Sihina Genena Kumariye | Episode 48 | 2020-07-05 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 5

  • Subscribe Now : https://goo.gl/u2hM32 Watch All Episodes - https://bit.ly/37HyLkw Watch Sinhala Teledramas, Music Video Download & get more updates... Visit our website :- http://www.hirutv.lk Watch Live webCast :- http://www.hirutv.lk/hirulive.php Join our Facebook Fanpage :- https://www.facebook.com/hirutv Follow US twitter :- https://twitter.com/TvHiru Android App for Mobile :- http://goo.gl/FmE9Eb

අදහස්

  • Rere Alzahrani
    Rere Alzahrani මාස 1කට පෙර

    ඇත්තටම මේ කතාව බලන අයට ඇයි තේරෙන්නේ නැත්තේ සින්දුවන් ජිවිතේ කියලා දෙනවයි කියලා අදත් ලස්සනයි ❤❤❤❤❤❤🌹🌹🌹🌹

  • w k කුමාරි
    w k කුමාරි මාස 1කට පෙර

    හෙක්ටරයායි ටානියයි පස්ස නොබලා යනකමි ඉවසිල්ලක් නැතුව ඉන්නේ මම විතරයි ද

  • Menike Menike
    Menike Menike මාස 1කට පෙර

    මේ සිංදු වලින් අරුත් බර දේවල් ආදර්ශයක් ගන්න පුළුවන්

  • Mali aa
    Mali aa මාස 1කට පෙර

    මේ ජගත්ට තාත්තා කේනේක් විදිහියට.. ලමයින්ට කතාකරන්නවත් දන්නැහැ

  • Tharushi Kaushalya
    Tharushi Kaushalya මාස 1කට පෙර

    ටානියාට යන්න වෙන්නේ අකුලන්...ජගත් බදින්නේ සත්සරණි

  • MIYURU NAADA
    MIYURU NAADA මාස 1කට පෙර

    කොබලන්න සිහිනගෙනෙන කුමාරි හැමදම බලන අය අපිව SUBSCRIBED කරගේන යන්න

  • Harsha Priyanthi
    Harsha Priyanthi මාස 1කට පෙර

    අම්මෝ මේ ටානියා කටුස්සිගෙ නම් තියෙන්නේ දෙකයි පනහේ හොර වැඩ.ජගත්ගෙ හිතට හරි නෑ වගේ සත්සරණීට බැන්නට.

  • Stella Prithy ඉගිලෙන්නමයි හිත

    ගිරිදේවි, මේ කතාව..

  • Damidu Heshan
    Damidu Heshan මාස 1කට පෙර

    මංජුලා අක්කා හරිම ලස්සනයි.නිහතමානී චරිතයක්.හරිම චාම්

  • Nethmi madushani dissanayake
    Nethmi madushani dissanayake මාස 1කට පෙර (සංස්කරණය කළ)

    සත්සරණි මේ සිරිලයටත් හෙක්ටරයට වගේ හොඳ කනේ පාරක් දුන්න නම් හරි..

  • Nisansala Paramee
    Nisansala Paramee මාස 1කට පෙර

    සත්සරණි හරිම පවි

  • Nethmi madushani dissanayake
    Nethmi madushani dissanayake මාස 1කට පෙර

    සත්සරණි කවදා හෝ ජීව්තය ජයගනි, ටානියා ගේ ලොකු සීන් අයියටයි,නගාටයි ලඟදිම අකුල ගෙන බoගලාවෙන් යන්න තමයි වෙන්නේ ...

  • Mallika Saisai
    Mallika Saisai මාස 1කට පෙර

    සත්සරනි, හරිම, පවු,,නේද,,මම කුවේට්, සිට,,

  • Baby Bunny
    Baby Bunny මාස 1කට පෙර

    Please try not to include songs in this TV broadcast ☝

  • Dinushi Yapa
    Dinushi Yapa සති 3කට පෙර

    ජගත්ගෙන් දරුවො ඔක්කොම ඈත්වෙලා.ලමයි හතම ඇතෑරලා.ඒත් එක වරදක් පස්සෙ පන්නනවා.ජගත් තමා ඔක්කොටමට වැරදි

  • savinda piyahilaka migelasam
    savinda piyahilaka migelasam සති 4කට පෙර

    අනේ සින්දු පේට්ටියනම් අරින්න එපා හෝදේ මං ලස්සනට කතාව බලාගේන ඉන්නේ.

  • inoka inoka
    inoka inoka මාස 1කට පෙර

    කොහොමත් මුදල් මත ගෙවන ජිවිතවල තම පවුලසමග සාමයක් නැත දැන් තමා පිරිමියෙක් ගැහැනියකට මනුස්සයෙක් කිරිමත් අමනුස්සයෙක් කිරිමේ කාලය එලබි ඇත නිහඩව බලා සිටිමු....

  • Davika Piyadarshani
    Davika Piyadarshani මාස 1කට පෙර

    සින්දු වැඩියිනෙ අප්පා

  • savinda piyahilaka migelasam
    savinda piyahilaka migelasam සති 4කට පෙර

    සිංදු පේට්ටියට කැමති අය කෝබලන්න.

  • Mihiri Sauwandi
    Mihiri Sauwandi මාස 1කට පෙර

    මට නම් ටානියා පේන්න බැ කොටට කොටේ ඇදගෙන ඇදුම් නැතිව හිටියා නම් හොදයි