushyanthwe... #Dushyanth_Weeraman#Stephanie_siriwardhana #VoiceTeenLK

අදහස්

  • Dhanushka Polgampala
    Dhanushka Polgampala මාස 1කට පෙර

    ගහපු මඩ වලින් ගඩොල් හදලා ගෙවල් හදනවා කියන්නෙ ඔකට තමා😂😂😂😂lovely couple 😍😍

  • ruwi wimaladharma
    ruwi wimaladharma මාස 1කට පෙර

    ආදරේ කියන්නේ අඩුපාඩු දැකලා දාල යන එක නෙමෙයි.ඒවා හදා ගන්න උදව් කරන එක...

  • Pamodi Hansamali123
    Pamodi Hansamali123 මාස 1කට පෙර

    අම්මෝ කෝ දැන් stepahanieට සිංහල බෑ කිව්ව අය බොමුද සීතල වතුර වීදුරුවක්..😂😂 ඒක නම් මරු අක්කෙ. ඇත්තටම ඔයා ලංකාවට වටින සම්පතක්.කවුරු කොහොම කිව්වත් අපිට ඔයා ඔහොම හොදයි ❤️

  • Hapiya
    Hapiya මාස 1කට පෙර

    යකෝ අපිට සිංහල බෑ දැන්නම් 😂

  • NAT AS
    NAT AS මාස 1කට පෙර

    හල්පාරු කථාව වලට නැමෙන්නේ නැති "යුගයේ ජෝඩුව"WELL DONE. 👏👏👏👏💪💪💪💪💪

  • Anjula Warnakulasooriya
    Anjula Warnakulasooriya මාස 1කට පෙර

    මට ස්ටෙෆනි අක්කි තරම්වත් සින්හල බෑ කියහන්කෝ...මට ඕකේ පුලුවන් මුල් ටික විතරයි...මේ සින්දුව බැරි වෙන අය කවුරුත් නැද්ද???

  • super star amandi
    super star amandi මාස 1කට පෙර (සංස්කරණය කළ)

    ස්ටෙෆානි මේ music field එකට ආවා නම් අනිත් singers ලා කැලේ

  • kalindu nadeeshan
    kalindu nadeeshan මාස 1කට පෙර

    මෙහෙම සිංහල පංතියක් මන් මේ දැක්කමයි 🤣.සුභ පතනවා ඔයාල දෙන්නටම❤️🖤

  • Veronica Fernando
    Veronica Fernando මාස 1කට පෙර

    ම‍ං ඕක කිව්වනම් මැද්දෙන් කුනුහරුපත් කියලා😂❤️

  • Coreen Case
    Coreen Case මාස 1කට පෙර

    දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

  • Supun tharu
    Supun tharu මාස 1කට පෙර

    වොයිස් ටීන් ෆයිනල් එකෙ ස්ටෙපනි අක්කා මේක කියනවා බලන්න ආස අය කෝ..මේ කමෙන්ට් එක අක්කා දකීවා🙏❤️💙

  • Pahan Sandakelum
    Pahan Sandakelum මාස 1කට පෙර

    (;´༎ຶٹ༎ຶ)' පොඩි කලේ ඉදන් සිංහල කතා කරන මට මෙක අහලා ඔහොම කියන්න හිගින් දිව උලුක් වෙළා,දිව හදාගන්න කටුගම්පොල යන ගමන් මේ 😅😂

  • Salini Heshani
    Salini Heshani මාස 1කට පෙර

    Voice teen season 2 එකේදි අක්කගෙ සිංදුවක් ඕන ....

  • Avishka Thanuja
    Avishka Thanuja මාස 1කට පෙර

    අඩෝ මන් සිංහල පන්තියක් හොයාගන්න ඕනේ 😀😀😀love❤❤❤❤

  • Uditha Wijayarathne
    Uditha Wijayarathne මාස 1කට පෙර

    මේ දෙන්නට challenge කරපු සිංහල ඔස්තාර්ලටත් බැරුව ඇති මෙ speed එකෙන් කියන්න... think before you underestimate others!

  • tharu Rupasinghe
    tharu Rupasinghe මාස 1කට පෙර

    අක්කියෝ.සුපිරි ආා..කෝ බලන්න ඒ කපල් එකට ආදරේ කට්ටිය..❤️🙄🙄😍😍😍😍😍😍😍😘😘😘

  • A L
    A L මාස 1කට පෙර

    සිංහල පුලුවන් අපිත් ඕක කියන්න යටබනවා යකෝ අක්ක් කෝම කියනවද මන්දා බං

  • Yeneli Mendis
    Yeneli Mendis මාස 1කට පෙර

    Perfect job. Loved it. Proud of you Stephanie akki you did it ❤❤

  • Ashan Kanishka
    Ashan Kanishka මාස 1කට පෙර

    She always hold that pretty smile on her face! Love it! Keep it up ❤

  • Hiru John
    Hiru John මාස 1කට පෙර

    Love this. You guys are amazing!!