Saththai | කතාවයි ආදරේ අහගන්න රත්තරන් | Nalinda Ranasinghe | Official Music Video බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ජූලි 29

  • රු. 25,000 ක් දිනාගන්න.. දැන්ම 8️⃣7️⃣5️⃣0️⃣5️⃣8️⃣ Dial කරන්න.. 😃 නලින්ද රණසිංහගේ 'සත්තයි' ගීතය ඔයාගේ DIALOG RingIn Tone එක කරගෙන, රු, 25,000/= දිනාගන්න! Presenting latest romantic music video "#Saththai" by Sri Lanka's one of best male singers - #NalindaRanasinghe . The Video is Directed By Dilshan Lanthraa, Lyrics by ' Kelum Dissanayake ' & music directed by ' Keshan Perera '. Dial Now... For Download " #Saththai " song as your RingIn Tone.. ☎Dialog - 875284193 ☎Mobitel - 74799339 ☎Hutch - For 078 : 369414625 / For 072 : 3547347532 ☎Airtel - 8880084798 ▶Song Name : Saththai ▶Artist : #NalindaRanasinghe ▶Lyrics : Kelum Dissanayake ▶Music : Keshan Perera ▶Video Director - Dilshan Lanthra ▶Production: Evoke Music කතාවයි ආදරේ අහගන්න රත්තරන් පරාදයි ජීවිතේ ඔබ දුන්නු ගින්දරින්...// සුදු කෙල්ලේ කියන්නම් දිවුරා හදවතින් ආදරේනම් කලා මං මගේ පණ තරම් සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..// අතීතේ වර්තමානයේ ඔබේ රුව දෑස මානයේ ගැටීලා ගෙවුනු කාලයේ මතකයෙන් හෙටක් නැති මේ ජීවිතේ සදා විඳවයි අනාගතේ ඔබේ සතුටයි මගේ හිතේ පැතුමනම් පපුව මැද්දේ ඔයා ඉන්නේ දෙවියො විතරයි ඒක දන්නේ නැවතුනත් මේ වැටෙන හුස්මේ ලියවිලා ඇත්තේ ඔබෙ නමයි සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..// එදා පිලිගත්ත ආදරේ මෙදා බිලිගත්තෙ ජීවිතේ දුකක් කඳුලක් මෙමා කෙරේ ලංකරන් මගෙන් වෙන්වෙන්න කාරණේ තාම මට නෑ තේරුනේ ඔබේ අවසාන තීරණේ මට කියන් පපුව මැද්දේ ඔයා ඉන්නේ දෙවියො විතරයි ඒක දන්නේ නැවතුනත් මේ වැටෙන හුස්මේ ලියවිලා ඇත්තේ ඔබෙ නමයි සත්තයි ඔබ නැතිනම් මගේ හුස්මට තිත තියලා නවතින්නම් මම රත්තරනේ ආයුබොවන් කියලා..// ▶ Evoke Music Enjoy & stay connected with us for more Videos!!! 👉Subscribe Evoke Music: http://goo.gl/MQ9Sbs 👉Like us on Facebook : http://goo.gl/whkyn4 👉Follow us on Instagram: http://bit.ly/EvokeOfficial

අදහස්

  • Evoke Music
    Evoke Music සති 2කට පෙර

    රු. 25,000 ක් දිනාගන්න..

  • Naada SL
    Naada SL සති 2කට පෙර

    සින්දුව ලස්සනයි කියන කට්ටිය මේ කොනට 😎 Like Ekak dannako

  • Kelum Dissanayake
    Kelum Dissanayake සති 2කට පෙර

    කතාවයි ආදරේ අහගන්න රත්තරන්

  • Lasith Sandamal
    Lasith Sandamal සති 2කට පෙර

    මටත් තියෙනවා ඔය වගේම මතකයක්..කවදාහරි හම්බුනොත් ආයේ දුකක් නැතුව ඉන්නවා දැක්කොත් ඇති..

  • Sandaruwan Priyankara
    Sandaruwan Priyankara සති 2කට පෙර

    Video ekanam niyamai.

