Sihina Genena Kumariye | Episode 47 | 2020-07-04 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 4

  • Subscribe Now : https://goo.gl/u2hM32 Watch All Episodes - https://bit.ly/37HyLkw Watch Sinhala Teledramas, Music Video Download & get more updates... Visit our website :- http://www.hirutv.lk Watch Live webCast :- http://www.hirutv.lk/hirulive.php Join our Facebook Fanpage :- https://www.facebook.com/hirutv Follow US twitter :- https://twitter.com/TvHiru Android App for Mobile :- http://goo.gl/FmE9Eb

අදහස්

  • w k කුමාරි
    w k කුමාරි මාස 1කට පෙර

    නියමයි සත්සරනි නියමයි හෙක්ටරයාට ගැහුව එකට සතුටු අය මෙි කොනට

  • Yhj Hhh
    Yhj Hhh මාස 1කට පෙර

    හොද වැඩෙි තඩියට දුන්නා කමිමුල රත් වෙින්න එල සත්සරනි

  • sauri saurij
    sauri saurij මාස 1කට පෙර

    අද හොදයි කථාව සිංදු නැ එළ

  • Davika Piyadarshani
    Davika Piyadarshani මාස 1කට පෙර

    පුදුම යක්ෂනියක් තමයි මේ ටාන්යා හෙක්ටර් කාරයනමි කණ පිරෙන්න කෑවා 😆

  • MIYURU NAADA
    MIYURU NAADA මාස 1කට පෙර

    කොබලන්න සිහින ගෙනෙන කුමරි හැමදාම බලන අය අපිව SUBSCRIBED කරගෙන යන්න

  • sooty mooty
    sooty mooty මාස 1කට පෙර

    අනේ ටානියා පලයං ගිනි තියෙන්නේ නැතුව

  • Harsha Priyanthi
    Harsha Priyanthi මාස 1කට පෙර

    ටානියා කතා කරන කැත.මූණ දකිද්දීත් අප්පිරියයි මට නම්.හොද වැඩේ හෙක්ටරයට.සත්සරණී ❤️❤️නම් මෝඩ නෑ ටානියා හිතන් ඉන්න විදිය වැරදියි ටානියෝ 😡😡

  • Tanusha Vinodh
    Tanusha Vinodh මාස 1කට පෙර

    හෙක්ටරයාව දැක්කත් මල පනින්නේ චරිතයට පන දෙන නලුවා චරිතය සුපිරියටම කරන නිසා බොලව්...

  • Sukhitha Maheepala
    Sukhitha Maheepala මාස 1කට පෙර (සංස්කරණය කළ)

    Taniya ad lakunu tikak dagaththa wage😀

  • Damayanthi Olgmge
    Damayanthi Olgmge මාස 1කට පෙර

    රෝසා නියමයිනේ

  • Mallikasri Mallika
    Mallikasri Mallika මාස 1කට පෙර (සංස්කරණය කළ)

    තඩියට කනේ පාර කාලත් තවත් මදී වගේ ජගත් ටානියා බදිනවට වඩා හොදයි වහ ටිකක් කාලා මූදේ පනින එක

  • Lansika Dilushi
    Lansika Dilushi මාස 1කට පෙර

    අයියෝ සාන්ත කෑව නේද කම්මුල් පාරක් 😁😁😁😁

  • Wasantha Herath
    Wasantha Herath මාස 1කට පෙර

    සත්සරනි වැරදි තමා ලොකු ගෑනු ලමයෙක් ගැන ඔයිට වඩා අැහැ ගහගන ඉන්න ඔීනි නේද ..

  • හිතුවක්කාරි හිතුවක්කාරි

    නියමයි සත්සරනි හෙක්ටරයට වැදුනා නියම කමිබුල් පාරක් නියමයි

  • Mallika Saisai
    Mallika Saisai මාස 1කට පෙර

    සත්සරනි, පරිස්සමින්, මම කුවේට්, හැමදාම, බලනවා,

  • Mala Mala
    Mala Mala මාස 1කට පෙර

    හොදවැඩෙි,පිමිපියටවෙරිහිදුනා

  • ASANKHA NETHULI
    ASANKHA NETHULI මාස 1කට පෙර

    හෙක්ටර් බඩාට සත්සරණි කම්බුල් පාර සැරටම දුන්නා..හූ....හූ..ටානියා ගැණී බංගලාවට රිංගන් දැන් ඉදන්ම ළමය්න්ගෙ වැරදි හොයනවා..ටානියා උඩ පැන්නට කොහොමත් ජගත් අන්තිමට කසාද බදින්නෙ සත්සරණි තමයි..ටානියා ළමය්න්ට නෙමෙයි ආදරේ ජගත්ගෙ දේපල වලට..සකුණිත් බයක් නැතුව බංගලාව ඉස්සරහාම දෙනෙත් එක්ක ලව් කරානේ..

  • p ravindu lakshan maduranga you tube channel
    p ravindu lakshan maduranga you tube channel මාස 1කට පෙර

    Supirima supirima telidram ekak maru. Supirima ekak mama siyalu denagen illanne sathasarani adarsayata ganna. Super. Mema niramanya karapu niwantha pasara mahathamayata hardayangama sithuthi pudakarami. (Taniya mata pennanna behe check. )

  • Dhgg Vhff
    Dhgg Vhff මාස 1කට පෙර

    නියමයි සත්සරනියි නියමයි

  • සෙනුලී ආක්ෂා
    සෙනුලී ආක්ෂා මාස 1කට පෙර

    අපෝ මේ ටානියා මගුලයි බතලයී පේන්න බෑ