Saapaya (සාපය) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • මංගල දර්ශනය විය 2020 ජූලි 7

  • Thank you for watching :) Concept Lochi Script Amila Nandasiri Cast Lochana Jayakodi https://www.instagram.com/lochana_jaya/ Johne Fernando https://www.instagram.com/johne_ferna... Ranu Jayakodi Isanka Sudeera Atheeq Anvario https://www.instagram.com/nattymusclesl/ Cinematography by Thilina Lakshitha https://www.instagram.com/thilinalaks... Chamitha Minosh https://www.instagram.com/chamithamin... Audio & Mixing by Lasith Dimithri https://www.instagram.com/lasith_dimi... Thank you for watching !!!! Love, -Lochi 💞

අදහස්

  • Mac leo
    Mac leo මාස 1කට පෙර

    දෙවෙනි ඉනිමෙ තැනක් දැක්ක උන් මේ කොනට 😂😂

  • සිත් ගත් දේ
    සිත් ගත් දේ සති 3කට පෙර

    යාලුවනේ මම උපතින්ම ආබාදිත කෙනෙක් මම ඔයාල ආස පරන සිංදු අලුත් සිංදු වලට වීඩියෝ හදල දාන්න අදහස් කරනවා පුලුවන්නම් උදවු කරන්න

  • THa RaNGa
    THa RaNGa මාස 1කට පෙර

    රැට්ටාව නම් set කර ගන්න අමාරුවෙන එකක් නෑ.. 😂

  • anu fernando
    anu fernando මාස 1කට පෙර

    Film director කෙනෙක් වෙන්න පුලුවන් ලෝචිට 🙊❤️ කොල්ලො සෙට් නොවෙන්නෙ බෑ කියපු කොල්ලෙක් ගුරුකම් කරලද දන්නෑ මටත් 😂😂😂

  • Navodya Bandara
    Navodya Bandara සති 3කට පෙර

    මං වගේ ලස්සන කෙල්ලෙක්ට ගැලපෙනවද ඕයි තමුසේ වගේ ලොන්තයෙක්ව 😂😂

  • De Silva
    De Silva මාස 1කට පෙර

    යකෝ ලෝචිට නියමෙට රගපාන්න පුලුවන්නෙ.දැන් ඉන්න හාල් කෑලි ලෝචිගෙ ලගින්වත් තියන්න් පුලුවන්ද 😍😍😍

  • Hasaru Nirmana
    Hasaru Nirmana මාස 1කට පෙර

    Tiktok වලින් කෙල්ලෙක්ට love කරා නම් කරේ ලෝචිට විතරයි ♥️♥️

  • Ish An
    Ish An මාස 1කට පෙර

    මල් සින්දු පහලට දමා ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එක අතික්‍රමනය කිරීම සම්බන්ධව මාගේ හද පිරි සතුට ❤

  • Sidath S. Senarathne
    Sidath S. Senarathne මාස 1කට පෙර

    බොරු වර්ණනා නෙමේ.. ලෝචිගෙ රඟපෑම මට තේරෙන විධිහට, නිළියොයි කියාගන්න සමහර හාල් කෑලි වලට වඩා බොහොම ඉහලයි..

  • නිහඩ කවිකාරී
    නිහඩ කවිකාරී මාස 1කට පෙර

    ලෝචි අක්කිගෙ ඇක්ටින් සුපර්බ් කියන උන් මේ කොනට 🖐️

  • Anjana Divyanga
    Anjana Divyanga මාස 1කට පෙර

    Lion උබට අමරයා සාප කරල තියෙන්නෙ😂😂😂😂

  • Dewinda SL
    Dewinda SL මාස 1කට පෙර

    dr.amarabandu roopasingha 😂😂😂ayi bn lochi mehema 😂🤣

  • Love & Life
    Love & Life මාස 1කට පෙර

    ලෝචීට ආදරේ අය අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන් යමු

  • Pasindu Kavinda
    Pasindu Kavinda මාස 1කට පෙර

    6:43

  • Anura Kumarasiri
    Anura Kumarasiri මාස 1කට පෙර (සංස්කරණය කළ)

    1:15

  • Ashi Hashi
    Ashi Hashi මාස 1කට පෙර

    බලන්න ලෝචි ඔයනම් 😂😂 තනිකඩ අපිටත් දුක හිතෙනවනෙ මේ ලෝචිට වෙච්ච වැඩේ දැකලා 🤪 හැමදාම හිනාවෙන්න වෙනස් දෙයක් කරන ඔයානම් 👍 ඒක ෆට්ට ❤️😘

  • Laya Bro
    Laya Bro මාස 1කට පෙර

    ඔය එක එකාගේ පස්සෙන් ගිහිල්ලා චාටර් වෙන්න ඔන නැහැ, මන් බදිනම් ලොචි ඔයා හෙටම

  • OsKaZ
    OsKaZ මාස 1කට පෙර

    ඔය බන්ධනය කඩන්න පුළුවන් ලයන්ට විතරයි ලෝචී......!❤️🦁

  • LallA LalA
    LallA LalA සති 3කට පෙර

    අපේ අලුතෙන්ම දාන ඉඩම් ඔබේ ලඟටම ගෙන්න ගන්ඩ මේ ගෘෘප් එකට එකතු වෙලා ඉන්ඩ 🤝🏻

  • LallA LalA
    LallA LalA සති 3කට පෙර

    අපේ අලුතෙන්ම දාන ඉඩම් ඔබේ ලඟටම ගෙන්න ගන්ඩ මේ ගෘෘප් එකට එකතු වෙලා ඉන්ඩ 🤝🏻