Shoi Boys - Susthi ( සූස්ති ) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ජූනි 18

  • Shoi Boys - Susthi ( සූස්ති ​​) SUBSCRIBE 👉 https://www.youtube.com/c/ShoiBoys for Latest Sinhala Parody Songs 2020! ♫ PARODY LIST ♫ ● Janapathi Chande Parody Song 👉 https://youtu.be/bYh8J9XWz7w ● Bothalaya Agamaki Parody Song 👉 https://youtu.be/7lG7HT2XhYc ● Rocket Eka Gamu Parody Song 👉 https://youtu.be/oIFX8TKjKMw ● Punchi Kelle Parody Song 👉 https://youtu.be/Zli3zQGSYOI ● Daiya Wage Hot Parody Song 👉 https://youtu.be/2eHhLxITleE ● Powder Baby Parody Song 👉 https://youtu.be/HKPUZFQxiCU ● Ai Aye - සයියාන් Sinhala Parody Song 👉 https://youtu.be/wJnSRDhlUPM ● Therei Budhu Rajide (තේරී දීවානී) Parody Song 👉 https://youtu.be/83Pvmpica0g ● Mahachanden Pathvila Parody Song 👉 https://youtu.be/h6rTsp5nGYo ● Giyada Bole (ගියාද බෝලේ) Parody Song 👉 https://youtu.be/chhcwwef7lQ 🎵 Stream/Download: iTunes: SOON Spotify: SOON Deezer: SOON Apple Music: SOON SoundCloud: SOON Follow us on Instagram ▶ https://www.instagram.com/shoiboys/ Follow us on Facebook ▶ https://www.facebook.com/shoiboyssong/ Contact Us 👉 shoiboys.ent@gmail.com Enjoy & Stay Connected With Us For More Videos !!! #ShoiBoys #Susthi

අදහස්

  • Shoi Boys
    Shoi Boys සති 2කට පෙර (සංස්කරණය කළ)

    එහෙනම් ඉතින් අපේ කොල්ලො කෙල්ලො ටික හැමදාම වගේ like , comment , share කරලා සප් එකක් ඕනේ ආදරෙයි

  • Royale Production
    Royale Production සති 2කට පෙර

    ශෝයි බෝයිස්ලගේ විඩියෝ ඔක්කොම බලපූ උන් කෝ.💖💖💖💖💜️💜️

  • She Nu Wa
    She Nu Wa සති 2කට පෙර

    මූන වහගෙන ඉන්න පොරගෙ මූන බලන්න ආස කට්ටිය නැද්ද තව මම වගේ

  • Sangeeth Dananjaya
    Sangeeth Dananjaya සති 2කට පෙර

    ශොයි බොයි එකෙ මුන වහගෙන ඉන්න කොල්ලව දකින්න කැමති මම විතරද කැමති අය මෙ කොනට 👍👍👍

  • Ashen Dilhan
    Ashen Dilhan සති 2කට පෙර

    මෙක කොච්ව්ර බලුවත් එපා වෙන්නති උන් like කරන් යමු....

  • DasunM perera
    DasunM perera සති 2කට පෙර (සංස්කරණය කළ)

    10 පාරකට වඩා බලපු අය ඉන්නවද😌😂

  • Nalaka Karunakalage
    Nalaka Karunakalage සති 2කට පෙර

    ඉස්සර ඉඳලම මාස්ක් එක දාගෙන ඉන්න එකා මේ කොරෝනා ගැන දැනගෙන ඉඳල තියෙනවා..

  • Pushpa Wijerathna
    Pushpa Wijerathna සති 2කට පෙර

    මෛත්‍රී කොල්ලා නිසා ආයේ ෂෝයි බෝස්ලගෙ වීඩියෝ ආසාවෙන් බලනවා,,ස්තුතියි නැවත එයාව ගෙනාවට,ඒ එක්කම ඉන්න අනිත් කෙනත් හොඳයි ,මෛත්‍රී කොල්ල දැක්කත් බඩ කට පිරෙනවා,ඒ තරම් සුපිරි ඇක්ටින් ,මාරම ලස්සනයි සිංදුව ,මේකෙ වචන ලියන කෙනයි,ගායනා කරන කෙනයි බලන්න ආසයි,මාරම ලස්සන වචන ,ඒ වගේම සුපිරි ගායනය ,ජයම වේවා

  • SORRY TALK
    SORRY TALK සති 2කට පෙර

    ලියන්ඩයි ගායනා කරන්ඩයි පුලුවන් සුපිරි වැඩිඩෙක් ඇයි බං හැංගිලා නොමිබර එකේ ලංකාව හොල්ලන එකෙක් වෙන්ඩ පුලුවන් කම තියද්දි 😐

  • එසැණ Gossips SL
    එසැණ Gossips SL සති 2කට පෙර

    ඔක්කොටම වැඩිය උඹලගෙ මියුසික් සුපිරි බං සවුන්ඩ් පට්ට ❤👌

  • BLACK TUBE
    BLACK TUBE සති 2කට පෙර

    මට තේරෙන්නෙ නම් මේක තමයි උබලෑ හිට්ම සින්දුව වෙන්න😂🤘

  • Madusanka Senarathne
    Madusanka Senarathne සති 2කට පෙර

    .හදට යන්න රොකට් අරන් ගැහුවා නෑ ඉන්ධන ...

  • Iauru Geeth
    Iauru Geeth සති 2කට පෙර

    උබලා තව සින්දු 10ක් විතර ගැහුවට පස්සෙ උබලගෙන් එලිමහන් ප්‍රසන්ගයක් ඔනෙමයි

  • nimesh anjana
    nimesh anjana සති 2කට පෙර

    මැරු බන්...පුලුවන් නම් ලග ලග වීඩියෝ දාපන්... සෙට් එකෙ lyrics කරන එකා සුපිරි වැඩ්ඩෙක්

  • Sachintha Mihira
    Sachintha Mihira සති 2කට පෙර

    මේ සින්දුව ලියපු එකා පට්ට ගන්ජාකාරයෙක් කියලා හිතෙන්නේ මට විතරද . එක්පීරියන්ස් ඔක්කොම වචනයක් නෑර කියනවා 😂😂

  • Pradeep Darmapala
    Pradeep Darmapala සති 2කට පෙර

    සිරිසේනගේ චරිතේ කරන ඩයල් එකගෙ මූන දැක්කත් ඇති යකෝ..🤣🤣🤣..පට්ට විඩියෝ එක..

  • Shashi Weerathunga
    Shashi Weerathunga සති 2කට පෙර (සංස්කරණය කළ)

    යකෝ අපෙ ගම ඇඹිලිපිටිය හරිය,❤️❤️❤️❤️ ඇඹිලිපිටිය කියද්දී දන්නො දන්නවා මේවා ගමේ බඩු කියලා. Best lyrics

  • Sandamali Abeywickrama
    Sandamali Abeywickrama සති 2කට පෙර

    ඇඹිලිපිටියෙ කියල කටක් ඇරල කියන්නෙ කොහොමද දෙයියනේ මේව අහද්දි😫😫😂 හරි වේදනයි මට 😫😫

  • Buddimal Udayanga
    Buddimal Udayanga සති 2කට පෙර

    මෙ දවස් වල බඩු හිගයි....

  • Maleesha Ariyasinghe
    Maleesha Ariyasinghe සති 2කට පෙර

    මල් කොල්ලෝ, මේක අනිවාරෙන්ම ට්‍රෙන්ඩින් එනවා කියන් අය මේ කොනට.🤩🤩🤩☝❤😆