  • Ramaa
    Ramaa සති 2කට පෙර

    නලින්ද අයියගෙ සින්දු ගැන කියන්න දෙයක් නෑ ඉතින් ෆට්ටම ෆට්ට

  • Sandamali Perera
    Sandamali Perera සති 2කට පෙර

    මට මගේ scl එකේ ආදර කතාව මතක් උනා.එත් මට උනේ මේකේ අනිත් පැත්ත.එයා තාත්තා කෙනෙක් වෙලා. මම තාම gdr mage පවුලේ අය එක්ක සතුටෙන් ඉන්නවා 😊😊

  • Sandaru Nayanajith
    Sandaru Nayanajith සති 2කට පෙර

    මාධවයා ඒක තමා එහෙනම් තාම බැන්දෙ නැත්තේ 😋😁🤣

  • Nikka production
    Nikka production සති 2කට පෙර

    මටත් ලස්සන සින්දු ලියන්න පුලුවන් දවසක මන් සල්ලි එකතු කරල ලස්සන සින්දුවක් ගහනව.ඒකට තමා youtube පටන්ගත්තෙ 😁

  • Thisara Madushan
    Thisara Madushan සති 2කට පෙර

    එයා ලැබේයි කියලා ලොකු...... විශ්වාසයක් තියෙනවා " එකට නම් මොන කරුමයක්වත් එන්න එපා....

  • Teach Gadjet
    Teach Gadjet සති 1කට පෙර (සංස්කරණය කළ)

    මට පාසාල් ප්‍රේමයක් තිබුනේ නෑ කියලා සැලෙනවද සැලෙනවද මිත්‍රවරුනි,නෑ ලබන ආත්මෙවත් එහෙම එකක් ගැන හිතනවා😂😅😉

  • Kavishka Shavindi
    Kavishka Shavindi සති 1කට පෙර

    මටත් මගෙ ආදරේ හම්බ උනේ ඉස්කෝලෙ 10 වසරෙදි දැන් ඉස්කෝලෙ ගිහින් ඉවරයි අපි දෙන්නගෙ අතීතෙ මතක් උනා මට...❤️❤️❤️ ආදරෙයි හැමදාම S+K

  • Ashen Fernando
    Ashen Fernando සති 2කට පෙර

    නලින්ද ඉදලා ඉදලා හොද හිට් එකක් තමා එලියට දාන්නේ, ඒත් මේකේ වචනනම් දැන් යන ඩ්‍රෙන්ඩ් එකට ගහලා තියෙන්නේ😥

  • සුදු මැණික
    සුදු මැණික සති 2කට පෙර (සංස්කරණය කළ)

    පපුව මැද්දේ ඔයා ඉන්නේ...... දෙවියො විතරයි ඒක දන්නෙ ,,,,❤️❤️❤️❤️❤️❤️ මන් ආසම, සින්දුවක් 🎶 ,,,

  • Tharindu Srimal
    Tharindu Srimal සති 1කට පෙර

    සුපිරිම මේකනම්..❤ ඒ උනාට බන් නලින්ද අයියත් සිංදුව කියන එක ඇත්තම ලොකේෂන් එකක් අරන් තිබ්බනම් තවත් මරු නේ..🤔

  • Madhumalee Shasanthika
    Madhumalee Shasanthika සති 2කට පෙර (සංස්කරණය කළ)

    ගොඩක් ආස ගොඩක් ආදරේ කරන song එකක්.vedio එකත් super♥♥♥👍

  • දිලා
    දිලා සති 1කට පෙර

    සත්තයි ඔබ නැතිනම් එ පාර්ට් එක යනකොට මාර මෙව්වා එකක් එන්නෙ ම්ම්ම්😍❤🚫

  • Dileepa Ranaweera
    Dileepa Ranaweera සති 2කට පෙර

    කාලෙකින් ලස්සන සිංදුවක් බැලුව

  • SUCCESS TAMIL
    SUCCESS TAMIL සති 1කට පෙර

    I love sinhales song I can't understand Language but I love sinhales culture 🤱💟💟

  • Chinthaka Pradeep Rathnayaka
    Chinthaka Pradeep Rathnayaka සති 2කට පෙර

    සුභ පැතුම්❤️