Sansare Hamuwewi - Official Music Video | සංසාරේ හමුවේවි : Jude Rogans බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 22

  • Title | Sansare Hamuwewi / සංසාරේ හමුවේවි Artiste | Jude Rogans Music | Dulip Mirando Lyrics | Kelum Dissanayake Directed by Charuka Dushyantha Production | Athaa Creations Copy Right Reserved by Athaa Creations 2020© මේ අත්භවේ ඔබ මගේනම් නොවේ අපි අපේ වී ලොවේ ඉපදෙමූ මතු භවේ උන් හැටි මැවී හදේ හඬ නිවී යයි මේ සුසුම් නතර වී විශ්වාස නෑ ජීවිතේ අතහැරී කොයි මොහොතෙ නවතීද කීමට බැරී සංසාරේ හමුවේවි ඉපදී මැරී ඔය දෑත මගෙ වේවී කවදා හරී හංඟා හිනාවෙන්න කඳුලැල් බිඳූ රිංඟා කියාදෙන්න හද වෙත සුදූ හඬඟා බලන් හිතට මේ ගිණි කඳූ හරිදැයි කියා මට පිදූ උන් හැටි මැවී හදේ හඬ නිවී යයි මේ සුසුම් නතර වී විශ්වාස නෑ ජීවිතේ අතහැරී කොයි මොහොතෙ නවතීද කීමට බැරී සංසාරේ හමුවේවි ඉපදී මැරී ඔය දෑත මගෙ වේවී කවදා හරී කැන්දා පළන්ඳන්න ඔය අත මුදූ බැන්ඳා මමත් හීන අහසක් බඳූ පෙරදා ලඟින් උන්නු තැන සුපුරුදූ වෙනසක් වෙලා නුපුරුදූ මේ අත්භවේ.... sansare hamuwewi, jude rogans new song 2020, wishwasha na jeewithe, vishwasha na, jeewithe, kanda palandanna, me ath bawe, oba mage mai, jude rogans new song, new sinhala songs, new sinhala songs 2020, charuka, new music video, සංසාරේ හමුවේවි, hanga hinawenna, kandulal bindu, ringa kiya denna,

අදහස්

  • ILY Production
    ILY Production මාස 3කට පෙර

    මේ වීඩියෝ එකේ ස්ටෝරි එක සුපිරි කියන අය ලයික් කරන්න බලන්න ❤️

  • Sonita Sonita
    Sonita Sonita මාස 3කට පෙර

    මම ආසම ගායකයා ජූඩ් රෝගන්ස් 🥰😍😍😘😘😘

  • Charuka Dushyantha
    Charuka Dushyantha මාස 3කට පෙර

    වීඩියෝ එකේ කතාවේ හොද නරක කියන්න

  • Kelum Dissanayake
    Kelum Dissanayake මාස 3කට පෙර

    සංසාරේ හමුවේවි ඉපදී මැරී

  • Theekshana Perera
    Theekshana Perera මාස 3කට පෙර

    මගේ දෙවෙනි එක🙈❤️🎼

  • Surani Nideshima
    Surani Nideshima මාස 3කට පෙර

    ඒ වචන ටික.... ❤👑️ හැගීම් වචන කරපු කැලුම් අයියේ... ඒක පට්ටටම හිතට වැදුනා... ඒ වගේම ජූඩ් අයියේ ඒ වචන වලට සුපිරියටම පනක් දීලා ඔයා කටහඩින්...❤❣️ best...❤✍❣️ good luck and god bless you all ofyou❣️🙏❤

  • Apsara Ruwanpura
    Apsara Ruwanpura මාස 2කට පෙර

    Lassani sinduwak. Hammoma like ekak daagena yanne. 😃😊🤔

  • Kumushika Sammani
    Kumushika Sammani මාස 3කට පෙර

    ලස්සනයි වචන තේරුම වෙනස්ම විදිහෙ වීඩියෝ එකක් ලස්සනයි ගොඩක්

  • Thilini Liyanagy
    Thilini Liyanagy මාස 3කට පෙර

    විස්වාස නැ ඡිවිතේ අත හැරි

  • Denuwan M Kalansooriya
    Denuwan M Kalansooriya මාස 3කට පෙර

    1st Comment ❤

  • Samankumara Samank
    Samankumara Samank මාස 3කට පෙර

    ඔයාගෙ හැම සිංදුවක්ම ගොඩක් ලස්සනයි ඒ අතර තිවුන හිතට වැදුණු පට්ට සිංදුවක්

  • Piumi Shashikala
    Piumi Shashikala මාස 2කට පෙර

    Godak lassanai aiye Jude aiyage sindu komath hodai❤️❤️❤️❤️🥰🥰

  • Chamod Kodi
    Chamod Kodi මාස 3කට පෙර

    ගොඩක් ම වැදගත් දෙයක් සමාජයට ඉගැන්වෙන video එකකි.

  • Smart Life Smart Living
    Smart Life Smart Living මාස 3කට පෙර

    ආදරෙයි ජූඩ් අයියේ ......

  • Daily Facts
    Daily Facts මාස 3කට පෙර

    Supiri Jude Aiya 🔥🤘

  • Ishanka Sandamali
    Ishanka Sandamali මාස 2කට පෙර

    සිංදුවත් ලස්සනයි වීඩියෝ එකත් ලස්සනයි මං ආසම ගායකයා ❤️

  • Shirangi Perera
    Shirangi Perera මාස 3කට පෙර

    Wow! Thats great! නියමයි! 👍😥

  • SHANU SHOW
    SHANU SHOW මාස 3කට පෙර

    කැලුම් අයියගේ වචන නම් ඉතින් සින්දුව අහන්න දෙයක් නෑ❤❤❤ පට්ට ජූඩ් අයියේ❤

  • D. S. NANAYAKKARA
    D. S. NANAYAKKARA මාස 3කට පෙර

    ලස්සන වැඩක් එ වගේම lyrics සුපිරි kelum මල්ලි ගෙ lyrics කොහොමත් maxa 👏👏👏

  • Buddika Samaranayaka
    Buddika Samaranayaka මාස 3කට පෙර

    Mtat kwda hr mge V wa kwda Hr mge wewi.etkn bln inw...mr lsn song Ek 😔😘😘❤❤