Saththai Oya | Sangeethe Teledrama Song | eTunes බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 30

  • Saththai Oya | Sangeethe Teledrama Song | eTunes Artist - Pramoth Ganearachchi | Asanjaya Weerasinghe | Deshan Vilege | Thuwan Inzamam Melody & Music - Nimesh Kulasinghe Lyrics - Naveen Perera සත්තයි ඔයා...ලස්සනම මතකයක්.. මේ වෙදනා ආදරේ තිළිණයක්... රිදවුමක් නැති ආදරේ අහඹුවක්... හමුවිමක් නැති වෙන්විම පුදුමයක්... දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා... විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ.. පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ.. මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා.. රහසේ හඩලා..තැවිලා ඉන්නම් සාගරේ සමාන ආදරේ දරා පපුවේ මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා.. රහසේ හඩලා..තැවිලා ඉන්නම්.. දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා... විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ #SaththaiOya #Sangeethe #Teledrama #eTunes

අදහස්