Sangeethe | Episode 365 14th September 2020 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 14

  • අසිනි සහ මහීගේ වෙන් වීමත් සමග මහිගේ ජීවිතය වෙනස් වෙයි. නැවත ඇයව මුණ ගැසෙන විට දැනෙන අපහසුතාවය ඉවසා ගැනීමට බැරි තැන මහී තීරණයක් ගනී. සේනුරිගේ සහ රුක්ෂාන්ගේ සම්බන්දය සේනුරිගේ ගෙදරට හෙළිවෙයි.

අදහස්