Sangeethe | Episode 388 15th October 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 15

  • සියලු බාධක නොතකා මෙතෙක් කල් මහී නොකියා සඟවා සිටි ආදරය ගැන අසෙනිට පවසයි.

අදහස්

  • Sn͜͡๏ᴡ么
    Sn͜͡๏ᴡ么 සති 1කට පෙර (සංස්කරණය කළ)

    අද තමා හොදම episode එක තිබ්බෙ කියල කියන අය like කරන්න බලන්න 😌😍💞

  • Amitha Hemachandra
    Amitha Hemachandra සති 1කට පෙර

    අසනි මහී ආදරේ කියපු සීන් එක හත් අට පාරක් බැලුවේ මං විතරද?????? එහෙම එක පාරකට වඩා බලපු අය ලයික් කරන්න බලන්ට...

  • Eranga Lochana
    Eranga Lochana සති 1කට පෙර

    ලවන් ගීත්මා සිරාවටම මැචින්. ❤️💐💞

  • Amasha Prethibani
    Amasha Prethibani සති 1කට පෙර

    ආ මේ අපි නම් කැමති කතාවේ විතරක් නෙමෙයි ඇත්ත ජීවිතෙත් මේ ඩබල දවසකට දෙකකට නෙමෙයි මුලු ජීවිත කාලෙයි ලබන ආත්මෙයි මගේ වෙන්න කියලා අතඟිලි බඳිනවට🤗🤗🤗🤭🤭🤭🤭🤭🤭😍😍😘😘😘

  • ISHAN LankaTOP
    ISHAN LankaTOP සති 1කට පෙර

    අසිනිගේ පණ මහී මේ දෙන්නාගේ ආදර කතාව පටන් ගන්නවට කැමති අය ඉන්නවනම් ලයික් එකක් දාලම යමු ❤️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • 25Nadeeka Thilakarathna
    25Nadeeka Thilakarathna සති 1කට පෙර

    කෝ මේ දවස එනකල්

  • Ranjani Qw
    Ranjani Qw සති 1කට පෙර

    අන්තිම ටික දෙසැරයක් බලපු අය ලැඡ්ඡා නොවී ඇත්ත කියමු බලන්න .( මම නම් තුන් සැරයක් බැලුවවා )

  • learn with sanjana
    learn with sanjana සති 1කට පෙර (සංස්කරණය කළ)

    ඉන්දියාවේ කතාවල වගේ පහුවදා පටන් ගද්දී සිහිනයක් නොවේවා යයි පතන අෑයෝ

  • Dilshani Chamodya
    Dilshani Chamodya සති 1කට පෙර

    නැන්දයි මාමයි චූටි දු හුරතල් කරනවා බලන්නත් අපි අාසයි එදිරි මාමේ ..

  • ත්‍රිකෝණේ
    ත්‍රිකෝණේ සති 1කට පෙර

    ඔන්න බලන්නකෝ දවසක දැන් මොන හුටපට තිබ්බත් අන්තිමේදී ලවන් බඳින්නේ ගීත්මා ව.දැනටම ගීත්මා නම් ආදරෙයි වාගේ..ඒකට කැමති කට්ටිය කෝ..💕

  • wasthu production වස්තු
    wasthu production වස්තු සති 1කට පෙර

    මහීට හා අසෙනිට ලයික් එකකින් සුභ පතමු

  • Kumudu Nilanthi
    Kumudu Nilanthi සති 1කට පෙර

    චන්දෙ ඉල්ලුවේ කල්පනයා..මනාප ලැබුණේ මහිට..

  • Semage Namal Surendra
    Semage Namal Surendra සති 1කට පෙර

    Theme song එකට හරියටම visual එක සෙට් වුනේ අද තමයි 😅😅😅

  • Nuvi Anjana
    Nuvi Anjana සති 1කට පෙර

    Tv එකෙනුත් බලලා... youtube එකෙනුත් බලන්න ආපු අය කෝ බලන්න

  • thejanthi Kawshika
    thejanthi Kawshika සති 1කට පෙර

    කතාවට උනාට එතන තිබුනේ ඇත්ත ආදරයක් ❤❤😘😍

  • Gama ray Productions
    Gama ray Productions සති 1කට පෙර

    අම්මො මහී කිව්වා ...මන් බයෙන් හිටියෙ නාකි වෙනකං ඉන්න වෙවී කියලා❤🤣ලස්සනය් හොදෙ❤️❤️❤️❤️

  • Nilmini Kumari
    Nilmini Kumari සති 1කට පෙර

    දැන් නම් ආසයි කතාව බලන්න.මොකද මහීගෙයි අසෙනිගෙයි ආදරේ ලස්සනයි ❤️❤️❤️❤️

  • AMS music 20
    AMS music 20 සති 1කට පෙර

    අවුරුද්දකට වඩා බලන් හිටියා ඕයි 👇❤💑 episode 388 ක්

  • සිතූ girl
    සිතූ girl සති 1කට පෙර

    කතාව බලන ගමන් කමෙන්ට් කියවන මන් වගෙ තව අය ඉන්නවද..😊😊

  • MK series
    MK series සති 1කට පෙර

    බදාගත්තු වෙලේ කල්පන එන්න ඕනිමයි කියල කුරිරු අදහසක් තිබ්බෙ මට විතරද 😂 බුහ් හහ් හහ් හා 😂😂😎