Rowdy Baby - Suthan , Madhuvi - MStudio Episode 01 බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2019 සැප් 17

  • MStudio | Episode 01 #MStudio #Episode01 #VasanthamTV Song _ Rowdy Baby Singers - Dhanush & Dhee Lyrics _ Poetu Dhanush Music _ Yuvan Shankar Raja VASANTHAMTV ON SOCIAL Follow on Facebook : https://www.facebook.com/VasanthamTV Follow on Twitter : https://www.twitter.com/VasanthamTVSL Subscribe on YouTube: http://bit.ly/SubscribeVasanthamTV © 2019 by Vasantham TV | Independent Television Network. All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Vasantham TV. For more visit https://www.vasantham.lk A Vasantham TV production. All rights reserved

අදහස්

  • Jayashan _b
    Jayashan _b මාස 2කට පෙර

    යකෝ දෙමල කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලස්සනට සිංදුවක් කිව්වවම ඒක කැතයි කියන්න තරම් සිංහල මිනිස්සු කවදාවත් කුහක වුනේ නැ කවදාවත්. ඇයි පුදුම වෙන්නෙ පිටරට එවුන්.

  • SL Gadget
    SL Gadget මාස 1කට පෙර

    Voice of teens බලලා මේකට ආපු උන් කෝ😁පට්ට ටැලන්ටඩ් කෙල්ලෙක් ජාතිය වැඩක් නෑ❤️

  • Hasini Piumika
    Hasini Piumika මාස 3කට පෙර

    Cament බලද්දී සිංහලයන් gena ආඩම්බරයී....... සිoදුව අහද්දි oya දෙන්නා gena ආඩම්බරයී ........ ජාති ආගම් නැතුව cament කරලා තිබුණා ee ganna ගොඩාක් සතුටුයි..... ලංකාවේ සුපිරි තරු දෙකක් වෙන්න හදවතින්ම සුබ පතනවා.....හරිම ලස්සනයි සිoදුව original එකටත් වඩා...👌👌👍👍👍

  • hasith gamage
    hasith gamage මාස 1කට පෙර

    Voice teen නිසා මදුවී දැකපු අය කෝ✌???

  • wasana madushanka Ediri Arachchi
    wasana madushanka Ediri Arachchi මාස 2කට පෙර

    මම සිංහල මම දෙමල නොකිය නංගි මල්ලි හරිම ලස්සනයි කිව්වම නේද ලස්සන 🥰🥰🥰🥰

  • prbath rangana
    prbath rangana මාස 3කට පෙර

    ඔක්කොම හරි බන්.. එත් backup music එක ගැන කතා නොකර යන්ඩ බෑ.. එකෙන් තමා මේකට ජිවය දෙන්නෙ ❤️❤️❤️😍😍

  • Kulantheswaran Christy Wodsan.
    Kulantheswaran Christy Wodsan. මාස 2කට පෙර

    I wonder why no one is appreciating the band??? They are almost similar to the original song music!!!!

  • Traveling Life
    Traveling Life මාස 2කට පෙර

    මේ ගැහුනු ලමයට හිත ගිය මා හැර තවත් අය සිටීද ආදරේ හිතෙනවා අෆ්ෆ❤️❤️❤️❤️

  • samindi Godakandage
    samindi Godakandage මාස 3කට පෙර

    Original එකවත් මෙච්චර ඇහුවෙ නැ දෙයියනෙ....😮😮

  • SUCCESS TAMIL
    SUCCESS TAMIL මාස 1කට පෙර

    Sinhales and Tamil peoples 💙❤️💙 world best relationship 🙏❤️❤️💙

  • Dk samith සමිත කොතලාවල
    Dk samith සමිත කොතලාවල මාස 2කට පෙර

    සින්හලයො ජාතිවාදී නෑ...ශ්‍ශ්‍රීලාංකික කමට ආදරෙයි

  • Hasindu Abisheak
    Hasindu Abisheak මාස 1කට පෙර (සංස්කරණය කළ)

    යකෝ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැත්තෙ මට විතරද?

  • SKULL mask
    SKULL mask මාස 4කට පෙර

    ලංකාවෙ සිංහල දමිල කෙල්ලෙක්..... සිංහලයෙක් විදිහට ආඩම්බරයක්

  • Namal Jayakody
    Namal Jayakody මාස 2කට පෙර

    මේක මුලින් මම හිතුවෙ ඉන්දියාවේ මේ සිංදුව කියන්නෙ මේ දෙන්නා කියලා..👍❤️

  • ෆොරෙක්ස්-කඩේ
    ෆොරෙක්ස්-කඩේ මාස 2කට පෙර

    අඩෙ ඒ සිංදුව..මම හැමදාමත් ආසවෙන් හිටිය දෙමල කෙල්ලෙක් බඳින්න..😘 ලංකාවෙ කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුලුවන්ද මේ පකේ ජාතිවාදියො නැතිනම්..

  • Nathan Selvanathan
    Nathan Selvanathan මාස 2කට පෙර

    We have very nice songs in both Sinhala and Tamil. I am big fan of Chandana Liyanaarachchi's soothing songs. There are other artists like Manjula Dilrukshi whose songs are great as well. There are great Tamil artists as well. It's time for all us to forget everything and enjoy things from both great languages. Appi okkoma ekkai- Lanka maathage lamai.

  • Gayan Perera
    Gayan Perera මාස 3කට පෙර

    Tamil is such a wonderful language and one of most rich culture. Politicians devided us for 30 years. We the next generation and it will never happen agian. Such a wonderful talents😗😗😗. Wish to reach international level 👍👍👍

  • Umesh Vishwanath
    Umesh Vishwanath මාස 4කට පෙර

    යකෝ.. original එකට වඩා සිය පාරක් විතර ඇහුවා කියහන්කෝ. ඒත් එපා වෙන්නේ නෑ... 🥰🥰❤️❤️

  • P.S. Kathiresan
    P.S. Kathiresan සති 2කට පෙර

    For better than the original. Best wishes from Tamil Nadu, India.

  • Navodya Rajapaksha
    Navodya Rajapaksha මාස 2කට පෙර

    Voice teens එකේ මෙයා කියපු hamma hamma song එක අහලයි මේක බලන්න ආවේ නියම කට හඬ හරිම ආඩම්බරයි ගොඩක් ආදරෙයි 🇱🇰🇱🇰 😍🤩