Sahangi Hasanjali-කිත්තානේ කිව්ව සහන්ගි කපපු ඇත්තම හේතුව මෙන්න බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 21

  • Sahangi Hasanjali-කිත්තානේ කිව්ව සහන්ගි කපපු ඇත්තම හේතුව මෙන්න Like 👍 comment 🖊️Share Eazylanka Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න. © For Copyright Matters Please Contact Us At ► : starhitsinfo@gmail.com Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න

අදහස්

  • Dulaj Madhusanka
    Dulaj Madhusanka සති 1කට පෙර

    ආදිත්‍යා එක්ක තරග කරපු කෙල්ල ආදිත්‍යට වඩා දක්ශයි කියල කියන්නෙ මම විතරද

  • දේදුනු ටිලානි
    දේදුනු ටිලානි සති 1කට පෙර

    ආදිත්‍යාට වඩා මන් ගොඩාක් ආසයි සහන්ගීට

  • dilsha dilsha
    dilsha dilsha සති 1කට පෙර

    නියම සිංහල කටහඩක් ලොකෙට ගෙනියන්න බැරි කම තමයි සනුක අන්තිමයි

  • Sandun Kumara
    Sandun Kumara සති 1කට පෙර

    හිගන වැඩ නතර කරපියවු බැරිදෙවල් කරන්න එපා අපිනම් සිරස බලන්නේනෑ අපිට එපා

  • Sunitha Podi sadu
    Sunitha Podi sadu සති 1කට පෙර

    පවු අයියේ සහන්ගි 👉❤👈🙏👈

  • Samare Don
    Samare Don සති 1කට පෙර

    යකෝ දුමාල් හැරෙන්නෙ නැතුව කොහොමද දුමාල්ගෙ ටීම් එකට යන්නෙ 😂

  • තරු First
    තරු First සති 1කට පෙර

    ඉදිරියට යන්න ඔනිම කෙනෙක් සහන්ගි

  • Manjula Gayani
    Manjula Gayani සති 1කට පෙර

    අහිංසක කෙල්ලෙක්...පළවෙනි ගීතය කියපු තරම්වත් දියුණු කරලා නැ කියන්නෙ..කොච්ගේ වගකීම කරලා නැ කියන එකයි..අනිවාර්යයෙන් සනුක වගේ තෝර ගත්ත එක තමයි පලවෙනි වැරැද්ද

  • Antha Hem
    Antha Hem සති 1කට පෙර

    හේතුව sms වටයට කලින් ඉවත් කිරීම මොකද smsවලින් අනවාර්යයෙන්ම සහන්ගි දිනන නිසා

  • Kushani Madhubhashini
    Kushani Madhubhashini සති 1කට පෙර

    Tv derana dream star, little star, 60+ wage wedasatatan ithamantha hondai.. sudussata sudusu thena denawa... love u derana...api hemadama derana ekkai...❤

  • Nisansala Nilusha
    Nisansala Nilusha සති 1කට පෙර

    ඔව් මේක ඇත්ත පව් කාර වැඩක් හොදක් වෙන්නේ නැ

  • ICT Podda
    ICT Podda සති 2කට පෙර

    paukara wada karana ekek thama sanuka .....aye sanukage sinduwakwath banlan nathi aya like ekak danna

  • Harsha K
    Harsha K සති 2කට පෙර

    coach dumal harune na neda, haruna nam mn hithanne ayawa thoraganna thibba, mnwa unath paw 😥

  • Prabu Lihini
    Prabu Lihini සති 1කට පෙර

    උනදේ වෙලා ඉවරයි ... කොහෙත් ඔහොම,තමා සුදුස්සෙකුට තැනක් දෙන්න ඕකුන් කැමති නෑ සිරස එවුන් ඔහොම තමා පුකේ තරග ඔව්වා....

  • Sriyalatha Koswaththa
    Sriyalatha Koswaththa සති 1කට පෙර

    Sahangi wenuwen api hamadama innawa.

  • Niroshina Kotugoda
    Niroshina Kotugoda සති 1කට පෙර

    youtube chanel walinma eyata sadaranaya aran demu. jayawewa

  • Sudari Katukitule
    Sudari Katukitule සති 1කට පෙර

    Now everyone sees Shehan's position in music industry how people love him though he wasn't the first place in the game. Similarly this little girl Sahangi also going to rock the music industry since she's so genuine, truly talented and lovely!

  • Sila Sila
    Sila Sila සති 1කට පෙර

    අනිවාර්යෙන්ම දුමාල් හොදයි අශාන්තිත් ගොඩාක් හොදයි තෝර ගත්තනම් මම හිතන්නේ සහංගි කියන්නේ තනිකරම ශහාන් වගේ දක්ශ දරැවෙක් ශිහාන් අයින්උන දවසේ හැමෝගේම හිත් අරගත්තා එ්වගේම සහංගි ත් දිනපුකෙනාට චැලේච් එකක් වෙලා ඉවරයි දැන් අපේ හිත් අරං අපිවත් අඩවලායි ගියේ මට හැමතිස්සෙම අැහෙන කටට කියවෙන විදියටම සහන්ගි ගායනා කලා එ් දරැවට ජේසු පිහිටයි ලංකාවේ ඉහලම තැනකට එන්න එ් දරැවට මම සුබ පතනවා දක්ශයා චැලෙජ් එකක් තියලා ටනවා මිසක් කවදාවත් පරදින්නැ 💪ජේසු පිහිටයි සහංගි දුවේ ශිහාන් මිහිරංගටත් ජේසු පිහිටයි මම එදා ශිහාන්ටත් සුබ පැතුවේ මේ විදටමයි දැන් ශිහාන් ඉදිරියන්ම එවගේම කෝච් කෙනෙක් දක්ශයන්ට ජය ජය ජය ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • GEORGE NEWMAN ALAGIAH
    GEORGE NEWMAN ALAGIAH සති 2කට පෙර

    EVERY LOOSER, WILL BE RAISE UP IN AN INCRIDIBALE MANNER. GOD BLESS CHILDREN OF MOTHER LANKA.

  • Ruchika Balachandran
    Ruchika Balachandran දින 6කට පෙර

    Bringing international concepts but dont keep international standards. I saw Adithya singing with Dumal in a program before voice teen. Can you give an impartial judgement when you work with the contestants? Utter farce!